දවසේ බොරුව 😄🤌

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,658
    16,372
    113
    Uddachcha un wadi NPP eke eka thamai kelawaganima kiyala therum yaddi parakku wei okkotama, kata arinna kalin kiyanne mokadda kiyala hoyala nobalana amathi mandala mokatada anura?

    වෙන එකෙක් නැති නිසා දුන්නා මිසක් උන්ගේ ගුණයකට හැකියාවකට දුන්නා නෙමෙයි නේ.
    දැන් ඔය සැබෑ ස්වභාවය එලියට එනවා. එච්චරයි.
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    වෙන එකෙක් නැති නිසා දුන්නා මිසක් උන්ගේ ගුණයකට හැකියාවකට දුන්නා නෙමෙයි නේ.
    දැන් ඔය සැබෑ ස්වභාවය එලියට එනවා. එච්චරයි.
    Karath ekai, nathath ekai wikalpa thibbe naha kiyalane dunne, bale gaththu unta eka rakaganna uwamanawak nathuwa mehema pissu kiyawala kelawa ganima kohomath wenawa kiyana eka mehema uddachcha un tikakata therum ganna baha, anura danne nathuwa athi NPP eken pra saba ringapu un anurage secretary office eken gahana letters wath ganan ganne nathuwa yati game denawa bim mattame, ithin anura oyagen ahanna thiyenne pakshe un oyata sure da?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,658
    16,372
    113
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත

    "එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො
    විතිණ්ණ පරලොකස්ස - නත්ථි පාපං අකාරියං”

    (බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැත.)

    අවුරුද්දකට පස්සේ කොළ අඩු උනේ පක්ශෙට වැඩියෙන්ම වියදම් කරන කෙනා බේරගන්න වෙන්න බැරි ද?

    බොරු කියන උන් කොහොමද විශ්වාස කරන්නේ??
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    පැලවත්තේ නාකි මයිනගේ මඩ බලකාය :lol:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත
    587714687_1180616770867233_3880615452981815877_n.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    who are these jokers මේකත් නෑමොලාගෙම වැඩක් කියල තේරෙන මට්ටමට පරිනත උනා නං හොදයි 🤦‍♂️
    dTcAHZc.jpeg

    dobilata wechacha deyak :ROFLMAO: 🤌
    ඉල්මහ විරු සැමරුමට කීයක් විතර ආවද ?

    588019628_2030270467807017_1964258229670643531_n.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත
    උන් හොරු හොරු කියල කිව්වේ මේ බොරු කියන උන් නේද?? 🥱
    හොරු කතාවත් බොරු වෙන්න බැරිද?:unsure:
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත
    ඔව් ඉතින් උබල වගේ වහල් බයියන්ට වෙන මොනවා කරන්න ද😂😂
     
    • Haha
    Reactions: ROCCO-X

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    බොරු කිව්වත් මේ ආණ්ඩුවත් එක්කම ඉන්න වෙන ලකුණු දැන් තියෙන්නෙ. දැක්කනෙ ඊයෙ හොරු එකතුවෙලා තනි පක්ෂයක් හදාගත්ත

    Den Gupiyo amataka wela wage hitiyata ea kaale Hudson udeta weda allanne Ranilge Jaathakema matak karala.
    ea kaale kattiya meek ne owata 😂😂

    Anith ekaa Mahinda Abeyundara. Ude hawa gupiyonge puk peluwa ITN eke. Bai petwa ta den Thanakola dekkama ridila. 🤭🤭

    Me tiyenne Mainage kaale karapu weda wala Results.

    1
     
    • Haha
    Reactions: topkollek