දවසේ බොරුව 😄🤌

topkollek

Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    horu inna kale hodata rate thote biz nuss ehema keruna..
    mokada hora kana salli un atha diga arala hodata wiyadam karal. ewa rata pura karakuna.. dan wale wal na!
    මම පොඩි කාලේ පාන් ගෙඩියක් රුපියල් 2යි. ඒ කාලේ ටොප්. මයිනා හාන්න කලින් යුද්දෙ තිබිලත් රටේ මිනිස්සු කාල බීල බංකොලොත් නොවී හිටිය. ඒ කාලේ ජෙප්පොත් < 3%
    ඇයි දැන් අනුර මාස 6 යෙන් රට හදනවා කිව්වා නේද ?
    හොරකම් නවත්වලා අඩු කරපු බද්දක් නෑ නේද? තව බදු වැඩි කරා විතරයි නේද?

    හොරකම් වංචාව දූෂණය නවත්වලා දැන් රටේ කරපු සංවර්ධන වැඩ එකක් වත් නෑ නේද
    හැබැයි තාමත් අර මෝඩ NPP දේශපාලුවන් ට කඩේ යනවා නේද අන්න එක තමා නියම වහල් කම කියන්නේ😂😂
    මයිනා මහත්තයාගේ චන්ද පොරොන්දු බලපන් 2005/2010/2022. රට දියුණු කරනවා කිව්වට උන්දැ රට බන්කොලොත්ම කරානෙ
     
    • Haha
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    mata thiyenneth e pasene.. mokakda eke thibba awula!
    අනිත් එක ඒ කාලෙට වඩා දැන් කාලේ මිනිසුන්ට ලැබුණ සහන මොනවා ද? රටට කරපු සංවර්ධන වැඩ මොනවා ද?

    උත්තර මොනවත් නෑ😂

    මම පොඩි කාලේ පාන් ගෙඩියක් රුපියල් 2යි. ඒ කාලේ ටොප්. මයිනා හාන්න කලින් යුද්දෙ තිබිලත් රටේ මිනිස්සු කාල බීල බංකොලොත් නොවී හිටිය. ඒ කාලේ ජෙප්පොත් < 3%

    මයිනා මහත්තයාගේ චන්ද පොරොන්දු බලපන් 2005/2010/2022. රට දියුණු කරනවා කිව්වට උන්දැ රට බන්කොලොත්ම කරානෙ
    අනුර ආවට පස්සේ පාන් ගෙඩිය සත 50 කින් වත් අඩු උනාද?

    හරි මට දැන් තේරෙනවා හේතුව👍 මහින්ද රට සංවර්ධනය කෙරේ නැති නිසා අනුරට රට සංවර්ධනය කරගන්න බැරුව නේද ඉන්නේ😂😂😂

    ------ Post added on Nov 23, 2025 at 12:25 PM
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator

    2026 May-July weddi aye parak badu okkoma mila yawi!

    මම පොඩි කාලේ පාන් ගෙඩියක් රුපියල් 2යි. ඒ කාලේ ටොප්. මයිනා හාන්න කලින් යුද්දෙ තිබිලත් රටේ මිනිස්සු කාල බීල බංකොලොත් නොවී හිටිය. ඒ කාලේ ජෙප්පොත් < 3%

    මයිනා මහත්තයාගේ චන්ද පොරොන්දු බලපන් 2005/2010/2022. රට දියුණු කරනවා කිව්වට උන්දැ රට බන්කොලොත්ම කරානෙ
    pan dunne chandrila lon dala.
    ehema baluwoth e1960di wage pan gediyak satha 2i
    ------ Post added on Nov 23, 2025 at 12:33 PM
     
    • Angry
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර ආවට පස්සේ පාන් ගෙඩිය සත 50 කින් වත් අඩු උනාද?
    නෑනෙ

    මයිනා තමයි පාන් ගණන් වැඩි කරේ. ආයේ මයිනව ගෙනාවොත් අඩු කරනවලු ද?

    හරි මට දැන් තේරෙනවා හේතුව👍 මහින්ද රට සංවර්ධනය කෙරේ නැති නිසා අනුරට රට සංවර්ධනය කරගන්න බැරුව නේද ඉන්නේ😂😂😂
    මයිනා අවුරුදු 29ක් පාලක පක්ෂේ වැදගත් තනතුරු දරල නොකරපු සංවර්ධනය ලපයගෙන් ඉක්මනට ඕනද බොලාට? මට නම් කිසි හදිස්සියක් නෑ. දවස ගානේ කොනිත්තන නිව්ස් එනවා නම් ඒ ඇති.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    2026 May-July weddi aye parak badu okkoma mila yawi!

    pan dunne chandrila lon dala.
    ehema baluwoth e1960di wage pan gediyak satha 2i
    ------ Post added on Nov 23, 2025 at 12:33 PM
    2027 ණය ගෙවන්න ඕනේ ඕනේ සංචිත රැස් කරගෙන නෑ මුන් ආන්ඩුවේ වියදම් රපියල් ට්‍රිලියන දෙකකින් වැඩි වෙලා මේ මුන් කරපු අවුරුද්දකට
    Sri Lankan Air Line එක බිලියන ගණන් පාඩුයි

    නෑනෙ

    මයිනා තමයි පාන් ගණන් වැඩි කරේ. ආයේ මයිනව ගෙනාවොත් අඩු කරනවලු ද?

    මයිනා අවුරුදු 29ක් පාලක පක්ෂේ වැදගත් තනතුරු දරල නොකරපු සංවර්ධනය ලපයගෙන් ඉක්මනට ඕනද බොලාට? මට නම් කිසි හදිස්සියක් නෑ. දවස ගානේ කොනිත්තන නිව්ස් එනවා නම් ඒ ඇති.
    උබ පාන් කන්න බලාගෙන ද ආණ්ඩු මාරු කරන්නේ😂 මරි මෝඩ තර්ක
    මහින්ද හිටපු කාලේ පාන් වල මිලයි අනුරගේ කාලේ පාන් වල මිලයි පොඩ්ඩක් හොයලා බලපෑම් මහින්ද හොරා කාලත් අඩුවට දීලා කියලා හිතෙන්න පුළුවන් 😂

    මහින්ද හොඳ නැති නිසා නේ අනුර ගෙනාවේ දැන් මහින්ද කරේ නැති කතා වැඩක් නෑ දැන් අනුරට කරලා පෙන්වන්න පුළුවන් අනුර තමා කිව්වේ අපිට දෙන්න මාස හයෙන් රට හදනවා කියලා ( පත්තර කෑල්ල අනුරගේ FB එකේ ඇති ගිහින් හොයාගෙන කියවපන්)

    ඒක තමා අහන්නේ රට කෙසේ වෙතත් NPP එකේ ඡන්ද පොරොන්දු වලින් මේ වෙනකොට එකක් හරි ඉෂ්ට කරාද කියලා තමා අහන්නේ එකත් නෑ😂

    ළමයින්ගේ බඩු වල සහ බෙහෙත් බඩු වල Vat එක අයින් කරනවා කියලා මෝඩ අනුර ඉස්සර කෑ ගැහුවා කෝ එකවත් කරාද නෑ නේ😂

    ආයෙත් උබ ලියපු ඒවගෙන් තේරෙන්නේ මහින්දට රට දියුණු කරගන්න බැරිවෙච්ච නිසා අනුරටත් බැරි වෙයි වගේ පොඩි වහල් කතාවක්😂😂
    ------ Post added on Nov 23, 2025 at 12:49 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,915
    113
    ulan bator
    2027 ණය ගෙවන්න ඕනේ ඕනේ සංචිත රැස් කරගෙන නෑ මුන් ආන්ඩුවේ වියදම් රපියල් ට්‍රිලියන දෙකකින් වැඩි වෙලා මේ මුන් කරපු අවුරුද්දකට
    Sri Lankan Air Line එක බිලියන ගණන් පාඩුයි
    eka ekkama loke mattamin badu mila ihala yanawa! 2026-27 aniwa badu mila ihala yanawa!
     
    • Angry
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    eg: mahindayat enawa kiyala polla tibba + Senagat adui

    ekata fail kiyane nathuwa success kiyaneda :rofl: :rofl: :rofl:
    උබල සෙනග කොච්චරක් විතර එයි කියලා බලාපොරොත්තු උනාද ? 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උබ පාන් කන්න බලාගෙන ද ආණ්ඩු මාරු කරන්නේ😂 මරි මෝඩ තර්ක
    මහින්ද හිටපු කාලේ පාන් වල මිලයි අනුරගේ කාලේ පාන් වල මිලයි පොඩ්ඩක් හොයලා බලපෑම් මහින්ද හොරා කාලත් අඩුවට දීලා කියලා හිතෙන්න පුළුවන් 😂
    මහින්ද එනකොට පාන් මිලයි මහින්ද යනකොට පාන් මිලයි බලමු
    මහින්ද හොඳ නැති නිසා නේ අනුර ගෙනාවේ දැන් මහින්ද කරේ නැති කතා වැඩක් නෑ දැන් අනුරට කරලා පෙන්වන්න පුළුවන් අනුර තමා කිව්වේ අපිට දෙන්න මාස හයෙන් රට හදනවා කියලා ( පත්තර කෑල්ල අනුරගේ FB එකේ ඇති ගිහින් හොයාගෙන කියවපන්)

    ඒක තමා අහන්නේ රට කෙසේ වෙතත් NPP එකේ ඡන්ද පොරොන්දු වලින් මේ වෙනකොට එකක් හරි ඉෂ්ට කරාද කියලා තමා අහන්නේ එකත් නෑ😂

    ළමයින්ගේ බඩු වල සහ බෙහෙත් බඩු වල Vat එක අයින් කරනවා කියලා මෝඩ අනුර ඉස්සර කෑ ගැහුවා කෝ එකවත් කරාද නෑ නේ😂

    ආයෙත් උබ ලියපු ඒවගෙන් තේරෙන්නේ මහින්දට රට දියුණු කරගන්න බැරිවෙච්ච නිසා අනුරටත් බැරි වෙයි වගේ පොඩි වහල් කතාවක්😂😂
    ------ Post added on Nov 23, 2025 at 12:49 PM

    අනුරව පන්නල මහින්දගේ පුතාට කියල බඩු මිල අඩුකරලා දෙන්නද?

    web series lol GIF by The Viral Fever
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    වෙන එකෙක් නැති නිසා දුන්නා මිසක් උන්ගේ ගුණයකට හැකියාවකට දුන්නා නෙමෙයි නේ.
    දැන් ඔය සැබෑ ස්වභාවය එලියට එනවා. එච්චරයි.
    💯
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මොකා උනත් කමක් නැහැ කාලකන්නි මෝඩ ජෙප්පන්ට පොඩි හරි අභියෝගයක් වෙනවනම්.
    Desperate hodama level eken.
    antimata une Gupiyonta wesse temi temi Namalta hure daanna una. 😂😂
    adu gaane ubatawath lejjawak tiyenne one.
    Uba meke ude hawaa, Hora hora kiyala thread daala expose karapu ponnayawa promote karana una kiwwama kohomada sepa?

    eg: mahindayat enawa kiyala polla tibba + Senagat adui

    ekata fail kiyane nathuwa success kiyaneda :rofl: :rofl: :rofl:
    Rally yata bambu gahanna kiyala, lokka Ashirwaade ewala 😂😂

    ------ Post added on Nov 23, 2025 at 2:21 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මහින්ද එනකොට පාන් මිලයි මහින්ද යනකොට පාන් මිලයි බලමු

    අනුරව පන්නල මහින්දගේ පුතාට කියල බඩු මිල අඩුකරලා දෙන්නද?

    web series lol GIF by The Viral Fever
    Anura amuthuwen panwanna deyak neha ilaga chanden aayeth 3% thuna thama😂😂😂

    Anura modayata wada nam Namal kohomath hodayi 😂

    Aduma gaane Namal Thenaka gihin katha karanna hari dannava moda anurayata ekath beha😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113

    පරාජයෙදි වියරු නොවැටෙන්න.

    වරක් ජවිපෙ මැතිවරණයක ආසන 20ක් ගන්නා බවට පුරසාරම් දොඩලා අන්තිමට ආසන තුනකින් කෙලවර වුනා
    සුපුරුදු පරිදි ජවිපෙ ජනතාවට බැන්නා සහ සමහරු කන සාක්කුවෙ දාගෙන අඩන්න ගත්තා. DiNusha Paranavithana ට එහම මතකද මංදා අපි සමහරුන්ගෙ මෝරාල් උස්සාපු විදිහ.

    අන්තිමට ජවිපෙ මුල් වෙලා ආන්ඩුවක් පිහිටෙව්වා.සංගීත් වගෙ එව්න් දැන් අඩනවා,පසුතැවෙනවා.
    Jagath Mahendralal සහෝදරයාටත් මම ඊයෙ කිව්වා ආන්ඩුව විවේචනය කිරීම හැර නිහඩ වීම උත්තරය නෙමෙයි කියලා.

    ජවිපෙ වෙනුවෙන් ඕන ගේමක් ගහපු Thilina Edirisinghe අද අනුරට හොදම වදන් වලින් අමතලා.මිනිහා ජවිපෙ නිසා නඩුවකටත් පැටලිලා ඉන්නෙ.

    ආන්ඩුව බලයට ගෙනාපු ජනතාව ආන්ඩුව විසින් කරන මරි මෝඩ වැඩ නිසා කල කිරිලා.
    සමහරුන්ට කේන්ති යනවා.අපිට බනිනවා.
    මේ ලගදි එක්කෙනෙක් ගමනක් යමු කිව්වහම අයියෙ අපි දෙන්නා මරා ගනි නේද කියලා ඇහුවා.අපි එකට ගොඩක් සෙට් වුන අය.

    දේශපාලනය පසකලා කවුරු හරි කෝපි එක්ක බොන්න කතා කලත් බැනගන්නවා.අඩියක් ගහනකොට තමන් පත්කරපු ආන්ඩුවෙ අසමත්කම වසා ගන්න පොර ටෝක් දෙනකොට අපිටත් කේන්ති යනවා.

    මිනිස්සු අසරණයි.අරගලයෙ මතක කිය කිය කවුරු හරි තවම ජාජබෙට කඩේ යනවා නම් ඔහු හෝ ඇය මානසික අසනීපයක් තියන කෙනෙක් හෝ අරගලයට රැල්ලට ගිය කෙනෙක්.
    මොකද ජාජබෙ අරගලයෙ අභිලාෂයන් එහෙම් පිටින්ම කඩ කරලා.
    හොරු අල්ලන්න ආපු ආන්ඩුව ටිරාන් අලස් ලගදි කලිසමෙ මුත්‍රා කර ගන්නවා.
    නාමල් වගෙ කම්බ හොර තක්කඩි ඇවිල්ලා වේදිකා වල පොර ටෝක් දෙනවා.

    මේ වෙනකොට කොන්ද කෙලින් තියන් ඉන්නෙ සාම්ප්‍රදායක එජාපෙ එකාලා විතරයි. උන් එජාප සජබ කියලා දෙකට බෙදිලා වුනත් ජාජබෙට චන්දය දුන්නෙ නෑ.
    රාජපක්ෂගෙ ලක්ෂ 69 ජාජෙබෙන් පතුරු ලෙස ගැලවෙනවා. ජවිපෙත් ටිකින් ටික මාලිමාවෙන් ඈත් වෙනවා.

    ආයෙත් රට පරණ හොරු ලගට යන ලකූණු පේනවා.

    අපිට මේ වගෙ වෙලාවට තමා ලෙනින්ගෙ න්‍යයන් සහ භාවිතාව වැදගත් වෙන්නෙ.

    උපුටනය.

    ලෙනින් ඔහුගේ දේශනයේදී අනතුරු ඇඟවූයේ, "පරාජය පිළිගැනීමට බිය නොවන්න, එහි අත්දැකීම් වලින් ඉගෙන ගන්න, සහ ඔබ කළ වැරදි දේ නැවත කරන්න, වඩාත් නිවැරදිව, වඩාත් ප්‍රවේශමෙන් සහ වඩාත් තාර්කිකව කරන්න." පරාජය පිළිගැනීම - යථාර්ථයට යටත් වීමක් ලෙස - අරගලයේ අඳුරු සහ දුර්වල ශක්තියට ආරාධනා කරයි යන මතයට අපි යටත් වුවහොත්, එවැනි විප්ලවවාදීන්ට වටිනාකමක් නැති බව පැවසීමට අපි ප්‍රතිචාර දක්වන්නෙමු. අපගේ ශක්තිය වී ඇත්තේ සහ පවතිනු ඇත්තේ අපි නිරපේක්ෂ සවිඥානකත්වයෙන් දරුණුතම ආකාරයේ පරාජයන් ගණනය කරන අතර, ඔවුන්ගේ අත්දැකීම් වලින් අපගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිස්ථාපනය කළ යුතු දේ පිළිබඳ පාඩමක් ඉගෙන ගනිමු. ඒ නිසා අපි අවංකව කතා කළ යුතු අතර, මෙය න්‍යායාත්මකව පමණක් නොව, ප්‍රායෝගිකව ද වැදගත් වේ." ව්ලැඩිමීර් ලෙනින්

    sure sangeeth wa salli walata aran athi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,688
    1
    57,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Anura amuthuwen panwanna deyak neha ilaga chanden aayeth 3% thuna thama😂😂😂

    Anura modayata wada nam Namal kohomath hodayi 😂

    Aduma gaane Namal Thenaka gihin katha karanna hari dannava moda anurayata ekath beha😂
    නාමල් තැනකට ගිහින් කතා කරන්න දන්නවා කියන්නෙ ඌ කොහෙටද ගිහින් කතා කරේ? උසාවියේ විත්ති කූඩුවට ද?

    Spider Man Lol GIF
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නාමල් තැනකට ගිහින් කතා කරන්න දන්නවා කියන්නෙ ඌ කොහෙටද ගිහින් කතා කරේ? උසාවියේ විත්ති කූඩුවට ද?

    Spider Man Lol GIF

    Jeppo balu wenakota namal namal 🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    නාමල් තැනකට ගිහින් කතා කරන්න දන්නවා කියන්නෙ ඌ කොහෙටද ගිහින් කතා කරේ? උසාවියේ විත්ති කූඩුවට ද?

    Spider Man Lol GIF
    Lol 😂 Uba Hithagena Inne NPP eke inna modayo wage kiyala da anith evun😂

    Me Namal Rajapaksha International Media walata Muuna Dena Widiya❤️

    Me Evidina Pusthakala Kiyapu NPP Modayo International Summit Hana Widiya😂😂😂😂