දවසේ වෙඩිල්ල 💣💥
Yudewwa Well-known member Oct 8, 2023 5,269 7,612 113 Sep 27, 2026 #2 මේ බපලන් ගෑනුන්ට එලව එලව වෙඩි තියනව.. පින්කමක් කරන්නවත් යන්න නරකයි මේ දකුණු පැත්තේ බන්. Link to Facebook VIDEO Reactions: Inigo Montoya, Emarald and Ashan052
මේ බපලන් ගෑනුන්ට එලව එලව වෙඩි තියනව.. පින්කමක් කරන්නවත් යන්න නරකයි මේ දකුණු පැත්තේ බන්. Link to Facebook VIDEO
Heshan Daminda Well-known member Mar 13, 2009 46,768 1 102,078 113 34 Kalutara Sep 27, 2026 #3 අන්න එහෙමයි රටවල් හදන්නේ.. Reactions: Inigo Montoya
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,377 22,503 113 ගම මහනුවරයි - Nicaragua Sep 27, 2026 #4 dakunu rate adu kule pro max paththa palathe yanne naththe okane kon karalama dapalla okunwa dakune ewun anik palath walata gannath epa Reactions: DiksonAlex, Emarald and Inigo Montoya
dakunu rate adu kule pro max paththa palathe yanne naththe okane kon karalama dapalla okunwa dakune ewun anik palath walata gannath epa
Inigo Montoya Well-known member Nov 15, 2025 8,963 17,529 113 35 Spain Sep 27, 2026 #5 අර බංකු පකයා මැරිලද?
Nidarshana_k Well-known member Feb 19, 2022 30,288 1 52,641 113 ප*යාගල sorry.com Sep 27, 2026 #6 මේව කරන්නෙ ආමි එකේ ඉන්න සයිඩ් ජොබ් කරන උන් බන් .හොදට ට්‍රේනින් තියෙන උන්. නිවාඩු දාල කෑම්ප් එකෙන් ආයුධ පන්නලා වැඩේ කරලා ආයෙ කැම්ප් එකෙන්ම ගිහින් තියනවා. Reactions: wpril5 and Jihadi john
මේව කරන්නෙ ආමි එකේ ඉන්න සයිඩ් ජොබ් කරන උන් බන් .හොදට ට්‍රේනින් තියෙන උන්. නිවාඩු දාල කෑම්ප් එකෙන් ආයුධ පන්නලා වැඩේ කරලා ආයෙ කැම්ප් එකෙන්ම ගිහින් තියනවා.
Emarald Well-known member Jan 2, 2022 2,530 4,873 113 Sep 27, 2026 #7 මොකක් ද සිද්ධිය? ඇයි ගෑනු දෙන්නෙක්ට වෙඩි තියන්නේ? ටුක් එක පැදපු ඩ්‍රයිවර්ටත් තියනවා නේ ද? වෙඩි තියන කෙනා ආයේ යන්නේ නැහැනේ?
මොකක් ද සිද්ධිය? ඇයි ගෑනු දෙන්නෙක්ට වෙඩි තියන්නේ? ටුක් එක පැදපු ඩ්‍රයිවර්ටත් තියනවා නේ ද? වෙඩි තියන කෙනා ආයේ යන්නේ නැහැනේ?