දවසේ වෙඩිල්ල 💣💥

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,346
    1
    52,750
    113
    ප*යාගල
    sorry.com
    මේව කරන්නෙ ආමි එකේ ඉන්න සයිඩ් ජොබ් කරන උන් බන් .හොදට ට්‍රේනින් තියෙන උන්. නිවාඩු දාල කෑම්ප් එකෙන් ආයුධ පන්නලා වැඩේ කරලා ආයෙ කැම්ප් එකෙන්ම ගිහින් තියනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,876
    113
    මොකක් ද සිද්ධිය? ඇයි ගෑනු දෙන්නෙක්ට වෙඩි තියන්නේ? ටුක් එක පැදපු ඩ්‍රයිවර්ටත් තියනවා නේ ද? වෙඩි තියන කෙනා ආයේ යන්නේ නැහැනේ? :rolleyes2: