දවසේ සේයා රුව

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මෙන්න නිවුස්.

    පලවෙනි තෙල් ළිදෙන් පැට්‍රොල්
    දෙවැනි තෙල් ළිදෙන් ඩිසල්
    තුන්වෙනි තෙල් ළිදෙන් ගැස්.

    බුමිතෙල් තෙල් ළිද තම හොයාගෙන නැ.


    363986149_6581223221937484_5484459347038944511_n.jpg
    2011 දෙසැම්බර් වල නිවුස් එකක්...

    දැන් ලිඳ හාරලත් ඉවර ඇති...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මෙන්න නිවුස්.

    පලවෙනි තෙල් ළිදෙන් පැට්‍රොල්
    දෙවැනි තෙල් ළිදෙන් ඩිසල්
    තුන්වෙනි තෙල් ළිදෙන් ගැස්.

    බුමිතෙල් තෙල් ළිද තම හොයාගෙන නැ.


    363986149_6581223221937484_5484459347038944511_n.jpg

    https://elakiri.com/threads/ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්-35.1198967/

    අහ. උඩ නුලට නිකමට ඇවිත් යන්න ☝️☝️
     
    • Haha
    Reactions: Cypress and NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දේශපාලකයෝ මාරුවෙන් මාරුවට හොරකම් කරලා රට දැන් ඩොලර් බිලියන පනස් ගානක් ණයයි. ඔය මිල ඉතින් තවත් වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑ.
     
    • Like
    • Sad
    Reactions: Cypress and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමෝ ඇඩ්මින් ඇවිත්
    වැඩක් බලාගනින් ජංගි හෝදන්නේ නැතුව

    නූගත් අඩුකුලේ දාතු නාකි මයිනා සුනාමි හොරා ගේ වහල් පොන්න බයියෝ ඉජුක් ඉජුක් @erozan , @2osama , @N A K A M U R A, @weer 11, @elajani, @ESL, @nicjosh83, @monson , @EVC

    nicjosh83 මුගේ චක් ගෝලයෝ ටික නම් ඉන්නෝ මචන්. :lol: :lol:
    ------ Post added on Aug 3, 2023 at 11:58 PM
     
    • Like
    Reactions: Cypress

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වැඩක් බලාගනින් ජංගි හෝදන්නේ නැතුව
    උඹ උඹේ වැඩක් බලා ගනින් අනුන්ගේ උප්පැන්න හොයන්නේ නැතුව. කලින් මට ඉන්ද්‍රජිත් කිවුව, දැන් නික් කියනවා. මම ඔය දෙන්නගෙන් කවුරු උනත්, වෙන කවුරු හරි උනත්, ඒක උඹ ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නැහැනේ. උඹේ දේපලක් කියලා හිතුවද උඹට ඕනේ විදිහට ඉන්න.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ උඹේ වැඩක් බලා ගනින් අනුන්ගේ උප්පැන්න හොයන්නේ නැතුව. කලින් මට ඉන්ද්‍රජිත් කිවුව, දැන් නික් කියනවා. මම ඔය දෙන්නගෙන් කවුරු උනත්, වෙන කවුරු හරි උනත්, ඒක උඹ ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නැහැනේ. උඹේ දේපලක් කියලා හිතුවද උඹට ඕනේ විදිහට ඉන්න.
    උබටත් එකම තමා කිව්වේ. තෝ අනුන්ගේ ජංගි හෝදනවා විතරක් නෙමේ ලේවකන්නත් යනවනේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න නිවුස්.

    පලවෙනි තෙල් ළිදෙන් පැට්‍රොල්
    දෙවැනි තෙල් ළිදෙන් ඩිසල්
    තුන්වෙනි තෙල් ළිදෙන් ගැස්.

    බුමිතෙල් තෙල් ළිද තම හොයාගෙන නැ.


    363986149_6581223221937484_5484459347038944511_n.jpg

    මුලින් ලැබෙන්නේ ගෑස් බව තහවුරුයි. හුට්ටො ඒක. 😂😂😂

    සිලින්ඩරේ තියාගෙන බයියො ටික පෝලිමේ හිටියෙ ඒකට වෙන්නැති. 🤣🤣🤣
     
    • Haha
    Reactions: HAneo