මේ කතාවත් කියවපල්ලකෝ.......
ඔන්න මචංලා අලුතෙන් හොයා ගත්ත ග්‍රහලෝකයක් ගැන පරීක්ෂණයක් කරන්න මේ ලෝකෙන් මිනිස්සු 3න් දෙනෙක් තෝර ගත්තලු.........
එකෙක් ඇමරිකන් කාරයෙක්ලු දෙවෙනියා චීනෙ ඩයල් එකක්ලු ලිප් බොක්කේ බැලුවත් අපේ එකෙක් ඉන්නවා කියන කතාව ඇත්ත කරම්න් තේරැන අනිත් එකා ලංකාවෙ ඩයල් එකකලු...
පරීක්ෂනේ තියෙන්නේ ඒ ග්‍රහලෝකෙ පවතින ජීවය ගැනලු...
ඉතින් මේ මිනිස්සු තුන් දෙනා අවුරැදු 10 ක් ඒ ග්‍රහ ලෝකෙ ජීවත් වෙන්න ඕනලු........
අවුරැදු 10 ක්ම ඉන්න ඕන නිසා එක් එක් මිනිහට කිලෝග්රැම් 50 ක් වෙනකන් බර ඕනම දෙයක් අරගෙන යන්න අවසර දුන්නලු........
ඇමරිකන් කාරයා තෝර ගත්තේ කෙල්ලෙක්වලු....මිනිහ හිතුවලු හොද පවුලක් හදනවා කියලා.....
රැසියන් කාරයට කඩ්ඩ බැහැලු......ඒ නිසා පොර කිලෝ 50 ක් බර කඩ්ඩ පොත් සෙට් එකක් ගත්තලු එහෙදි කඩ්ඩ හදා ගන්නව කියලා......
අපේ ඩයල් එක බැලුවලු මොන හු**ක්ද මේ......මුන්ට පිස්සුද කොහෙද පොතුයි ගැනුයි උස්සගෙන යන්න.......මේ වගේ ගමනක් යද්දී ආතල් එකේ යන්න ඕන........මම ගෙනියනව සිගරට් කියලා සිගරට් ගත්තලු.............
හා හා හරි හාවා කියලා කස්ටිය ගමන ගියාලු......................
ඔන්න ඉතින් දැහැමින් සෙමෙන් ඒ අවුරැදු දහය ගෙවිලා ගියාලු...........
ඒ යානාව මෙහෙට එන වෙලාවට ඇමරිකාවේ හොද උත්සවයක් සංවිධානය කරලා තිබ්බලු......
දැන් මිනිස්සු අර තුන් දෙනාව පිලිගන්න බලා ගෙන ඉන්නවලු..........
ඔන්න දෙයියන්ගේ පිහිටයි කියලා අර යානාව ගොඩ බෑවලු.........
ඇමරිකන් කාරයා ගෑනියි ලමයි 7 කුයි එක්ක බිමට බැස්සලු......( මෑන් පොඩ්ඩක් කෙට්ටු වෙලා
).....
ඔන්න ඊලගට චීනෙ ඩයල් එක බිමට බැහැලා කඩ්ඩෙන් කතාවකුත් තිබ්බලු.........
අන්තිමට අපේ එකා පුපුර පුපුර බිමට බහිනවලු.........

බැහැලා හයියෙන් කැගලා ඇහුවලු "බොලා එකෙක්වත් මට ගිනි පෙට්ටියක් අරගෙන යන්න මතක් කලාද?"
------------------------------------------------------------------------
හොදයි නම් රෙපක් දීලා යන්න

).....ඔන්න ඊලගට චීනෙ ඩයල් එක බිමට බැහැලා කඩ්ඩෙන් කතාවකුත් තිබ්බලු.........