මම ඉස්සර වැඩ කරපු තැනකදී සර් කියලා දුන්න එකක් තමා පොතක ලියන එක
Note පොතක් අරගෙන කලින් කරන්න තියන වැඩ ටික ලියලා කරපුවාම වැඩේ ඉස්සරින් ටික් කරන එක
නොකරුණු වැඩක් තියේ නම් පහුවදාට ගෙනියනවා
තව වෙනමම පොතක් තියාගෙන මාසෙට 2 ට 3ට කරන්න ඕනි වැඩ ලියන්න එකෙන් අර daily වැඩ ලිස්ට් එකට ඒ වැඩ දාගන්න
Eg : Exibition එකක් බලන්න යන එකක් / වාහනේ service කරන්න යන්න තියන එකක් වගේ
හැබැයි ඕවා todo list / remember the milk වගේ app වල දාගෙන කරන්න යන්න එපා වැඩක් නැහැ . (අත්දැකීමෙන් කියන්නේ )
මට වැඩ කරන්න හිතෙන්නේ රෑ 10 පහු වුනාට පස්සේ. ඒ වුනාට 1.30 වෙනකන් විතරයි උපරිම ඉන්නෙත්. මම වගේ තව කවුරුත් ඉන්නවද රෑට වැඩ කරන්න හිතෙන්නේ.
මචන් මේකට මම ඉස්සර හුරු වෙලා හිටියා .මේකෙදි මට නම් හිතුනේ රෑ වෙනකම් වැඩ කල නිසා පට්ට වැඩ ගොඩක් කළා කියලා .
එත් බලපන් පැය 3 හමාරයි වැඩ කරලා තියන්නේ .ටිකෙන් ටික රෑ වෙනකොට ඇග මහන්සි වෙනවා විතරයි .උදේ නැගිටිද්දී පට්ට අමාරුයි .නිදිමතත් එක්ක
උදේට 4 ට නැගිටලා 7 හමාර වෙනකම් වැඩ කළා නම් හොදයි ඊට වැඩිය

------
Post added on May 27, 2021 at 2:14 PM