දවස සැලසුම් කරන විදි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබල අපි හැමෝටම පොඩි පොඩි හෝ ගෝල්ස් තියෙනවනේ. මේ මාසේ මේ ටික ඉවර කරගන්න ඕන. එහෙම නැත්නම් මේ වෙද්දි මේ ටික කරගන්න ඕන වගේ. දවස ,සතිය හෝ මාසේ ප්ලෑන් කරගන්න එක එක්කෙනා පාවිච්චි කරන ටිප්ස් තියෙනවනම් කියමු බලන්න. bornunluckyගේ ත්‍රෙඩ් එකක රිප්ලයි දැක්කම මම දැක්ක සමහරු පාවිච්චි කරපු ක්‍රම. අන්න ඒ වගේ හැමොගෙම ගාව ඇති විවිධ ක්‍රම. තව කෙනෙක්ට වැදගත් වෙයි. Todo ඇප් එකකට දානව වගේ බේසික් දේවල් නැතුව අපි ටිකක් ඉස්සරහට කතා කරමු.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කලින් දවසේ ප්ලෑන් කරන්න හෙට දවසෙ වැඩ ටික.
    මීටින් තියෙනවා නමිි මිිි්නිටිිස් බලලා කතා කරන්න අවශ්‍ය ටික ලෑස්ති කර ගන්න.
    උදේම වැඩි වෙලාවක් ගතවෙන සහ වැදගත් වැඩ ඉවර කර ගන්න.(arrange work in to a priority order)
    (Generally enrgy cycle eka peak wenne ude waruwe, dannawada danne nehe minissunge 8hours working eke energy cycle eke peak dekak tiyenawa, udee waruwa tamai ekenut most effective eka)
    වැඩට යද්දී වැඩ පටන් ගන්න වෙලාවට පොඩිිඩක් කලින් ගිහින් වැඩ පටන් ගන්න.
    අනවශ්‍ය දුරකථන සංවාද සහ කතාබහ අඩු කරන්න.
    Macro level saha micro level plan tiya ganna weda walata maseta,satiyata, dawasata weda plan karaddi.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මට වැඩ කරන්න හිතෙන්නේ රෑ 10 පහු වුනාට පස්සේ. ඒ වුනාට 1.30 වෙනකන් විතරයි උපරිම ඉන්නෙත්. මම වගේ තව කවුරුත් ඉන්නවද රෑට වැඩ කරන්න හිතෙන්නේ. 🤔
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    මම නම් කරන්නේ හෙට මාසෙන් හෝ සතියෙන් කරන්න තියෙන වැඩ, පොඩි පොඩි කොටස් වලට බෙදාගෙන, එක කොටසක් එක දවසක උදේම පටන් අරන්, කොටසින් කොටස ඉවර කරනවා.

    ඔක්කොම එකපාර කරන්න ගියොත් එපා වෙනවා එකයි.
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මට වැඩ කරන්න හිතෙන්නේ රෑ 10 පහු වුනාට පස්සේ. ඒ වුනාට 1.30 වෙනකන් විතරයි උපරිම ඉන්නෙත්. මම වගේ තව කවුරුත් ඉන්නවද රෑට වැඩ කරන්න හිතෙන්නේ. 🤔


    Adoo matath oya seen eka thiynwa....'

    Aththa siddiya mekai..... ude dwsl loku wadak karanne ma na... Wikara kra kra innwa... Ra weddi kalpana wenwa ada dwsth iwrai needa kiala ... Onna rath wela wada monw hari krnwa... Ilagata 12 - 1 weddi nidagannwa nidimatht
     
    • Sad
    Reactions: Heshan Daminda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම ඉස්සර වැඩ කරපු තැනකදී සර් කියලා දුන්න එකක් තමා පොතක ලියන එක
    Note පොතක් අරගෙන කලින් කරන්න තියන වැඩ ටික ලියලා කරපුවාම වැඩේ ඉස්සරින් ටික් කරන එක
    නොකරුණු වැඩක් තියේ නම් පහුවදාට ගෙනියනවා

    තව වෙනමම පොතක් තියාගෙන මාසෙට 2 ට 3ට කරන්න ඕනි වැඩ ලියන්න එකෙන් අර daily වැඩ ලිස්ට් එකට ඒ වැඩ දාගන්න
    Eg : Exibition එකක් බලන්න යන එකක් / වාහනේ service කරන්න යන්න තියන එකක් වගේ

    හැබැයි ඕවා todo list / remember the milk වගේ app වල දාගෙන කරන්න යන්න එපා වැඩක් නැහැ . (අත්දැකීමෙන් කියන්නේ )

    මට වැඩ කරන්න හිතෙන්නේ රෑ 10 පහු වුනාට පස්සේ. ඒ වුනාට 1.30 වෙනකන් විතරයි උපරිම ඉන්නෙත්. මම වගේ තව කවුරුත් ඉන්නවද රෑට වැඩ කරන්න හිතෙන්නේ. 🤔
    මචන් මේකට මම ඉස්සර හුරු වෙලා හිටියා .මේකෙදි මට නම් හිතුනේ රෑ වෙනකම් වැඩ කල නිසා පට්ට වැඩ ගොඩක් කළා කියලා .
    එත් බලපන් පැය 3 හමාරයි වැඩ කරලා තියන්නේ .ටිකෙන් ටික රෑ වෙනකොට ඇග මහන්සි වෙනවා විතරයි .උදේ නැගිටිද්දී පට්ට අමාරුයි .නිදිමතත් එක්ක
    උදේට 4 ට නැගිටලා 7 හමාර වෙනකම් වැඩ කළා නම් හොදයි ඊට වැඩිය :)
    ------ Post added on May 27, 2021 at 2:14 PM
     

    Similar threads