ස්තුතියි! gotta know something I never knew!

Ela machan....

mamath dethun paarak ohoma karala thiyei! aulak nam une nehe!
Mama danna samahara aya 1Month eka digata on eke thiyanawa!
මටත් තිබුන ලොකුම ප්රශ්ණයක් මේක. විසඳුමක් ලැබුනා කියලා හිතනවා. බෝම ස්තුතියි!
(රෙප් දෙන්න කලින් පතුරවලා ඉන්නලු..)

yah,මගෙ කොම් එකනම් ඉතින් හැමවෙලේම වාගෙ ඕන්..මොනිටර් එක ඕෆ්..
mage 24h/7days On ban.. kisi awulak naha... (Fan 9k thiyanawa)
