ithin ban ethana u kiyapu dein kohomada mattek wenne?මංහිතන් හිටියේ උඔ මොලේ තියෙන එකෙක් කියලා
බලන් ගියාම අමු මැට්ටෙක්නේ![]()
ithin ban ethana u kiyapu dein kohomada mattek wenne?මංහිතන් හිටියේ උඔ මොලේ තියෙන එකෙක් කියලා
බලන් ගියාම අමු මැට්ටෙක්නේ![]()
wadagath thread ekak yaluwaනැහැ එයාට ෆේක් එච්චරක් තියෙනවලු ඒකයි ඔය නොකිය කිව්වේ![]()

එහෙම අත්තම්මලාට පින් අයිති වෙන්නම ඕන යාළුවා.පොඩි කාලෙම ලමයින්ගෙ හිත් වලට වීරත්වය ඇතුල් කලේ ඒ වගේ වැඩිහිටියෝ තමයි.මට නම් පොඩි කාලේ අහන්න ලැබුනෙම දුටුගැමුණු රජතුමාගෙ හපන් කම් සහ දස මහා යෝධයන්ගේ හපන් කම් තමයි. අපේ ආච්චි අපිට පොඩි කාලේ කියල දෙන්නෙම ඔය කතන්දර. කාටුන් වලට වඩා අපි පොඩි කාලෙ ආස උනේ ඒ කතන්දර වලට. ආච්චි ගුරුවරියක් උන හින්දද මන්ද ඔය කතා හරිම රහට කියන්න එයා දන්නව. ඕව අහල ෆෝම් වෙන අපේ අයියගෙන් ගැලවිලා ඉන්න ඒක තමයි ඊළඟට තියෙන ලොකුම ගේම. මොකෝ ඌ අතට අහුවෙන කෝටු බෝටු හැම එකම අරන් එනව දුටුගැමුණු වගේ කඩු ෆයිට් වලට.
ආච්චි ඔය කතා අපිට කියල දුන්නෙ පොත පතින් උගෙන ගෙන නම් නෙමෙයි. අපි දකුණේ හින්ද ඔය කතන්දර මුඛ පරම්පරාවෙන්ම පැවතගෙන ඇවිල්ලයි එයාලට ලැබිල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා යුද්දෙට යද්දි බත් දීපු ගමේ උදවිය තමා අපේ ආච්චිලා
පොඩි කිතුල් අතු වලට ලණු බැඳලා දුණු හදන් විදිනවා. ඒ කාලෙ නම් ආයෙ කියන්න වචන නෑ. අපේ වීරයෝ උනේ දුටුගැමුණු රජතුමයි, දස මහා යෝධයෝ ටිකයි. ඒ උගන්නපුවට නම් අපේ ආච්චිට පිං දෙන්න ඕන![]()



wadagath thread ekak yaluwa![]()
එකපාරට මතක්වෙන්නේ නැහැනේ ඕක 
haහ්ම් හොද රීපෝස්ට් එකක් ටැග් 5ක් අරගෙන තිවුන විදිහ මං කිව්වේ ඉතිංඑකපාරට මතක්වෙන්නේ නැහැනේ ඕක
![]()
ithin ban ethana u kiyapu dein kohomada mattek wenne?



godak mole thiyenne ubawa amuthuwek hadanna onane ban,ubawa newei kaawa unath,mala magulak ne yako mekaඌ හිතන් ඉදල තයෙන්නේ මම ගොඩක් මොලේ තියෙන එකෙක් කියලලු ...
ඒ ගැන කතා කරපංකෝ![]()

Ehenam mama thaamath godak mole thiyena porakdenzil uba eke edit karapan ,karala ehei sir kiyala daapan![]()

godak mole thiyenne ubawa amuthuwek hadanna onane ban,ubawa newei kaawa unath,mala magulak ne yako meka![]()

can't...... X-men are powerful ))) LOL
me kiyana eka hari kiwwama api godak mole thiyena aya kiyla prashansha labenawa
machan u kiwwa ekath hari ube comment ekath hari,me ahaka yana wata padayanta inna baneubath mattek wennada yanneme kiyana eka hari kiwwama api godak mole thiyena aya kiyla prashansha labenawa
![]()

machan u kiwwa ekath hari ube comment ekath hari,me ahaka yana wata padayanta inna bane![]()
anith paththe twisted, Randhir, Silver Bird, Kosandpol,Rovia, Baca, ehema .. aaye kiyanna one nahane wechcha de






oka kawadda ban dammehah hah meka me MR PERERA dapu Thread ekak.... maara naamak nawe..
Pererai, mal babai, bakkarei eka paththaka haridaanith paththe twisted, Randhir, Silver Bird, Kosandpol,Rovia, Baca, ehema .. aaye kiyanna one nahane wechcha de
![]()

,habai uba fake id hode
oka kawadda ban damme,habai uba fake id hode
![]()


හාහ් හාහ් මම එන්න කලින් වෙච්ච එකක්ලු. තව ඒක ටීවී සීරිස් එකක් වගේ දිගයි ලු.![]()

එයාලා බටහිර සිලබස් එක (ඒ කියන්නේ මිශනාරි) පමණක් ඉගනගෙන නිසයි ඔය ගැටලුව. නමුත් මිත්රයා ඔයා ගෙනාපු පොඉන්ට් එක හරි.
ඇයි අපේ රටෙත් අපේ වීරයෝ උස්සලා චිත්රපටි ගහන්න බැරි. මට ඔය ප්රස්නේ ආවේ අදක ඊයෙක නෙවෙයි.( මමත් සිංහල හිංදි බලන්නේ නෑ.හේතුව හොද නිර්මාණ නැති එකම තමයි. නමුත් එහෙම උනා කියලා බටහිර අය දෙන හැම කහලගොඩම ඇස් දෙක පියාන් ගිලින්න නම් මම කැමති නෑ)