දසමහා යෝධයන් vs X-Men

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මංහිතන් හිටියේ උඔ මොලේ තියෙන එකෙක් කියලා:dull:
    බලන් ගියාම අමු මැට්ටෙක්නේ:baffled:
    ithin ban ethana u kiyapu dein kohomada mattek wenne?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පින් අයිති වෙන්නම ඕන

    මට නම් පොඩි කාලේ අහන්න ලැබුනෙම දුටුගැමුණු රජතුමාගෙ හපන් කම් සහ දස මහා යෝධයන්ගේ හපන් කම් තමයි. අපේ ආච්චි අපිට පොඩි කාලේ කියල දෙන්නෙම ඔය කතන්දර. කාටුන් වලට වඩා අපි පොඩි කාලෙ ආස උනේ ඒ කතන්දර වලට. ආච්චි ගුරුවරියක් උන හින්දද මන්ද ඔය කතා හරිම රහට කියන්න එයා දන්නව. ඕව අහල ෆෝම් වෙන අපේ අයියගෙන් ගැලවිලා ඉන්න ඒක තමයි ඊළඟට තියෙන ලොකුම ගේම. මොකෝ ඌ අතට අහුවෙන කෝටු බෝටු හැම එකම අරන් එනව දුටුගැමුණු වගේ කඩු ෆයිට් වලට. :baffled:

    ආච්චි ඔය කතා අපිට කියල දුන්නෙ පොත පතින් උගෙන ගෙන නම් නෙමෙයි. අපි දකුණේ හින්ද ඔය කතන්දර මුඛ පරම්පරාවෙන්ම පැවතගෙන ඇවිල්ලයි එයාලට ලැබිල තියෙන්නෙ. දුටුගැමුණු රජතුමා යුද්දෙට යද්දි බත් දීපු ගමේ උදවිය තමා අපේ ආච්චිලා

    පොඩි කිතුල් අතු වලට ලණු බැඳලා දුණු හදන් විදිනවා. ඒ කාලෙ නම් ආයෙ කියන්න වචන නෑ. අපේ වීරයෝ උනේ දුටුගැමුණු රජතුමයි, දස මහා යෝධයෝ ටිකයි. ඒ උගන්නපුවට නම් අපේ ආච්චිට පිං දෙන්න ඕන :)
    එහෙම අත්තම්මලාට පින් අයිති වෙන්නම ඕන යාළුවා.පොඩි කාලෙම ලමයින්ගෙ හිත් වලට වීරත්වය ඇතුල් කලේ ඒ වගේ වැඩිහිටියෝ තමයි.:love::love:
    දැන් ලමයින්ට වීරයෝ ස්පයිඩර් මෑන්,ස්කූබි ඩූ,ෂැගී, එක්ස් මෙන් තමයි.අනික දැන් කාලේ ආච්චිලාට රන් දෙපැය නේ වටින්නෙ.:(
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඌ හිතන් ඉදල තයෙන්නේ මම ගොඩක් මොලේ තියෙන එකෙක් කියලලු ...
    ඒ ගැන කතා කරපංකෝ :lol::lol::lol:
    godak mole thiyenne ubawa amuthuwek hadanna onane ban,ubawa newei kaawa unath,mala magulak ne yako meka:rofl:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    machan u kiwwa ekath hari ube comment ekath hari,me ahaka yana wata padayanta inna bane:rofl:

    hah hah meka me MR PERERA dapu Thread ekak.... maara naamak nawe..
    Pererai, mal babai, bakkarei eka paththaka harida:lol: anith paththe twisted, Randhir, Silver Bird, Kosandpol,Rovia, Baca, ehema .. aaye kiyanna one nahane wechcha de:lol::lol::lol::lol::lol::lol::lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    hah hah meka me MR PERERA dapu Thread ekak.... maara naamak nawe..
    Pererai, mal babai, bakkarei eka paththaka harida:lol: anith paththe twisted, Randhir, Silver Bird, Kosandpol,Rovia, Baca, ehema .. aaye kiyanna one nahane wechcha de:lol::lol::lol::lol::lol::lol::lol:
    oka kawadda ban damme:lol::lol:,habai uba fake id hode:rofl:
     

    elite_

    Member
    May 16, 2011
    95
    3
    0
    පිට රටවල මිනිස්සුන්ට අපිට වගේ පුලුල් පැතිරුන ඉතිහාසයක් තිබුනේ නෑ නමුත් ඔවුන් වටහා ගත්තා එයාලගේ සංස්කෘතිය මෙවැනි විරයන්ගෙන් සන්නද්ද නොකලොත් එතන සංකල්පමය හිඩැසක් ඉතිරි වන බව. මේ වගේම තවත් ගොඩක් අය තේරුම් ගන්නවා වීරයො පිලිබද කතා කියන්නේ විශාල ප්‍රාග්දනයක් බව( ඒ කියන්නේ මුදල් උපයන්න පුලුවන් තේමාවක් බව) . මෙ කාරනා දෙක ඔස්සේ ඔවුන් ජීවත් නොඋන කෘතිම වීරයෝ රාශියක් බිහි කරනවා... 80 දශකයෙන් පසු ඇතිවන(බොහෝ) මාපිය දූදරු දෙපිරිසම අපේ රටේ සැබෑ අනන්ය තාවය දරුවන් අතට දෙන්න තරම් සින්හල ඉතිහාසයේ හරි මුල්ගල් කියවලා නෑ. ඉතින් ඔඋන්ගෙ උත්තර ටිකක් තමයි මුලදිම ඔයාට හම්බවෙන්නේ. එයාලා කියවලා තියෙන්නේ බටහිර වීරයෝ විතරයි. ලංකාවේ ඉදපු වීරයෝ එයාලට සංකල්ප, බොරු, අමු අමුවෙ, වගේ තේරෙන්නේ.:( එයාලා බටහිර සිලබස් එක (ඒ කියන්නේ මිශනාරි) පමණක් ඉගනගෙන නිසයි ඔය ගැටලුව. නමුත් මිත්‍රයා ඔයා ගෙනාපු පොඉන්ට් එක හරි.:) ඇයි අපේ රටෙත් අපේ වීරයෝ උස්සලා චිත්‍රපටි ගහන්න බැරි. මට ඔය ප්‍රස්නේ ආවේ අදක ඊයෙක නෙවෙයි.( මමත් සිංහල හිංදි බලන්නේ නෑ.හේතුව හොද නිර්මාණ නැති එකම තමයි. නමුත් එහෙම උනා කියලා බටහිර අය දෙන හැම කහලගොඩම ඇස් දෙක පියාන් ගිලින්න නම් මම කැමති නෑ)
    ස්තුතියි