දසලක්ෂපතියන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    දස ලක්ෂපතියන් බිහිවීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ebuylk%20internet%20money%20sri%20lanka.jpg

    ශීඝ්‍රයෙන් දස ලක්ෂපතියන් බිහි වන ආසියාවේ රටවල් දහය අතට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ.

    ලොව ධනවත්කම් පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇති බව සඳහන්ය.

    ආසියාවේ ශීඝ්‍රයෙන් දස ලක්ෂපතියන් බිහිවන රටවල් අතරට පැමිණීමට ශ්‍රි ලංකාව සමත්ව ඇති බව15 වන වරට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    හොංකොං, ඉන්දියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, වියට්නාමය ශීඝ්‍රයෙන් දස ලක්ෂපතියන් බිහිවන සෙසු රටවල් අතර වේ.

    එම වාර්තාවට අනුව ආසියානු කලාපයේ රටවල් අතරින් දස ලක්ෂපතියන් බිහිවන ශීඝ්‍රතාව වැඩිම රට හොංකොං රාජ්‍යය වේ.

    එහි වාර්ෂික ශීඝ්‍රතාව 33 .3% කි. වියට්නාමය 33 .1% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.

    තෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවේ දස ලක්ෂපතියන් බිහිවන ශීඝ්‍රතාව 27 .1% කි.


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=16977
     

    Similar threads