දසවැනි පාර්ලිමේන්තුවේ කතානායක ඉල්ලා අස්වෙයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    https://www.hirunews.lk/390669/කථානායක-අසෝක-රන්වල-සිය-ධුරයෙන්-ඉල්ලා-අස්වෙයි-නිවේදන

    දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.

    ඉකුත් නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අසෝක රන්වල පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.

    ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සජබෙන් විශ්වස බංගයක් ගෙනාවාම 159 මූට චන්දේ දීල එක පරද්දල දැම්මොත් මුලු npp එකම පැරදුනා වගේ. හොර ලෙබල් එක ගහ ගන්න වෙනවානේ. ඊට කලින් පන්නලා දාන්න ඇති.
     
    • Like
    Reactions: Wickybro and reddit

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    I'm pretty sure මේක ඌ ගත්ත decision එකක් නෙමේ. ඌ වැරැද්දක් කරල කියල ඔප්පු උන නිසා ඌට අයින් වෙන්න කියල පක්ෂෙන් තමා කියන්න ඇත්තෙ. මොකද ගොඩක් කාලෙකට කලිනුත් JVP එක තිබ්බ කාලෙ පක්ෂෙ එකෙක් රට යනකොට මොකද්ද කරල මාට්ටු වෙලා පක්ෂෙන් ඉල්ලා අස් වෙන්න කියල තිබ්බ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    සජබෙන් විශ්වස බංගයක් ගෙනාවාම 159 මූට චන්දේ දීල එක පරද්දල දැම්මොත් මුලු npp එකම පැරදුනා වගේ. හොර ලෙබල් එක ගහ ගන්න වෙනවානේ. ඊට කලින් පන්නලා දාන්න ඇති.
    namalge degree eka koheda bun thiyene ube ammage hutheda
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,133
    5,449
    113
    I'm pretty sure මේක ඌ ගත්ත decision එකක් නෙමේ. ඌ වැරැද්දක් කරල කියල ඔප්පු උන නිසා ඌට අයින් වෙන්න කියල පක්ෂෙන් තමා කියන්න ඇත්තෙ. මොකද ගොඩක් කාලෙකට කලිනුත් JVP එක තිබ්බ කාලෙ පක්ෂෙ එකෙක් රට යනකොට මොකද්ද කරල මාට්ටු වෙලා පක්ෂෙන් ඉල්ලා අස් වෙන්න කියල තිබ්බ
    Good move

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ප්‍රශ්නෙ දණහිසෙන් උඩට එනකන් බලන් ඉඳලා ආත්ම ගරුත්වය දණහිසෙන් පහලට වැටුණා 🤦‍♂️
     
    • Haha
    Reactions: Candid-B

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    I'm pretty sure මේක ඌ ගත්ත decision එකක් නෙමේ. ඌ වැරැද්දක් කරල කියල ඔප්පු උන නිසා ඌට අයින් වෙන්න කියල පක්ෂෙන් තමා කියන්න ඇත්තෙ. මොකද ගොඩක් කාලෙකට කලිනුත් JVP එක තිබ්බ කාලෙ පක්ෂෙ එකෙක් රට යනකොට මොකද්ද කරල මාට්ටු වෙලා පක්ෂෙන් ඉල්ලා අස් වෙන්න කියල තිබ්බ
    අනුර අයින් වෙන්න කියලා උදේ. ඉට පස්සේ තමා අනුර statment ekak dala tibbe
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    7f15927498ec4e6ab8472e18904a827a.jpeg
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113

    ඒක තමා, කොහෙද මුන්ට කිසි ඉවසීමක් නැහැනේ

    අනේ මගේ මණික, මෙතන ආචාර්ය කියලා දාන්න අමතක වෙලා 🥺
    මං edit කරලා දෙන්නද
     
    • Haha
    Reactions: Little Hulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    ඒ කියන්නේ දනිහෙන් උඩට අරගෙන නෙ 🥹
    අනුර අයින් වෙන්න කියලා උදේ. ඉට පස්සේ තමා අනුර statment ekak dala tibbe
    අනෙ පලයන් පොන්නයෝ යන්න. කලු කොටා කිව්වෙ අපි කලබල වෙන්නෙ නෑ. වෙලාව අරන් ඇත්ත හොයනවා කියලා. බලන් ගියාම කලිසම ගලවන්න කලින් ජංගියෙම කක්කි ගිය එකක් තමා මෙතන පෙන්නෙ 🤭 🤭