උදේම ගිය කිරිබත් දන්ලකට්. ටව ටිකකින් යනව ශුප් දන්සලට, ඊට පස්සෙ සව්, දවල්ට දුන්තෙල් බත් දන්සල්. හවස අපේ චිකන් ප්‍රයිඩ් රිස් දන්සල. උබල කොහෙද ගියේ..