නෑ මම මුන්ට මතක් කලේ බංගලියන්ගෙ තරමනෑ ඒ ind vs ban 2016 wc එකේ.
උන්ට ඕනේ 6ක් ගහල උන්ට රිද්දන්නත් එක්ක ඉවර කරන්න. පාන්ඩ්යා ඒක දැනගෙන ෆුල්ටොස් දදා විකට් ගත්ත
නෑ මම මුන්ට මතක් කලේ බංගලියන්ගෙ තරමනෑ ඒ ind vs ban 2016 wc එකේ.
උන්ට ඕනේ 6ක් ගහල උන්ට රිද්දන්නත් එක්ක ඉවර කරන්න. පාන්ඩ්යා ඒක දැනගෙන ෆුල්ටොස් දදා විකට් ගත්ත
Dasun will face the same consequences which Mathews and Thisara faced. Another two assholes.
Mathews suffering lot with his child disease and Thisara lost his fame due to his Karma for destroying people's carriers. So that Dasun pons will face the same. That is Karma shit bro.
E unata dan , south africa, aussy eelanga match dekama kanakal balan inna wenava. Ehema kalath england semi yanna chance wadii wagema west indies ta apita threat ekaka wennath puluvan.Api kapunada ban
Thawa match 2k thiyenawane
මොනා උනත් දසුන් ශානක මොන හේතුවකට ටීම් එකේ ඉන්නවද කියලා විස්තර විචාරක බුවාත් කතා උනා ඊයෙ...
නොම්මර 7 බැට් කරන්නෙ...
මැච් එකටම ඕවරයක් බෝල් කරන්නෙ... තීරණාත්මක වෙලාවක එදා දවසෙ හොඳම බෝලර්ට ලාස්ට් ඕවරේ දුන්න කිය හිතුවට, කලින් මැච් එකේ චාමික හොඳටම බෝල් කරපු දවසෙ උට දුන්නෙ ඕවට් 03ක් විතරයි. තමන්ට ත්රෙට් එක්ක් කියල ඌට දැනෙනව් නම් එක්කො තමන් උඩින් ඇවිත් හොඳ ලකුණු ගාණක් ගහන්න ඕනි. කෝම් උනත් ටීම් එකට මේ වෙලාවෙ ගැලපෙන්නෙ නැති වේගෙන එන්නෙ... කුසල් ජනිත්, අවිශ්ක, දසුන් තමයි. මේ වර්ල්ඩ් කප් එකේ මැච් ගැන් විතරක් සලකලා කියන එකක්...
E unata dan , south africa, aussy eelanga match dekama kanakal balan inna wenava. Ehema kalath england semi yanna chance wadii wagema west indies ta apita threat ekaka wennath puluvan.
Moka unath Bangaliyanta hurray daann wena scrre ekak thiyenne SA, Aussy ta gaann kiyala.. ehema unoth unta nm wedak nee.. apita li WI tai thami vaasiyak thiyenne....
------ Post added on Oct 31, 2021 at 3:16 PM
මම කිව්වෙත් ඒකම තමයි. කැප්ටන් හැමවෙලවෙම ස්ටැට්ස් මත තීරණ ගන්නව වගේම තමන්ගෙ ටීම් එකේ හැම එකා ගැනම ගට් ෆීලින්ග් එකක් තියෙන්න ඕනි නෙ. ඔය වගෙ ලාස්ට් ඕවරේ යවන්න නම් අන්තිමටම අපට හිටියෙ ඉසුරු උදාන... ලහිරු ට බෑ කියනව නෙමෙයි තව කාලය යයි හැදෙන්න.View attachment 149598
Bangladesh match eke hodama ball dapu ekata dunne over 03 yi...onna ape huhaka captain veda
ko den eda hodatama ball karana ekata over 04 denna ona kiyana rule nedda?
thama upset mcnදස්ස ඇරියස් එක පිරිමැහුවෙ චාමිකගෙන් නෙමෙයි බං පිස්සුවෙන් වගේ මැච් බලන අපෙන්. අද නින්ද යන එකකුත් නෑ. ඒ තරම් අප්සට්
100%ක් එකගයි මම මේකට. මම නම් කියන්නෙ ලක්ෂාන් සදකැන් හිටිය නම් ඌටත් පුලුවන් ඔය ගාන ඩිෆෙන්ඩ් කරන්න. තෝරල තෝරල නුසුදුසුම කෙනා දැම්ම ඒ වැඩේට.
------ Post added on Oct 30, 2021 at 11:30 PM
e welawe overs 3 ta runs 17 deela thibba lahiruta final over eka nodee wena kata dennada?චාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්
පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
8 from 1 over.
Molen Bola Danna one.
මොනා උනත් දසුන් ශානක මොන හේතුවකට ටීම් එකේ ඉන්නවද කියලා විස්තර විචාරක බුවාත් කතා උනා ඊයෙ...
නොම්මර 7 බැට් කරන්නෙ...
මැච් එකටම ඕවරයක් බෝල් කරන්නෙ... තීරණාත්මක වෙලාවක එදා දවසෙ හොඳම බෝලර්ට ලාස්ට් ඕවරේ දුන්න කිය හිතුවට, කලින් මැච් එකේ චාමික හොඳටම බෝල් කරපු දවසෙ උට දුන්නෙ ඕවට් 03ක් විතරයි. තමන්ට ත්රෙට් එක්ක් කියල ඌට දැනෙනව් නම් එක්කො තමන් උඩින් ඇවිත් හොඳ ලකුණු ගාණක් ගහන්න ඕනි. කෝම් උනත් ටීම් එකට මේ වෙලාවෙ ගැලපෙන්නෙ නැති වේගෙන එන්නෙ... කුසල් ජනිත්, අවිශ්ක, දසුන් තමයි. මේ වර්ල්ඩ් කප් එකේ මැච් ගැන් විතරක් සලකලා කියන එකක්...
හායි දසුන්අන්න අද මැච් එකට දසුන් පෝන් එක අරන්ලු ග්රවුන්ඩ් එකට යන්නේ. ඇන්ටිලාට පුලුවන් බෝලෙන් බෝලෙට මොනාද කරන්න ඕන කියල කියන්න අද.
ඒ මැච් එක පැරදුන එක ප්රශ්නයක් නැහැ බන්. අපේ එවුන් සැහෙන හොඳ ෆයිට් එකක් දුන්න (2018ට කලින් වගේ)මොනවද බන් මේ... මිලර් කාරය කියන්නෙ වතුර අදින එකෙක් නෙවෙයි නෙ.. මොනවා නැතත් දැන් අන්තිම ඕවරේට හරි ගේම අරන් එනවනෙ. බලපන්කො ඉන්දියාව කෑව හැටි.. 20/20 ඔහොම තමයි බන්.