දසුන්ගේ පුද්ගලික එදිරිවාදිකම්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නෑ ඒ ind vs ban 2016 wc එකේ.
    උන්ට ඕනේ 6ක් ගහල උන්ට රිද්දන්නත් එක්ක ඉවර කරන්න. පාන්ඩ්‍යා ඒක දැනගෙන ෆුල්ටොස් දදා විකට් ගත්ත
    නෑ මම මුන්ට මතක් කලේ බංගලියන්ගෙ තරම
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Dasun will face the same consequences which Mathews and Thisara faced. Another two assholes.
    Mathews suffering lot with his child disease and Thisara lost his fame due to his Karma for destroying people's carriers. So that Dasun pons will face the same. That is Karma shit bro.

    mokakda ban Mathews ge babata ta wela thiyenne..?😢
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Dasun captain kenek widiyata hondai, moral tyenawa, Dilshan wage tikak.

    Dilshan wage qwe, uge pandithakamama tyenawa, Api kiyana eka ta wada Mama kiyana eka tyenawa.

    But eye match eka nam uge waradakin neme loss une, Kumara ge overs 16 ta kalin iwara wenna ona. Uge death hariyanne ne, but Chamikage muta wada control eka thibbata, utat loku deyak karanna be. Binura hitiyath utath echcharamai, Mamath hithuwe aru fast wide yokers danna ganiwi kiyala.

    Chamika kohomat No.7 ewanna ona, Shanaka out of form nisa. But uta kepillak neme mama hithanne ara kiwwa wage uta ona contribution ekak denna. Balamu issarahata mona wei da kiyala.
     
    • Like
    Reactions: batwise and lodbrok

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    Lahiru ලෙන්ත් එකේ හොද බෝල ටිකක් දැම්මා..ඒ උනාට මිලර් කියන්නේ ලේසී එකෙක් නෙමේ..ඌ ගහලා තියෙන්නේ මෙහෙම මැච් නෙමේ..
     
    • Like
    Reactions: 10ben

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොනා උනත් දසුන් ශානක මොන හේතුවකට ටීම් එකේ ඉන්නවද කියලා විස්තර විචාරක බුවාත් කතා උනා ඊයෙ...

    නොම්මර 7 බැට් කරන්නෙ...
    මැච් එකටම ඕවරයක් බෝල් කරන්නෙ... තීරණාත්මක වෙලාවක එදා දවසෙ හොඳම බෝලර්ට ලාස්ට් ඕවරේ දුන්න කිය හිතුවට, කලින් මැච් එකේ චාමික හොඳටම බෝල් කරපු දවසෙ උට දුන්නෙ ඕවට් 03ක් විතරයි. තමන්ට ත්‍රෙට් එක්ක් කියල ඌට දැනෙනව් නම් එක්කො තමන් උඩින් ඇවිත් හොඳ ලකුණු ගාණක් ගහන්න ඕනි. කෝම් උනත් ටීම් එකට මේ වෙලාවෙ ගැලපෙන්නෙ නැති වේගෙන එන්නෙ... කුසල් ජනිත්, අවිශ්ක, දසුන් තමයි. මේ වර්ල්ඩ් කප් එකේ මැච් ගැන් විතරක් සලකලා කියන එකක්...

    Api kapunada ban
    Thawa match 2k thiyenawane
    E unata dan , south africa, aussy eelanga match dekama kanakal balan inna wenava. Ehema kalath england semi yanna chance wadii wagema west indies ta apita threat ekaka wennath puluvan.
    Moka unath Bangaliyanta hurray daann wena scrre ekak thiyenne SA, Aussy ta gaann kiyala.. ehema unoth unta nm wedak nee.. apita li WI tai thami vaasiyak thiyenne....🤣🤣🤣😎
    ------ Post added on Oct 31, 2021 at 3:16 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    lol.png

    Bangladesh match eke hodama ball dapu ekata dunne over 03 yi...onna ape kuhaka captain veda

    ko den eda hodatama ball karana ekata over 04 denna ona kiyana rule nedda?
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    View attachment 149598

    Bangladesh match eke hodama ball dapu ekata dunne over 03 yi...onna ape huhaka captain veda

    ko den eda hodatama ball karana ekata over 04 denna ona kiyana rule nedda?
    මම කිව්වෙත් ඒකම තමයි. කැප්ටන් හැමවෙලවෙම ස්ටැට්ස් මත තීරණ ගන්නව වගේම තමන්ගෙ ටීම් එකේ හැම එකා ගැනම ගට් ෆීලින්ග් එකක් තියෙන්න ඕනි නෙ. ඔය වගෙ ලාස්ට් ඕවරේ යවන්න නම් අන්තිමටම අපට හිටියෙ ඉසුරු උදාන... ලහිරු ට බෑ කියනව නෙමෙයි තව කාලය යයි හැදෙන්න.
     
    • Like
    Reactions: Die-hard

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දස්ස ඇරියස් එක පිරිමැහුවෙ චාමිකගෙන් නෙමෙයි බං පිස්සුවෙන් වගේ මැච් බලන අපෙන්. අද නින්ද යන එකකුත් නෑ. ඒ තරම් අප්සට්

    100%ක් එකගයි මම මේකට. මම නම් කියන්නෙ ලක්ෂාන් සදකැන් හිටිය නම් ඌටත් පුලුවන් ඔය ගාන ඩිෆෙන්ඩ් කරන්න. තෝරල තෝරල නුසුදුසුම කෙනා දැම්ම ඒ වැඩේට.
    ------ Post added on Oct 30, 2021 at 11:30 PM
    thama upset mcn
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Playersල contract එක අවුල් කියල අත්සන් කරන්න බෑ කිව්ව. දසුන් කීප දෙනෙක් එක්ක ශේප් එකේ ගිහින් අත්සන් කරා. කුසල් කපල ඌ කැප්ටන් උනා.

    ඉතින් ඌ තව එකෙක්ව නොකපා ඉදියි කියල බලපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඒ අන්තිම ඕවරේ නම් චාමික දැම්මත් ගහනවා.
     
    • Like
    Reactions: Venux

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    චාමිකයාගෙන් මාර ඇරියස් එකක් පිරිමහනවා නේද දස්සා. දසුන්ට ටීම් එක ලියලා දුන්න සීන් එකක් යන්නේ. කොච්චර ෆේල් උනත් දස්සට පස්සේ යන්න ඕනේ බැටින් කරන්න. ඕවර් දෙන්නේ පට්ට අඩුවෙන්. ලාස්ට් ඕවරේ චාමිකයට නොදි ලහිරුට දීලා කර ගත්තනේ. දැන් සැප ඇති නේහ් දස්සට. බඩු ටික පැක් කරන් වරෙල්ලා දැන් ඉතිම්

    පුද්ගලික සීන් මැච් වලින් අල්ලන්න ගියාම ඕම වෙනවා. ඕල්රවුන්ඩ් කුහකකම. කමෝන් දස්සා
    e welawe overs 3 ta runs 17 deela thibba lahiruta final over eka nodee wena kata dennada?

    bari welawath chamikayata deela paraduna nam kiyayi ai lahiruta dunne naththe kiyala
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    8 from 1 over.
    Molen Bola Danna one.

    Molen daanna ba, athen daanne. Molen kochchara kivvath athin thama yavenne.

    මොනා උනත් දසුන් ශානක මොන හේතුවකට ටීම් එකේ ඉන්නවද කියලා විස්තර විචාරක බුවාත් කතා උනා ඊයෙ...

    නොම්මර 7 බැට් කරන්නෙ...
    මැච් එකටම ඕවරයක් බෝල් කරන්නෙ... තීරණාත්මක වෙලාවක එදා දවසෙ හොඳම බෝලර්ට ලාස්ට් ඕවරේ දුන්න කිය හිතුවට, කලින් මැච් එකේ චාමික හොඳටම බෝල් කරපු දවසෙ උට දුන්නෙ ඕවට් 03ක් විතරයි. තමන්ට ත්‍රෙට් එක්ක් කියල ඌට දැනෙනව් නම් එක්කො තමන් උඩින් ඇවිත් හොඳ ලකුණු ගාණක් ගහන්න ඕනි. කෝම් උනත් ටීම් එකට මේ වෙලාවෙ ගැලපෙන්නෙ නැති වේගෙන එන්නෙ... කුසල් ජනිත්, අවිශ්ක, දසුන් තමයි. මේ වර්ල්ඩ් කප් එකේ මැච් ගැන් විතරක් සලකලා කියන එකක්...

    Wanindu wickets ganna overay mulin Dasun thamai insist kaley uta denna. Commentatorsla eka kiyanakota umba koheda hitiye?
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    චාමික රිවිව් එකක් ඉල්ලන්න කිව්වත් ඌ ගණන් ගන්නේ නැහැ කුසල කිව්වා නිසා දැන්මේ අන්තිම තප්පර කීපයේ..

    ඌ ළඟට ඇවිල්ල මොනාහරි කිව්වත් ඌ ව කෙයාර් කරන්නේ නෑ තමයි දසුන්..

    කැපිල්ල කෙසේ වෙතත් උගේ බොලින් ගොඩක් හදාගෙන තියෙනවා Variations තියෙනවා ලහිරු ට වඩා... එක පිළිගන්න දසුන් ට බැරි උනාට බලන අපිට පේනවා

    ලහිරු වත් හැදිලා එයි ටිකක් කල් යද්දී... අන්තිම ඕවර 4 යවන්න ඕනේ මොනවගේ ද කියල බලන්න පුහුණුකරුවෝ උනේ නෑ 2014 වර්ල්ඩ් කප් ෆයිනල් එකේ කුලේ එක්ක මාලි යවපු ඕවර 4 බලල වත් ඉගෙන ගත්ත නම් ඊලඟට ඔය වගේ සිටුවේෂන් එකක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා

    එක එකාගේ ඇරියස් නැතුව නෙමෙයි බන් ඔක්කොම සින්හලුනේ සෙල්ලම් කරන්නේ
     
    • Like
    Reactions: War Fighter

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    දසුන්ගේ මුල ඉඳන්ම ඇන්ජලෝ මැතිව්ස් කලා වගේ කැපිල්ලක් තියන බව පේනව.
    අන්තිම ඔවරේ අමතක කරත් (ලහිරු එදා මුල් ඕවර 3 හොඳට බෝල් කල නිසා චාමික,ලහිරු 50/50 චාන්ස් එකක් තිබ්බේ )

    ලහිරුට අන්තිම ඔවරේ දාන්න තරම් මොලයක් / එක්ස්පීරියන්ස් නැහැ. ඒවෙලාවෙ ශානක / කුසල් / චාමීර මීට වඩා ලහිරුට උදව් කරන්න තිබ්බ.

    බැටින් ලයින් අප් එකේදී හොඳටම පේනව දසුන් චාමිකට කලින් එන්න කිසිම ලොජිකල් හේතුවක් නැහැ කියල
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අන්න අද මැච් එකට දසුන් පෝන් එක අරන්ලු ග්රවුන්ඩ් එකට යන්නේ. ඇන්ටිලාට පුලුවන් බෝලෙන් බෝලෙට මොනාද කරන්න ඕන කියල කියන්න අද.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    අන්න අද මැච් එකට දසුන් පෝන් එක අරන්ලු ග්රවුන්ඩ් එකට යන්නේ. ඇන්ටිලාට පුලුවන් බෝලෙන් බෝලෙට මොනාද කරන්න ඕන කියල කියන්න අද.
    හායි දසුන්

    ග්‍රවුන්ඩ් එකට ඇයි බන් පෝන් ගේන්නෙ ? එව්ව මැච් එකට කලින් බලල එන්න කියපන්
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මොනවද බන් මේ... මිලර් කාරය කියන්නෙ වතුර අදින එකෙක් නෙවෙයි නෙ.. මොනවා නැතත් දැන් අන්තිම ඕවරේට හරි ගේම අරන් එනවනෙ. බලපන්කො ඉන්දියාව කෑව හැටි.. 20/20 ඔහොම තමයි බන්. මතකද ශමින්ද බුවාට දෝනියා ගැහුව ඔය වගේම...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මොනවද බන් මේ... මිලර් කාරය කියන්නෙ වතුර අදින එකෙක් නෙවෙයි නෙ.. මොනවා නැතත් දැන් අන්තිම ඕවරේට හරි ගේම අරන් එනවනෙ. බලපන්කො ඉන්දියාව කෑව හැටි.. 20/20 ඔහොම තමයි බන්.
    ඒ මැච් එක පැරදුන එක ප්‍රශ්නයක් නැහැ බන්. අපේ එවුන් සැහෙන හොඳ ෆයිට් එකක් දුන්න (2018ට කලින් වගේ)

    හැබැයි දසුන්ගේ ඇටිටියුඩ් එක ටිකක් අවුල් වගේ
     
    • Haha
    Reactions: 10ben