දසුන් පින්ටෝ😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,273
    10,541
    113
    345269858_615393023955983_7188640884646760877_n.jpg

    මේ යකා මේ මොන චාටර් එකක්ද බන් කන්නේ..යකෝ ලංකාවේ ටීම් එකේ කැප්ටන් නේද බන් මේ එහෙට මෙහෙට වතුර බෝතල් උස්සන් යන්නේ..මූට කියලා හරි ලංකාවට ගෙන්න ගත්තනම් හරි😅😅
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    කොටි දෙකක් දීලා ගන් නේ ප්ලේයර් කෙනෙක් විදියට මීස්සක් ලංකාවේ කැප්ටන් කියලා නෙමේ. ඌ නම්බූ පිට ඉන්නවා, රටේ පාලකයෝ හැම රටකින් ම හිඟා කනව ට වඩා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,273
    10,541
    113
    If he gets a good salary, why bother?
    money is not everything bro..he is the Srilanka team captain. not just a cricket player..it is not good for his personality
    කොටි දෙකක් දීලා ගන් නේ ප්ලේයර් කෙනෙක් විදියට මීස්සක් ලංකාවේ කැප්ටන් කියලා නෙමේ. ඌ නම්බූ පිට ඉන්නවා, රටේ පාලකයෝ හැම රටකින් ම හිඟා කනව ට වඩා.
    50lkhs yko
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    බලු කතා එපා. සයිඩ් එකට යන එකත් ලොකු දෙයක්.
    අනික වතුර අදින එක ක්‍රීඩාවේ විදිය. නායකයාද? නැද්ද කියන එක ක්‍රීඩාවේ අදාල නැහැ
    ඌ අපේ එකා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ අපේ උන්ව වතුර අදින්න හරි ගත්තු එක ලොකු දෙයක් නැත්තන් ඕකුන්ට ක්‍රිකට් ගහන්න පුලුවන් කියල යයි
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    bump

    345269858_615393023955983_7188640884646760877_n.jpg

    මේ යකා මේ මොන චාටර් එකක්ද බන් කන්නේ..යකෝ ලංකාවේ ටීම් එකේ කැප්ටන් නේද බන් මේ එහෙට මෙහෙට වතුර බෝතල් උස්සන් යන්නේ..මූට කියලා හරි ලංකාවට ගෙන්න ගත්තනම් හරි😅😅
    pintoo coffe neda wadiyen adinne :D
    ------ Post added on May 13, 2023 at 4:10 PM