දසුන්~ශලනි Next Iraj Chamu Sri

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මෙය බොහෝ විට ශලනි සහ දසුන් අතර වූ දෙයක් විය හැකි යයි සැක කල හැකි අතර අදහස් දැක්වීම ඔබ සතුය! ...

Next Iraj Chamu Sri
 
  • Like
Reactions: sunerudx

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
RKQ2Uyc.jpg
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ශලනි දසුන් මොකා උනත් මෙක කොලිටි
    වටෙහ් ගිහින් බඩුව වෙනහ් කොටු පැනලා උකාගෙන මාටු වෙනහ් සමහන් දාලා උකාගන්නහ් එවට වඩා ..
    අන්තිමෙට හොද මැසෙජ් එකක් දෙනවාහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ela
    ara ammawa geyin eliyata daana seen eka ettatama welaada bn ?
    ගැනි කියලා තිබ්බලු නෙහ්ද එ ගෙ අයිති එයාට එයාගෙ සල්ලි වලින් තමා ගෙවල් ඉඩම් ගත්තේ කියලාහ් ?
    කොහේ හරි දැක්කා තියෙනවාහ් පුතා හදපු ගෙය එයාට දෙන්න කියලා පොරගේ අම්මා කියලා තිබ්බා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දැන් ලංකාවේ ට්‍රෙන්ඩ් එක තමයි ,sසින්දු හදල මිනිස්සුන්ට මඩ ගහන එක.සල්ලි හම්බ කරගන්න විදිහකුත් තියෙන්න එපැයි.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගැනි කියලා තිබ්බලු නෙහ්ද එ ගෙ අයිති එයාට එයාගෙ සල්ලි වලින් තමා ගෙවල් ඉඩම් ගත්තේ කියලාහ් ?
    කොහේ හරි දැක්කා තියෙනවාහ් පුතා හදපු ගෙය එයාට දෙන්න කියලා පොරගේ අම්මා කියලා තිබ්බා

    :(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මොනවාද බන් මේ . මනුස්සයෙක් සිය දිවි නසා ගත්ත නේද ? මුන් එකෙනුත් සල්ලි හොයන්න නේ හදන්නේ .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Pake marketing,කාගේ හරි ජීවිතයක් අල්ලලා,ගෑනියෙක් දාලා,වෙන්ඩ porn movie එකක් හදලා,කොහෙන් හරි වචන ටිකක් අමුණුවහම ලෝකෙට ආදර්ශයක් දෙන international level එකේ ගායකයෝ වෙන රටක්,ඔයිට වඩා හොඳයි pornhub වගේ company එකක් පටන් ගත්ත නම්:cool::cool:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Pake marketing,කාගේ හරි ජීවිතයක් අල්ලලා,ගෑනියෙක් දාලා,වෙන්ඩ porn movie එකක් හදලා,කොහෙන් හරි වචන ටිකක් අමුණුවහම ලෝකෙට ආදර්ශයක් දෙන international level එකේ ගායකයෝ වෙන රටක්,ඔයිට වඩා හොඳයි pornhub වගේ company එකක් පටන් ගත්ත නම්:cool::cool:
    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    concept එක හොඳයි. acting, choreography අන්තිමයි. නොදන්න මගුල් නොකර ඉරාජයටම දීපන් මේ වගේ ඒවා. ඌ එස්කිමොලටත් ෆ්‍රිජ් විකුනපු එකානේ.
     
    maxi90

    Member
    Sep 16, 2017
    6
    1
    0
    video ekata base une true story ekka eke waradak tiyanwda?? ehema baluwoth anton jude porath waradine miniha qiyla tiyna sindu bageta bagayak atta siddi..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ශලනි දසුන් මොකා උනත් මෙක කොලිටි
    වටෙහ් ගිහින් බඩුව වෙනහ් කොටු පැනලා උකාගෙන මාටු වෙනහ් සමහන් දාලා උකාගන්නහ් එවට වඩා ..
    අන්තිමෙට හොද මැසෙජ් එකක් දෙනවාහ්

    :yes:අනිවා අනික අපි කිව්වද දසුන්ට එල්ලෙන්න කියලා.