එතකොට මේවා?
kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.

kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.
මොකද බන් aim කරලා නැත්තේ.ඔය අර බෙල්ලේ වැල දාගෙන මැරුන කෙල්ල(නම මතක නැහැ) ගැනනේ කියන්නේ.ඇයි අර පෙන්නන්නේ ලාවට රූම් එකේ හෙළුවෙන් ගත්ත ෆොටෝ වගයක්.ඕවා බලනකොට ඒ කෙල්ලගේ අම්මට තාත්තට මොනතරම් දුකක් එන්න ඇතිද.ලංකාවට ඔය ඕප දූප music video ට්රෙන්ඩ් එක ගෙනාවේ ඉරාජ්.දැන් ඒක කැන්සර් එකක් වගේ ලංකාවේම පැතිරිලා.