දසුන්~ශලනි Next Iraj Chamu Sri

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එතකොට මේවා?:rolleyes:

    kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කෙසෙල් ගෙඩි කාල සොසේජ් මිරිකන්නේ නැත්නම් වැඩක් නෑ
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.

    :yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    kaiz , lil neo උන් දෙන්නගේ එක එක්කෙනෙක් aim කරලා ගහපු එකක් නෙමෙයි . එකේ නිරුවත් දර්ශන දාන එකකුත් නෙමෙයි. ඉරාජ් ගේ එක නම් සම්පුර්නම වැරදියි.

    මොකද බන් aim කරලා නැත්තේ.ඔය අර බෙල්ලේ වැල දාගෙන මැරුන කෙල්ල(නම මතක නැහැ) ගැනනේ කියන්නේ.ඇයි අර පෙන්නන්නේ ලාවට රූම් එකේ හෙළුවෙන් ගත්ත ෆොටෝ වගයක්.ඕවා බලනකොට ඒ කෙල්ලගේ අම්මට තාත්තට මොනතරම් දුකක් එන්න ඇතිද.ලංකාවට ඔය ඕප දූප music video ට්‍රෙන්ඩ් එක ගෙනාවේ ඉරාජ්.දැන් ඒක කැන්සර් එකක් වගේ ලංකාවේම පැතිරිලා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මොකද බන් aim කරලා නැත්තේ.ඔය අර බෙල්ලේ වැල දාගෙන මැරුන කෙල්ල(නම මතක නැහැ) ගැනනේ කියන්නේ.ඇයි අර පෙන්නන්නේ ලාවට රූම් එකේ හෙළුවෙන් ගත්ත ෆොටෝ වගයක්.ඕවා බලනකොට ඒ කෙල්ලගේ අම්මට තාත්තට මොනතරම් දුකක් එන්න ඇතිද.ලංකාවට ඔය ඕප දූප music video ට්‍රෙන්ඩ් එක ගෙනාවේ ඉරාජ්.දැන් ඒක කැන්සර් එකක් වගේ ලංකාවේම පැතිරිලා.

    මට නම් එහෙම දෙයක් පෙන්නේ නැහැ .

    ඔව් ලංකාවට nude video ගෙනාවේ ඉරාජ්. ඒ උනාට උ කතා කරන්නේ නම් මහා ලොකු සමාජ සේවයක් කරනවා වගේ