ඉතින් උඹලා පලයන්කෝ ඔච්චර වැඩ්ඩෙක් නං. මෙතන කට කියෝ කියෝ ඉන්නේ නැතුව
එතකොට මැච් බලන්නෙ කව්ද ඩෝ...?
ඉතින් උඹලා පලයන්කෝ ඔච්චර වැඩ්ඩෙක් නං. මෙතන කට කියෝ කියෝ ඉන්නේ නැතුව
Oka thama awula ekama .nathnam match eka gahanwa .Dananjaya demmath uuta wicket ekakwath enawa. Lakunu lokuwata gahanna bee. 145 wage thama England gahanneඅවුල ඕක නෙමේ බන්
අපි අපේ බෝලින් චෙන්ජස් කරන් නෑ
ස්පින් ඕනේ මැච් එකටත් අපි වැඩිය ගස්සන්නේ ෆාස්ට් සෙට් එක
අද ස්පින්ලට ඇඹරුනා
අපේ ඕවර් 12ක් ෆාස්ලා කරනවා
උඹ වටේ රිරී ගියාට මම එහෙම නෑ බං . ඒකයිathida?? ko prashna iwarada?![]()
Aussy ekath catch eka drop hindaYakoo series eke meeta wada deyak karai kiyala balaporoththu una un Kawda. Ape un ekak wath chora wenna kawe nane.
Ausi match eka arenna anith ewa dinnnana sahenna lagata awa
උඹ වටේ රිරී ගියාට මම එහෙම නෑ බං . ඒකයි
ehenam paduwe hitapan..