දසුනි හා චුලෝචනා.. 🧑‍🔧🔌💡

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    image_c89e7cb462.jpg

    උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි.

    මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    ඉස්සරහට එන ගොසිප් නිවුස් හෙඩින් වෙන්න පුලුවන්

    "අද දසුනිට අසනීපයි."
    "චුලෝචනා ලෙඩවු දා රටේම විදුලිය නවති."
    "විදුලි ඉන්ජි⁣රුවා දසුනිගේ කඩලා .සුලෝචනා අනුනවයෙන් බේරේයි"
    දසුනිට ගේ නොදුටු පැත්ත.
    මීටර් 300ක් පොලව යට දසුනියි සුලෝචනයි ඉන්ජිනේ⁣රුවොයි කර දේ.
    සුලෝචනාගේ නට් ලූස්
    දසුනිව මීයෝ කාලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඉස්සරහට එන ගොසිප් නිවුස් හෙඩින් වෙන්න පුලුවන්

    "අද දසුනිට අසනීපයි."
    "චුලෝචනා ලෙඩවු දා රටේම විදුලිය නවති."
    "විදුලි ඉන්ජි⁣රුවා දසුනිගේ කඩලා .සුලෝචනා අනුනවයෙන් බේරේයි"
    දසුනිට ගේ නොදුටු පැත්ත.
    මීටර් 300ක් පොලව යට දසුනියි සුලෝචනයි ඉන්ජිනේ⁣රුවොයි කර දේ.
    ඇටේන්ඩන්කාරයා දන්නා දේවල්.

    අඩු කුලේ හිගන දුෂ්කර පළාතක ඩයල් එකක් වගේ.
     
    • Wow
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,793
    11,157
    113
    මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම
    ම්ම්ම් ඉන්ටරෙස්ටින්ග්