දස පුණ්‍ය ක්‍රියා

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    • දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය
    • සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම
    • භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම
    • අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම
    • වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම
    • ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම
    • පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම
    • ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම
    • ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම
    • දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම
    Data නැති හැමෝටම ලේසි වෙන්න දැම්මේ. මටත් පිං. 🙏🏼
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com

    මා එදා ඔබට වැරදීමක් වී dislike එකක් දැමුවා මතකද, ඔබ එයට කුපිතත වු ආකාරය බලන විට යක්ෂයා විසින් ඔබව ඉතාම පහසු ලෙස ග්‍රහණයට ලක්කොට ඇති බව මා හට හැගුණි,

    එයද ඔබ ඉහත පවසනා විමුක්තිය.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545

    Deshanavath ahanna mcn lassanata therum karanawa api nohithana vidiyata. 144p dala ahanna data poddai yanne.
     
    • Like
    Reactions: Cypress and S_M_S

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මා එදා ඔබට වැරදීමක් වී dislike එකක් දැමුවා මතකද, ඔබ එයට කුපිතත වු ආකාරය බලන විට යක්ෂයා විසින් ඔබව ඉතාම පහසු ලෙස ග්‍රහණයට ලක්කොට ඇති බව මා හට හැගුණි,

    එයද ඔබ ඉහත පවසනා විමුක්තිය.
    ඔබ නොදැනුවත්ව දැමූ dislike එක යක්ෂයා විසින් ඔබව ග්‍රහණයට නතු කරගෙන දැමුවාක් විය හැක.
    අප්‍රමාදව කුසල් රැස් කරන්න 🙏🏼
     
    • Like
    Reactions: Cypress and S_M_S

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    ඔබ නොදැනුවත්ව දැමූ dislike එක යක්ෂයා විසින් ඔබව ග්‍රහණයට නතු කරගෙන දැමුවාක් විය හැක.
    අප්‍රමාදව කුසල් රැස් කරන්න 🙏🏼
    මා එලෙස සිදු කලේ යක්ෂලාගේ ග්‍රහණයට ලක්වූ තරණෙයෙකුම @Hecker දමණය කිරීම සදහා පමණි, කෙනෙකු වචනයෙන් පාලණාය කළ නොහැකි නම් ක්‍රියාවෙන් හෝ පාලණය කළ යුතුය. සැබෑ ජීවිතයේදී මේ වැනි පුද්ලයන් දඩුවමෙන් හෝ පාලනය කළ යුතුය,

    මේය ඔබගේ ධර්මයේ සිදු නොකරන නිසායි ධර්මයද, රටද විනාශ වී යන්නේ

    carving.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මා එලෙස සිදු කලේ යක්ෂලාගේ ග්‍රහණයට ලක්වූ තරණෙයෙකුම @Hecker දමණය කිරීම සදහා පමණි, කෙනෙකු වචනයෙන් පාලණාය කළ නොහැකි නම් ක්‍රියාවෙන් හෝ පාලණය කළ යුතුය. එලෙස බැරි නම් සැබෑ ජීවිතයේදී දඩුවමෙන් හෝ පාලනය කළ යුතුය

    carving.jpg

    80BB182F-1039-4F56-BD55-CA08529D11DF.jpeg
     
    • Haha
    Reactions: Cypress and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේය ඔබගේ ධර්මයේ සිදු නොකරන නිසායි ධර්මයද, රටද විනාශ වී යන්නේ
    Eggs+sperms nathuwa lamai hambenne na!
    Umbe amma thama kiwwe

    මා එලෙස සිදු කලේ යක්ෂලාගේ ග්‍රහණයට ලක්වූ තරණෙයෙකුම @Hecker දමණය කිරීම සදහා පමණි,
    ponnaya aai mention kala ate palanawa thoge!
    ------ Post added on Sep 28, 2022 at 3:40 PM
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    Eggs+sperms nathuwa lamai hambenne na!
    Umbe amma thama kiwwe

    ponnaya aai mention kala ate palanawa thoge!
    ------ Post added on Sep 28, 2022 at 3:40 PM
    අසහනයට ලක්වූ අවුරුදු 20 තරුණයෙකු porn වලට ද අබ්බැහි වු තොප වැනි තරුණයන් මේ ලොව දහස් ගාණක් සිටිති, ඔබගේ කිසිම විශේෂයක් නොමැත. මෙවැනි පුද්ගලයෙකු මා සමග කතා කිරීම ගැන මා හට දැන් හිරි කිතක් දැනේ.

    The Name of The Father And of The Son And The Holy Spirit, i Cast You Out Unclean Spirit, The Power Of Christ Compels You,The Power Of Christ Compels You, The Power Of Christ Compels You..............................

    creepy-cross.gif
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අසහනයට ලක්වූ අවුරුදු 20 තරුණයෙකු porn වලට ද අබ්බැහි වු තොප වැනි තරුණයන් මේ ලොව දහස් ගාණක් සිටිති, ඔබගේ කිසිම විශේෂයක් නොමැත. මෙවැනි පුද්ගලයෙකු මා සමග කතා කිරීම ගැන මා හට දැන් හිරි කිතක් දැනේ.

    The Name of The Father And of The Son And The Holy Spirit, i Cast You Out Unclean Spirit, The Power Of Christ Compels You,The Power Of Christ Compels You, The Power Of Christ Compels You..............................

    creepy-cross.gif
    Pala ponnaya :lol:
    Dislike 134 dammata kamak na sperms + eggs walin lamai hadenne!

    The Name of The Father And of The Son And The Holy Spirit, i Cast You Out Unclean Spirit, The Power Of Christ Compels You,The Power Of Christ Compels You, The Power Of Christ Compels You..............................
    Mawa mention nokara hitapan ponnaya
    ------ Post added on Sep 28, 2022 at 6:17 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තොපගේ ඇගේ සිටින යක්ෂයා ශරීරයෙන් පැන යන තුරුම මා තොපව mention කරනවා
    ඔබතුමාට ඔය මතගැටුම් ඔබතුමාගෙ ත්‍රෙඩ් වල විසඳාගන්න පුලුවන් වෙයි. මෙතනට අදාළ දෙයක් නෙවේ ඕක.