Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
දස විධ අන්තරාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ද්වේශයෙන් මිදීමට මෛත්‍රී චින්තනය පුරුදු කරන්නට බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත. එක් දරුවකු ඇති මවක් ඒ දරැවා තමාගේ ජීවිතයට දෙවෙනි නොකොට රකින්නී ද, ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම් බදු මෛත්‍රියක් පවත්වන්නී ද මෙත් වඩන සත් පුරුෂයා විසින් සියලු සත්ත්වයන් කෙරෙහි එබදු මෛත්‍රියක් පැවැත්විය යුතුය

මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..

අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..

අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..

අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..

සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං – මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,

මාතා පිතරෝ – මව් පියවරු ද,

හිත සත්තා – හිතවත් සත්වයෝ ද,

මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,

වේරීසත්තා – වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,

ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,

ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,

ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,

ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,

ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා – අධිපති ජනයෝ,

සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,

දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,

පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,

උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,

පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,

දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,

පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,

උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,

හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,

උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා – සියලු සත්වයෝ,

සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,

සබ්බේ භූතා – සියලු භූතයෝ,

සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,

සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,

සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,

සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,

සබ්බේ අරියා – සියලු ආර්යයෝ,

සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,

සබ්බේ දේවා – සියලු දෙවියෝ,

සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,

සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,

සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,

අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..

අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..

සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..

දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..

යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..

කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

http://dhammamedicine.net/2009/10/15/metta-bhavana/

http://www.elakiri.com/forum/archive/index.php/t-668217.html

http://www.elakiri.lk/forum/showthread.php?t=1507679

[QUOTE="gaveshi, post: 13894072, member: 201856"] [SIZE=4] [/SIZE] [SIZE=6]ද්වේශයෙන් මිදීමට මෛත්‍රී චින්තනය පුරුදු කරන්නට බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇත. එක් දරුවකු ඇති මවක් ඒ දරැවා තමාගේ ජීවිතයට දෙවෙනි නොකොට රකින්නී ද, ඒ මව තමාට ඇති එකම දරුවා කෙරෙහි යම් බදු මෛත්‍රියක් පවත්වන්නී ද මෙත් වඩන සත් පුරුෂයා විසින් සියලු සත්ත්වයන් කෙරෙහි එබදු මෛත්‍රියක් පැවැත්විය යුතුය[/SIZE] [SIZE=4][COLOR=#070029][U] [/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029][U]මෙත්තා භාවනා – මෛත්‍රී භාවනාව..[/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029][U] [/U][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]අහං අවේරෝ හෝමි – මම වෛර නැත්තෙක් වෙම්වා..[/COLOR] [COLOR=#070029] අබ්‍යාපජ්ඣෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා..[/COLOR] [COLOR=#070029] අනීඝෝ හෝමි – දුක් පීඩා නැත්තෙක් වෙම්වා..[/COLOR] [COLOR=#070029] සුඛී අත්තානං පරිහරාමි – සුවසේ ජීවත් වෙම්වා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]අහං විය මය්හං – මා මෙන් ම මාගේ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]ආචරිඋපජ්ඣායා – ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,[/COLOR] [COLOR=#070029] මාතා පිතරෝ – මව් පියවරු ද,[/COLOR] [COLOR=#070029] හිත සත්තා – හිතවත් සත්වයෝ ද,[/COLOR] [COLOR=#070029] මජ්ඣත්තික සත්තා – මැදහත් සත්වයෝ ද,[/COLOR] [COLOR=#070029] වේරීසත්තා – වෛරී සත්වයෝ ද,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,[/COLOR] [COLOR=#070029] අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..[/COLOR] [COLOR=#070029] දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..[/COLOR] [COLOR=#070029] යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..[/COLOR] [COLOR=#070029] කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]ඉමස්මිං විහාරේ – මේ විහාරයේ සිටින,[/COLOR] [COLOR=#070029] ඉමස්මිං ගෝචර ගාමේ – මේ ගොදුරු ගමෙහි සිටින,[/COLOR] [COLOR=#070029] ඉමස්මිං නගරේ – මේ නගරයේ සිටින,[/COLOR] [COLOR=#070029] ඉමස්මිං ලංකාදීපේ – මේ ලංකාදීපයේ සිටින,[/COLOR] [COLOR=#070029] ඉමස්මිං ජම්බුදීපේ – මේ දඹදිව් තලයේ සිටින,[/COLOR] [COLOR=#070029] ඉමස්මිං චක්කවාළේ – මේ සක්වලෙහි සිටින,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]ඉස්සර ජනා – අධිපති ජනයෝ,[/COLOR] [COLOR=#070029] සීමට්ඨක දේවතා – සීමා වාසී දෙවිවරු,[/COLOR] [COLOR=#070029] සබ්බේ සත්තා – සියලු සත්වයෝ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,[/COLOR] [COLOR=#070029] අබ්යාපජ්ඣා හොන්ත – තරහ නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..[/COLOR] [COLOR=#070029] දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..[/COLOR] [COLOR=#070029] යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..[/COLOR] [COLOR=#070029] කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]පුරත්ථිමාය දිසාය – නැගෙනහිර දිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] දක්ඛිණාය දිසාය – දකුණු දිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] පච්ඡිමාය දිසාය – බටහිර දිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] උත්තරාය දිසාය – උතුරු දිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] පුරත්ථිමාය අනුදිසාය – නැගෙනහිර අනුදිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] දක්ඛිණාය අනුදිසාය – දකුණු අනුදිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] පච්ඡිමාය අනුදිසාය – බටහිර අනුදිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] උත්තරාය අනුදිසාය – උතුරු අනුදිශාවේ සිටින,[/COLOR] [COLOR=#070029] හෙට්ඨිමාය දිසාය – යට දිසාවේ සිටින,[/COLOR] [COLOR=#070029] උපරිමාය දිසාය – උඩ දිසාවේ සිටින,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]සබ්බේ සත්තා – සියලු සත්වයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ පාණා – සියලු ප්‍රාණීන්,[/COLOR] [COLOR=#070029] සබ්බේ භූතා – සියලු භූතයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ පුග්ගලා – සියලු පුද්ගලයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ අත්තභාවපරියාපණ්ණා – ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බා ඉත්ථියෝ – සියලු ස්ත්‍රීන්,[/COLOR] [COLOR=#070029] සබ්බේ පුරිසා – සියලු පුරුෂයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ අරියා – සියලු ආර්යයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ අනරියා – සියලු අනාර්යයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ දේවා – සියලු දෙවියෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ මනුස්සා – සියලු මනුෂ්‍යයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ අමනුස්සා – සියලු අමනුෂ්‍යයෝ,[/COLOR] [COLOR=#070029] සබ්බේ විනිපාතිකා – සියලු අපායවාසී සත්වයෝ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]අවේරා හොන්තු – වෛර නැත්තෝ වෙත්වා,[/COLOR] [COLOR=#070029] අබ්යාපජ්ඣා හොන්තු – තරහ නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] අනීඝා හොන්තු – දුක්පීඩා නැත්තෝ වෙත්වා..[/COLOR] [COLOR=#070029] සුඛී අත්තානං පරිහරන්තු – සුවසේ ජීවත් වෙත්වා..[/COLOR] [COLOR=#070029] දුක්ඛා මුච්චන්තු – දුකින් මිදෙත්වා..[/COLOR] [COLOR=#070029] යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු – ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..[/COLOR] [COLOR=#070029] කම්මස්සකා – කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029]සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..![/COLOR] [COLOR=#070029] සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!![/COLOR] [COLOR=#070029] සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු – සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!![/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#070029][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029][SIZE=4]http://dhammamedicine.net/2009/10/15/metta-bhavana/[/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029][SIZE=4][SIZE=4]http://www.elakiri.com/forum/archive/index.php/t-668217.html[/SIZE][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#070029][SIZE=4][SIZE=4][SIZE=4]http://www.elakiri.lk/forum/showthread.php?t=1507679[/SIZE][/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom