දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක එහෙමයි කියන්න බෑ වැරදි පෙන්නන්නේ ඒවා කරන්න නෙවේ.... අනික ලමයින් ගැන මීටවඩා දෙමාපියන් අවදානයෙන් ඉන්න ඕන...

    ළමයි කුඩු වල දාල තමයි හදන්න වෙන්නේ බන් ඉස්ස්රහටනම් :dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ස්වර්ණවාහිනී සක්කිලි බල්ලෝ නිසා තමයි මිනීමැරුම් වාහන අනතුරු මේ රටේ මෙහෙම වැඩි උනේ....බල්ලෝ මේවා පෙන්නන නිසා තමයි බන් මේ තරම් මේවා වැඩි....මරණ දැන්වීම් බලනවා වගේ මුන්ගේ news එදා ඉදන්ම ...අනිත් පොන්නයොත් ගෙඩිය පිටින් ඒකම කරනවා ....එල්ලුම් ගහ නෙවෙයි මේ වෙසවොන්ගේ මාධ්‍ය සදාචාරය හදන්න පුළුවන් නම් මේ මරණ අඩු වෙනවා ...මම මේ කිව්වේ universal theory එකක් ...උබලට අදත් accident එකක් බලන්න ලැබුනොත් හෙටත් බලන්න ලැබෙනවා ...අද මරණයක් අහන්න ලැබුනොත් හෙටත් අහන්න ලැබෙනවා ... හොද නරක දෙකටම පොදු දෙයක්.... එකයි බන් බුදුහාමුදුරුවෝ කිව්වේ මයිත්‍රී භාවනාව වඩන්න කියල නිතරම ....

    උඹ හරි .. මේක mass hysteria වගේ ඒ වගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඕනේ .. මමත් දැන් අවුරුදු ගානක ඉඳල මේ ලංකාවේ නෝට් කරන දෙයක් තමා ඕක .. :yes::yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඒක එහෙමයි කියන්න බෑ වැරදි පෙන්නන්නේ ඒවා කරන්න නෙවේ.... අනික ලමයින් ගැන මීටවඩා දෙමාපියන් අවදානයෙන් ඉන්න ඕන...
    ඒවුනාට අපරාධ වාර්තාකරනය හුඟක් ගෝත්‍රිය මිනිස්සු ඉන්න තැන්වල තහනම් කරන එක හොඳයි. අපරාධ වාර්තාකරනය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ ඒ රටේ ඉන්න මිනිස්සු අනුව:rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ළමයි කුඩු වල දාල තමයි හදන්න වෙන්නේ බන් ඉස්ස්රහටනම් :dull:
    එතකොට අම්මල තාත්තලගෙන් ලමයි පරිස්සම් කරන්නෙ කොහොමද?:rolleyes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ හරි .. මේක mass hysteria වගේ ඒ වගේ මොකක් හරි කේස් එකක් වෙන්න ඕනේ .. මමත් දැන් අවුරුදු ගානක ඉඳල මේ ලංකාවේ නෝට් කරන දෙයක් තමා ඕක .. :yes::yes::yes:

    නෑ ඕකට කියන්නෙ bi-polar ass-kick කියල.:dull:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්වර්ණවාහිනියේ උන් මිනියක් දැක්කොත් විකුණනවා .එදා ඉදලා උන් කලේ රස කර කර මිනී විකුණපු එක.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    meeta issella, getharaka family ekama maruve, gethara kohu moley vadata apu eka, gethara inna servants [vada karana] aya gana avadanayen inna ona. Mekath kuliyata vada karana ekeklu.
     
    Last edited:

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    අනේ මගෙ දෙය්යො කාව හරි සැක නම් ලෝකෙට කියන්නෙ නැතිව හිමීට හොයල බලන්ඩ, හරි එකාව අහු උනාම මාධ්යට කියන්ඩ.

    අනේ මන්ද මුන්ට හැදෙන්ඩ බැරිහැටි......
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    ළමය ඉන්නෙම ඔය මරපු එකා එක්කමලු
    දෙන්න එකට සරුංගල් යවනවලු
    හෙන ෆිට් එකලු
    අපයෝජන සීන් එකක් වගේ බන්
    හරිම දරුණු විදිහට කපලකොටලා කිතු කිතු කරලා මචන්
    අපේ ගෙවල් පැත්තේ ටිකක් එහාට වෙන්න සීන් එක වුනේ