අනේ මන්ද බං මේ වෙන දේවල් නම්....
NextGen Well-known member Nov 25, 2011 1,162 278 83 Sep 26, 2015 #41 අනේ මන්ද බං මේ වෙන දේවල් නම්....
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Sep 26, 2015 #42 WhiteWalker said: ලමය නොදැකිය යුතු දෙයක් දැක්කද දන්නෑ ඒක හෙලිවෙයි කියල භයට මැරුවද ? වෙලාවට ඈ අපි කලින්ම ලොකු වුනේ 21 වෙනි සියවසේ වගේ ඉපදුනානං භයෙන්මනෙ ඉන්න වෙන්නෙ Click to expand... matat penne ewage scen ekak wena ati. mara hukanalane ban
WhiteWalker said: ලමය නොදැකිය යුතු දෙයක් දැක්කද දන්නෑ ඒක හෙලිවෙයි කියල භයට මැරුවද ? වෙලාවට ඈ අපි කලින්ම ලොකු වුනේ 21 වෙනි සියවසේ වගේ ඉපදුනානං භයෙන්මනෙ ඉන්න වෙන්නෙ Click to expand... matat penne ewage scen ekak wena ati. mara hukanalane ban
London Mahathun Well-known member Jul 17, 2015 2,640 532 113 ලන්ඩන් වත්ත Sep 26, 2015 #44 Sachira123 said: ලංකාවේ අලුත්ම ට්රෙන්ඩ් එක කුඩා ළමුන් ඝාථනය Click to expand... තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි.
Sachira123 said: ලංකාවේ අලුත්ම ට්රෙන්ඩ් එක කුඩා ළමුන් ඝාථනය Click to expand... තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි.
London Mahathun Well-known member Jul 17, 2015 2,640 532 113 ලන්ඩන් වත්ත Sep 26, 2015 #45 AnGeLHuNteR said: ඒවුනාට අපරාධ වාර්තාකරනය හුඟක් ගෝත්‍රිය මිනිස්සු ඉන්න තැන්වල තහනම් කරන එක හොඳයි. අපරාධ වාර්තාකරනය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ ඒ රටේ ඉන්න මිනිස්සු අනුව Click to expand...
AnGeLHuNteR said: ඒවුනාට අපරාධ වාර්තාකරනය හුඟක් ගෝත්‍රිය මිනිස්සු ඉන්න තැන්වල තහනම් කරන එක හොඳයි. අපරාධ වාර්තාකරනය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ ඒ රටේ ඉන්න මිනිස්සු අනුව Click to expand...
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Sep 26, 2015 #46 London Mahathun said: තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි. Click to expand... එක දැනටමත් පටන් ගෙන තියෙන්නේ ලංකාවේ .
London Mahathun said: තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි. Click to expand... එක දැනටමත් පටන් ගෙන තියෙන්නේ ලංකාවේ .
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Sep 26, 2015 #47 London Mahathun said: තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි. Click to expand... අනිවාර්යයෙන්ම තාම මෙහෙ ඉන්න පාතාල කාරයන්ට එහෙම අවයව හෙන ගනං වලට විකුණන්න පුළුවන් කියල හරි හමං අවබෝධයක් නෑ ඒකයි තාම ඒ අතින් හොඳට ඉන්නෙ උන් අවයව වල වටිනාකම දැනගත්ත ගමං චීනෙ වගේ ලමයි උස්සං ගිහිං ඇස් එහෙම උගුල්ලගෙන අතෑරල දාල යයි
London Mahathun said: තව ඉස්සරහට මිනිස්සු උස්සල අවයව ජාවාරමත් ල0කාවට ඒවි. Click to expand... අනිවාර්යයෙන්ම තාම මෙහෙ ඉන්න පාතාල කාරයන්ට එහෙම අවයව හෙන ගනං වලට විකුණන්න පුළුවන් කියල හරි හමං අවබෝධයක් නෑ ඒකයි තාම ඒ අතින් හොඳට ඉන්නෙ උන් අවයව වල වටිනාකම දැනගත්ත ගමං චීනෙ වගේ ලමයි උස්සං ගිහිං ඇස් එහෙම උගුල්ලගෙන අතෑරල දාල යයි
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Sep 26, 2015 #48 මොනවාද අප්පා දැන් මේ අහන්න දකින්න ලැබෙන දේවල්..
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,249 113 Gotland Sep 26, 2015 #49 Chathuranga1 said: කෙසේ වෙතත් මචන් තව දුරටත් ලංකාවේ සිටිමනම් සැහෙන දුරට අවදානම් කටයුත්තක් වෙන්න පුළුවන් Click to expand... ow pute
Chathuranga1 said: කෙසේ වෙතත් මචන් තව දුරටත් ලංකාවේ සිටිමනම් සැහෙන දුරට අවදානම් කටයුත්තක් වෙන්න පුළුවන් Click to expand... ow pute