දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම

    දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම්
    2018.07.08 දින හවස් යාමයේ ආරම්භ
    කිරිමට නියමිතයි..

    ඒසදහා පලමු දරුවා සුදානම් කරමින් පවති..
    සැලැස්ම වනුයේ කිමිදුම් නිලධාරීන් දෙදෙනෙකුට මැදිකර දරුවන් ඉදිරියට රැගෙන යාමයි.. ඉදිරිපස සහ පසුපස නිලධාරීන් ඔක්සිජන් සිලින්ඩර රැගෙන යයි.. සම්පුර්න මුහුණ ආවරණය වු full face mask එකකින් දරුවන් ගේ මුහුණ ආවරණය කරයි.. ජලය හරහා කේබලයක්ද ඇද ඇත.. දෙපස නිලධාරීන් සහයට රදවා ඇත.. සක්‍රීය ප්‍රදේශයේ රදවා ඇත්තේ නිලධාරීන් 15 දෙනෙකු පමනක්ය .. ඒ ඔක්සිජන් ප්‍රමාණය කලමනාකරණය කිරිම සදහායි..
    තායිලන්තය බෞද්ධ රටකි .. මහා සංඝරත්නය ගුහාවෙන් මෙපිට පිරිත් සජ්ජායනා කරමින් සිටි..
    ⁣ලෝකයේම ජනමාධ්‍ය ගුහාව ඉදිරියේ තම ආම්පන්න අටවාගෙන නොඉවසිල්ලෙන් බලා සිටි..
    විශේෂ ම දෙය වන්නේ දරුවන් ගේ දෙමාපියන්
    ඔවුන්ගේ ආසම කෑම පිලියෙල කරගෙන බලාපොරොත්තුවෙි දෙනෙත් අයාගෙන බලා සිටිමයි..
    ලෝක පාපන්දු සම්මේලනය දැනටමත් FIFA අවසාන තරගය නැරඹීම සඳහා ඔවුන් වෙනුවෙන් ආසන දහතුනක් වෙන්කරද හමාරය..
    මා ප්‍රා්ර්ථනා කරන්නේද FIFA කුසලානය සමග ඔවුන් ඡායාරූපයකට පෙනී සිටීමට වාසනාව
    ලැබෙිවා යැයි කියාය..
    36805459_10217356086324622_6303052609267695616_n.jpg

    36705153_1291942380941576_2467931415652597760_n.jpg

    See Live

    MORE IMAGE
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තායිලන්ත උමග තුල සිරවුණු දරුවන් 4 දෙනෙකු මීට මොහොතකට පෙර පිටතට ගෙන එයි...
    දැනට ඔවුන් උමං දොර අසල ඇති තාවකාලික ආරෝග්‍යශාලාවේ රදවා තිබෙනවා. ලංකා වේලාවෙන් උදැසන 8.30 ට පමණ ඇරඹුණු මෙම බේරා ගැනීමේ මෙහෙයුමට විදේශීය කිමිදුම්කරුවන් 13 දෙනෙකු සහ තායි නේවී සීල් භටයන් 5 දෙනෙකු සහභාගී වී සිටිනවා.
    මුදා ගැනීම කරන්නේ සිරවුණු පිරිස කණ්ඩායම් හතරක බෙදා. පළමු කණ්ඩායමට ළමුන් හතර දෙනෙකුත් දෙවෙනි සහ තෙවෙනි කණ්ඩායමට ළමුන් තුන් දෙනා බැගිනුත් අවසානයේදි පුහුණුකරුද මුදා ගැනීමට නියමිතයි.

    36776255_1293420887460392_1430626268830760960_n.jpg
    36776255_1293420887460392_1430626268830760960_n.jpg

    36776255_1293420887460392_1430626268830760960_n.jpg
    36818338_1293420880793726_6606352075745918976_n.jpg
    36761018_1293420890793725_6618428273946787840_n.jpg
    36766231_1293420960793718_4511604978258804736_n.jpg
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Elon Musk Says He's Building a Tiny 'Submarine' to Rescue Thai Soccer Team Trapped in Cave

    Tesla and SpaceX CEO Elon Musk said on Saturday that he is building “a tiny, kid-size submarine” to rescue the 12 Thai boys and their soccer coach infamously trapped within the submerged Tham Luang cave complex. According to the Bangkok Post, a nine-person engineering team assembled by Musk has already begun to arrive in the area.

    https://gizmodo.com/elon-musk-says-hes-building-a-tiny-submarine-to-rescue-1827422516
     
    Mehema neme ne et beragena tiyenne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113
    පව් බන්, කට්ටියම කරදරයක් නැතුව බේරුනොත් එච්චරයි :) ආසම කෑම හදාගෙන බලන් ඉන්නවා කිව්වම පට්ට දුකයි :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හැමෝම නිරුපද්‍රිතව එලියට එයි කියලා බලාපොරොත්තු වෙනවා