Elon musk සබ්මැරීන් එකක් අරන් ඇවිත් ඔන්න බලපන්.හැම කලුවළාවකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ ඕකට තමයි.ඌ මේ වෙනුවෙන්ම ඕක අලුතෙන් ඩිසයින් කරලා නිෂ්පාදනය කරා. දැන් ඔය වගේ සීන් එකක් ලෝකේ කොහේ හරි ආයි වුනොතින් වැඩේ ගොඩ.කල්පනා කර කර නහින්න ඕන නෑ.