දහම් කාරනාවක් විසදා ගැනිමට
දහම් කාරනාවක් විසදා ගැනිමට
අපි යම් දහම් කරුනක් කතා කරන විට තව කෙනෙකෙ එය
විහිලුවට ලක් කර යමක් කියා සිනාසෙනවනම් ඔහුට ඉන් පවක් සිද්ද වෙනවද
ඉහි පල විපක ගැන දන්න කෙනෙක් කියන්ට මෙය මම මුහුන දෙන අද්දැකීමකි
තවද දර්මය කතා කලයුතු නොකලයුතු තැන් සදහන්ව ඇති තෑන් ගැන කියන්ට
පින්සිද්ද වෙනවා