දහම් කාරනාවක් විසදා ගැනිමට

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    දහම් කාරනාවක් විසදා ගැනිමට

    දහම් කාරනාවක් විසදා ගැනිමට

    අපි යම් දහම් කරුනක් කතා කරන විට තව කෙනෙකෙ එය
    විහිලුවට ලක් කර යමක් කියා සිනාසෙනවනම් ඔහුට ඉන් පවක් සිද්ද වෙනවද
    ඉහි පල විපක ගැන දන්න කෙනෙක් කියන්ට මෙය මම මුහුන දෙන අද්දැකීමකි
    තවද දර්මය කතා කලයුතු නොකලයුතු තැන් සදහන්ව ඇති තෑන් ගැන කියන්ට

    පින්සිද්ද වෙනවා
     
    • Like
    Reactions: randy6667

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    දහම් කාරනාවක් විසදා ගැනිමට

    අපි යම් දහම් කරුනක් කතා කරන විට තව කෙනෙකෙ එය
    විහිලුවට ලක් කර යමක් කියා සිනාසෙනවනම් ඔහුට ඉන් පවක් සිද්ද වෙනවද
    ඉහි පල විපක ගැන දන්න කෙනෙක් කියන්ට මෙය මම මුහුන දෙන අද්දැකීමකි
    තවද දර්මය කතා කලයුතු නොකලයුතු තැන් සදහන්ව ඇති තෑන් ගැන කියන්ට

    පින්සිද්ද වෙනවා

    oken wenne kawadahari hinawena eka monawahari kiyaddi wena un uwa wihiluwata aran hinawena eka thamai. pawak nam wenawada kiyala danne na. api karana hamadema kawadahari e widihatama apitath wenawa
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආර්‍ය උපවාදයක්
    නිරයගාමී අකුසලයක්
    එවන් පුදගලයින් සිටින තැන මුන්වත රැකීම හෝ එතනින් මගහැර යාමයි සුදුසු
    අල්පේඡ්‍ය වන්න. තමන්ගේ දැණුම හෝ ගුණවත් බව අන් අයට නොපන්වන්න
    හැම විටම සිත ආරක්ෂා කරගන්න
    නමෝ බුද්ධාය
     
    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ස්තුති
    මගේ උත්සහාය උනේ ඔහුන්ට මම අසන දර්මය ටිකක් හෝ කියා දීම පමනය
     
    Last edited:

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    යාලුවනේ මේගැන තව විස්තර දන්න කෙනෙක් කියලා දෙන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn matath prashnayak tiyenwa dan hitamu horek hari mokek hari gedarata penala apiwa maranna awa kiyala...oya welawata uwa maranawa man nan....buduhamduuruwo kivve okotoma maitree karala anukampa karanna kiyala....e welawata mokadda karanna one apiwa maranna ida denawada nattan uwa maranawada?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mchn matath prashnayak tiyenwa dan hitamu horek hari mokek hari gedarata penala apiwa maranna awa kiyala...oya welawata uwa maranawa man nan....buduhamduuruwo kivve okotoma maitree karala anukampa karanna kiyala....e welawata mokadda karanna one apiwa maranna ida denawada nattan uwa maranawada?

    මේ වෙබ් සයිට් එකට ගිහින් pdf එක download කරල බලන්න,
    http://www.rerukanemahanahimi.lk/order_book.php?id=13
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දහම් කාරනාවක් විසදා ගැනිමට

    අපි යම් දහම් කරුනක් කතා කරන විට තව කෙනෙකෙ එය
    විහිලුවට ලක් කර යමක් කියා සිනාසෙනවනම් ඔහුට ඉන් පවක් සිද්ද වෙනවද
    ඉහි පල විපක ගැන දන්න කෙනෙක් කියන්ට මෙය මම මුහුන දෙන අද්දැකීමකි
    තවද දර්මය කතා කලයුතු නොකලයුතු තැන් සදහන්ව ඇති තෑන් ගැන කියන්ට

    පින්සිද්ද වෙනවා

    විස්තර වශයෙන් නම් කියන්න දන්නෙ නැ මචන්... හැබැයි දන්න විදිහට නිරයේ යන පාප කර්මයක්! :yes:
     
    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ඔබලා සියලුම දෙනාට ස්තුති සහ පිංසිද්ද වෙනවා