දහම් දැකීම - තුන්වන කොටස
දහම් දැකීම - තුන්වන කොටස
අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
කමල් වික්‍රමනායක (Skylark)
දහම් දැකීම - තුන්වන කොටස
අඩංගු කරුණු (පිළිවෙලට නොවේ):
- මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) එනම් සීලබ්බත පරාමාස යනු මොනවාද?
- පංච කාම ගුණයන් මොනවාද?
- කාමයන්හි ආදීනවයක් තියෙනවාද, නැත්ද? තියෙනවානම් කුමක්ද ආදීනවය?
- කුසල් අකුසල් තීරණය වන්නේ කෙසේද?
- පංසිල් රැක්කොත් ඇතිද?
- නොදැනීම නිසා බොහෝ අකුසල් කරගන්නේ කෙසේද?
- බුදු පියානන් "එව බලව" යැයි කීවාට අප එසේ කීමෙන් කවුරුත් ආවොත් පෙන්වන්නේ කුමක්ද? අපි බලලාද තියෙන්නේ? අපි දැකලාද ඉන්නේ? ඉතින් දහම් නොදන්නා වෙන කෙනෙක් දකියීද, දැන ගනීද?
- කුමක් නම් තමා විසින් දැකිය යුතුද?
- කුමක් නම් කල් නොයවා විපාක දෙනවාද? එය සිදුවන්නේ කෙසේද?
- නුවනැත්තන්ට අවබෝධ වන්නේ කුමක්ද?
- කුමක් තමන් තුල ලා බලන්න සුදුසුද?
- රාග, දෝෂ, මෝහ යනු මොනවාද?
- කෙසේ නම් පෘතග්ජනයෝ තමන්වත්, අන් අයවත්, දෙපිරිසමත් පෙළා ගන්නවාද?
- කුමක් නම් පෘතග්ජනයෝ පටලවා ගන්නවාද? කෙතරම් පටලවා ගන්නවාද? කිනම් කරුණකින් පටලවා ගන්නවාද?
- පටලවා ගත් පෘතග්ජනයෝ කෙසේ සිතා අන්ධ විශ්වාස පිළිගන්නවාද? ඒවාටම පෙළබෙන්නේ ඇයි? ඒවා හරි යැයි දකින්නේ ඇයි?
- යමෙක් සත්‍ය අවබෝධය තුලින් සුව බවක් ලබන්නේ, අත්කරගන්නේ කෙසේද?
- පෘතග්ජනයෝ සුව යැයි කියන කරුණු ආර්යයෝ දුක් ලෙස පවසන්නේ ඇයි?
- පෘතග්ජනයෝ දුක් යැයි කියන කරුණු ආර්යයෝ සුව ලෙස පවසන්නේ ඇයි?
- කෙනෙක් පෙර පැවති, දැන් පවතින, මතු ඇතිවන සියළු මිත්‍යා සීලයන් සහ මිත්‍යා වත් පිළිවෙත් (ව්‍රත) මිත්‍යා ස්වභාවයන්ම බව හඳුනාගන්නේ කෙසේද?
- කෙනෙක් බුදු දහමින් පිට අන් සියළු පෙර පැවති, දැන් පවතින සහ මතු ඇතිවන සීලයන් සහ වත් පිළිවෙත් (ව්‍රත) තමන්ව දුකේම හෙලන බව දැන ගන්නේ කෙසේද?
- කෙනෙක් බුදු දහමින් පිට වෙනත් ගැලවීමක් නැති බව දැන ගන්නේ කෙසේද?
- සෝවාන් ඵල ලාභියෙක් කිනම් ආකාරද? සිතුම් පැතුම් කවරේද?
- යමෙක් සෝවාන් ඵල ලැබුවායැයි සැක රහිතව තීරණය කරගන්නනේ කෙසේද?
කමල් වික්‍රමනායක (Skylark)
Last edited:
