ඒකේ ප්රශ්නයක් තිබ්බ ලෝකවබෝධය ලබා ගැනීමට ත්රිලක්ෂණය ඉවහල් වන අන්දම විස්තර කරන්න කියලා. මන් නම් හිතන්නේ ලොකාවබෝධය ලබා ගන්නවා කියන්නෙම ත්රිලක්ෂණය අවබෝධ කරගන්න ඒක කියල. වෙන උත්ටරයක් තියේද ??