දහම් පාසල් අවසානේ ලිව්වා පොඩි ප්‍රශ්නයක් .....

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    ඒකේ ප්‍රශ්නයක් තිබ්බ ලෝකවබෝධය ලබා ගැනීමට ත්‍රිලක්ෂණය ඉවහල් වන අන්දම විස්තර කරන්න කියලා. මන් නම් හිතන්නේ ලොකාවබෝධය ලබා ගන්නවා කියන්නෙම ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ඒක කියල.

    වෙන උත්ටරයක් තියේද ??