දහම් පාසල් ගැන්ග්ස්ටර්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ගීතේ හින්දා වලිගෙ ගැම්ම එන්නෙ නෑ. වෙන දේ ඇහුන කෙනෙක් දාපන්කො
     
    • Haha
    • Like
    Reactions: Dntec and lilman

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    ගුටි කාපු එකා වෙන යාලුවො ටිකක් හොයාගත්තොත් හොදයි. උන් බේරන්නෙත් නෑ උට එකතු වෙලා කෙලින්නෙත් නෑ 😂😂
     
    • Like
    Reactions: NPC

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔව් හොඳයි බං. ඔහොම යෑ අපි ගහගත්තේ.

    මම ඉස්කෝලේ යන කාලෙ එක පාරයි එකෙක්ට ගහලා තියෙන්නෙ ජීවිතේටම. පොර සතියක් දියරමය අහාර වලින් හිටියේ උගුර ඉදිමිලා. ඉස්කෝලෙන් සීන් එක පොලිසියට බරදෙන්නත් ගියා. අම්මලා ගෙන්නලා හෙන කෙලියක් උනා. එදාට පස්සෙ කවදාවත් මොකෙක්ටවත් ගැහුවේ නැහැ. මොකෙක්වත් ගහගන්න ආවෙත් නැහැ.
     
    • Like
    Reactions: ML1987