දකුනෙ හරිය .... :cool:
lilman Well-known member May 10, 2009 41,085 54,756 113 Colombo Jan 16, 2024 #1 දකුනෙ හරිය .... Reactions: Dntec, RandomGuy, beam_tech and 2 others
KrishanL89 Well-known member Sep 12, 2020 9,278 15,370 113 Jan 16, 2024 #2 podi un ohoma thamai ban. Reactions: lilman
ruchira55 Well-known member Mar 23, 2012 39,986 40,873 113 Jan 16, 2024 #3 ගීතේ හින්දා වලිගෙ ගැම්ම එන්නෙ නෑ. වෙන දේ ඇහුන කෙනෙක් දාපන්කො Reactions: Dntec and lilman
A Antare 2.8 Well-known member Jan 13, 2024 583 279 63 Panadura Jan 16, 2024 #4 Sch tawath gihin nathi ponnayek da koheda mu.
W wissnshaftler Well-known member Dec 13, 2023 6,849 11,304 113 Jan 17, 2024 #6 නෙරින්ගඩා කියලා සරම උස්සන් එනකන් බලන් හිටියේ Reactions: Bumbzy, newbie22 and NPC
ML1987 Well-known member Mar 31, 2018 2,657 1 4,508 113 Matale Jan 17, 2024 #7 ඔව් හොඳයි බං. ඔහොම යෑ අපි ගහගත්තේ.
P Pikachupk Active member Nov 12, 2021 76 120 33 Stockholm Jan 17, 2024 #8 ගුටි කාපු එකා වෙන යාලුවො ටිකක් හොයාගත්තොත් හොදයි. උන් බේරන්නෙත් නෑ උට එකතු වෙලා කෙලින්නෙත් නෑ Reactions: NPC
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Jan 17, 2024 #9 ML1987 said: ඔව් හොඳයි බං. ඔහොම යෑ අපි ගහගත්තේ. Click to expand... මම ඉස්කෝලේ යන කාලෙ එක පාරයි එකෙක්ට ගහලා තියෙන්නෙ ජීවිතේටම. පොර සතියක් දියරමය අහාර වලින් හිටියේ උගුර ඉදිමිලා. ඉස්කෝලෙන් සීන් එක පොලිසියට බරදෙන්නත් ගියා. අම්මලා ගෙන්නලා හෙන කෙලියක් උනා. එදාට පස්සෙ කවදාවත් මොකෙක්ටවත් ගැහුවේ නැහැ. මොකෙක්වත් ගහගන්න ආවෙත් නැහැ. Reactions: ML1987
ML1987 said: ඔව් හොඳයි බං. ඔහොම යෑ අපි ගහගත්තේ. Click to expand... මම ඉස්කෝලේ යන කාලෙ එක පාරයි එකෙක්ට ගහලා තියෙන්නෙ ජීවිතේටම. පොර සතියක් දියරමය අහාර වලින් හිටියේ උගුර ඉදිමිලා. ඉස්කෝලෙන් සීන් එක පොලිසියට බරදෙන්නත් ගියා. අම්මලා ගෙන්නලා හෙන කෙලියක් උනා. එදාට පස්සෙ කවදාවත් මොකෙක්ටවත් ගැහුවේ නැහැ. මොකෙක්වත් ගහගන්න ආවෙත් නැහැ.