දහම් පාසල්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන් ලා මට ලොකු උදව්වක් ඔනි මට දහම් පාසල් ආරම්භය ඒ කියන්නේ දහම් පාසල් පටන් ගන්න මුලික වුනේ කවුද දහම් පාසල් ගෑන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද දන්න කෙනෙක් මේ ඉරිදට ඉස්සේල්ලා ඔනි මචාන් ලා BUMP වුනත් කමක් නෑ නොදන්න කට්ටිය දන්න සහෝලා හෙල්ප් එක දෙන්න..

බුදු සරනයි..........!!
 
madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    • 1895.08.03ගාල්ල ශ්‍රී විජයානන්ද දහම්පාසලේදි ළමුන් සදහා ප්‍රථම ඉරුදින දහම්පසල ඈරඹුණා......[1886 නොවැ .1 දින ගුරුවරුන් වෙනුවෙනුත් ප්‍රථම ඉරුදින දහම්පාසල ඇරඹුණා,ඒ ආනන්ද විද්යාලයෙ ප්‍රථම විදුහල්පති සි.ඩබ්.ලෙඩිබීටර් මහතාගේ මූලිකත්වයෙන්]...........මේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා ශ්‍රී ලOකා දහම්පාසල් සOවිධානය සහ කොලඹ තරුණ බෞද්ධ සන්විධානය ලෙස සOවිධාන 2ක් ආරම්භ විය........1919 දෙසැ.20 දින ඩබ් .බී ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් ආනන්ද විද්යාලයේ සම්මේලනයක් පැවැත්වුණා.එහිදී යොජනා 2ක් සම්මත වුණා.ඒවනම්,සමස්තලන්කා බෞද්ධ සමිති සම්මේලනයක් පැවෙත්වීම, තරුණබෞද්ධ සමිතිය විසින් දහම්පාසල් ධර්ම පරීක්ෂණයක් පැවෙත්වීම යන කරුණු..............ඒ අනූව 1920 දි ප්‍රථම දහම් පාසල් පරීක්ෂණය පැවැත්වුණා.එයට දහම්පාසල් 27කින් ළමුන් 374පෙනී සිටියා......tawath wistara sadahaa daham amaa grnthaya kiyawanna.
      11.gif
     
    Last edited:

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ඉතිරිය.... මූලිකත්වය-ඩ්.ජේ සුභසිOහ[විජයානන්ද දායක සභවේ අනුශාසක],එවක ත විජයානන්ද පන්සලේ විහාරධිපති අක්මීමන සුමනතිස්ස හිමිම්මාරාම හිමි, පරිවේනධිපතිව සිටි පයාගල සිරි සුමන තිස්ස හිමි.1889 දි අර්ම්භ කර වසර කීපයකට පසු එය අත් හිට වූ අතර නැවත 1895 අගෝ.03 දින ආරම්භ විය.එහෙයින් එම දහම් පාසල අරම්භ කළ වර්ෂය ලෙස ගැනෙන්නේ 1895.08.03දිනයි
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Thanks machan...me tiken unath yantham hari liya ganna ona...Machan uba kiyapu potha koheda thiyenne..kauda liyala thiyenne?
    Rep+++
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    .mepota machan dahampaal 100wana samaruwa sadaha gahapu potak .eka machoo atte pansalwala,samahara wita library wala.1995 gahala tiyenne.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉතිරිය.... මූලිකත්වය-ඩ්.ජේ සුභසිOහ[විජයානන්ද දායක සභවේ අනුශාසක],එවක ත විජයානන්ද පන්සලේ විහාරධිපති අක්මීමන සුමනතිස්ස හිමිම්මාරාම හිමි, පරිවේනධිපතිව සිටි පයාගල සිරි සුමන තිස්ස හිමි.1889 දි අර්ම්භ කර වසර කීපයකට පසු එය අත් හිට වූ අතර නැවත 1895 අගෝ.03 දින ආරම්භ විය.එහෙයින් එම දහම් පාසල අරම්භ කළ වර්ෂය ලෙස ගැනෙන්නේ 1895.08.03දිනයි
    mchn rep apread karanna kiynwa :no:
    • 1895.08.03ගාල්ල ශ්‍රී විජයානන්ද දහම්පාසලේදි ළමුන් සදහා ප්‍රථම ඉරුදින දහම්පසල ඈරඹුණා......[1886 නොවැ .1 දින ගුරුවරුන් වෙනුවෙනුත් ප්‍රථම ඉරුදින දහම්පාසල ඇරඹුණා,ඒ ආනන්ද විද්යාලයෙ ප්‍රථම විදුහල්පති සි.ඩබ්.ලෙඩිබීටර් මහතාගේ මූලිකත්වයෙන්]...........මේ ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා ශ්‍රී ලOකා දහම්පාසල් සOවිධානය සහ කොලඹ තරුණ බෞද්ධ සන්විධානය ලෙස සOවිධාන 2ක් ආරම්භ විය........1919 දෙසැ.20 දින ඩබ් .බී ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් ආනන්ද විද්යාලයේ සම්මේලනයක් පැවැත්වුණා.එහිදී යොජනා 2ක් සම්මත වුණා.ඒවනම්,සමස්තලන්කා බෞද්ධ සමිති සම්මේලනයක් පැවෙත්වීම, තරුණබෞද්ධ සමිතිය විසින් දහම්පාසල් ධර්ම පරීක්ෂණයක් පැවෙත්වීම යන කරුණු..............ඒ අනූව 1920 දි ප්‍රථම දහම් පාසල් පරීක්ෂණය පැවැත්වුණා.එයට දහම්පාසල් 27කින් ළමුන් 374පෙනී සිටියා......tawath wistara sadahaa daham amaa grnthaya kiyawanna.
      11.gif
    rep +5 thnx mchnz