දහම් සිරිසේන ක්ලබ් එකේ යකා නටයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දහම් සිරිසේන ක්ලබ් එකේ යකා නටයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සහ තවත් පිරිසක් ඊයේ කොළඹ ගංගාරාම ප්‍ර‍දේශයේ පිහිටි රාත්‍රී සාමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවට වාර්තා වේ. දෙපිරිසෙන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවටත් වාර්තා වේ.

පසුගිය රජය සමයේ රාජ්‍ය දේපල අවභාවිතය සහ රාජ්‍ය දේපල තම සුඛ විහරණය වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් වේදිකා මත විශාල හඩක් නැගූ තම පියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල හඬක් නැගුවද තම පුත්‍රයා යන ගමන්මග වෙනස් කිරීමට කිසිදු උත්සහයක් නොගැනීම පිළිබඳ ජනතාව තුල මහත් කලකිරීමකට පත්ව ඇත.

මීට පෙරද ජානාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් තම ආරක්ෂාව වෙනුවෙන් යොදාගෙන රජයේ ඩිපෙන්ඩර් සහ නිල රථවාහන යොදාගෙන රාත්‍රි සමාජශාලා තුල රාත්‍රිය ගත කිරීමට දහම් සිරිසේන ගොස් තිබෙන බවට අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය විය.

සොඋර්චෙ – ලන්කෆොචුස්නෙව්ස්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
accidentt-01-1472704737-1.jpg
 
  • Jul 12, 2012
    447
    74
    28
    උබ යහපාලනේ පස්ස හෝදන්න වතුර ඇදපු එකානෙ. මොකද එක පාරට වෙනස් උනේ.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සරල ජනාධිපති නිවටය, ඔක කියුවෙනම් කොහොමද පාහරය.
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    ඇමසියගෙ බොක්කට නෙලල තියෙන්නෙ ඒකයි මූට අවුල්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කවුද බෝයි;20770557 said:
    උබ යහපාලනේ පස්ස හෝදන්න වතුර ඇදපු එකානෙ. මොකද එක පාරට වෙනස් උනේ.:(

    ලංකාවට තවත් මාලකලා අනවශ්‍යයි...
    කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි....
    ජනපතිතුමනි. ඔබේ අවධානය පිණිසයි.
    මහින්ද රාජපක්ෂ විනාශකිරිමට මුල් වුයේ ඔහුගේ දරුවන් බව කවුරුත් දනි. ඒ ඔහු උන්ගේ මදාවිකම්. ජඩකම්. හොරකම්. නිසිපරිදි පාලනය නොකල නිසාය. ඒවා දැක දැක නිහඩව සිටි නිසාය. ඔවුන් නිසි පරිදි පාළනය නොකල නිසාය. මෙය සත්‍යනම්. වර්ථමාන ජනපති පුතුද අජාසත්ත ලකුණු පෙන්වමින් සිටි. ඔහුවද දැන්ම පාලනය නොකලහොත් වැඩි දවසක් යාමට පෙර ඔබටද සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නොවේ.
    සතා අයාලේ යයි නම්. දැන්ම බැද දැමිම හෝ තරවටු කර හරිමග යෑමට පාර කියා දිම අත්‍යාවශයි.. යහපාලනය අගයන ජනතාව වැරැද්ද වැරදි ලෙස දැකිමට දන්නා බැවින්. මෙවැනි ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලාදකිමි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාවට තවත් මාලකලා අනවශ්‍යයි...
    කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි....
    ජනපතිතුමනි. ඔබේ අවධානය පිණිසයි.
    මහින්ද රාජපක්ෂ විනාශකිරිමට මුල් වුයේ ඔහුගේ දරුවන් බව කවුරුත් දනි. ඒ ඔහු උන්ගේ මදාවිකම්. ජඩකම්. හොරකම්. නිසිපරිදි පාලනය නොකල නිසාය. ඒවා දැක දැක නිහඩව සිටි නිසාය. ඔවුන් නිසි පරිදි පාළනය නොකල නිසාය. මෙය සත්‍යනම්. වර්ථමාන ජනපති පුතුද අජාසත්ත ලකුණු පෙන්වමින් සිටි. ඔහුවද දැන්ම පාලනය නොකලහොත් වැඩි දවසක් යාමට පෙර ඔබටද සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නොවේ.
    සතා අයාලේ යයි නම්. දැන්ම බැද දැමිම හෝ තරවටු කර හරිමග යෑමට පාර කියා දිම අත්‍යාවශයි.. යහපාලනය අගයන ජනතාව වැරැද්ද වැරදි ලෙස දැකිමට දන්නා බැවින්. මෙවැනි ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලාදකිමි
    .
    නිවට සිරාට ආයෙ අමුතුවෙන් වරදින්ඩ දෙයක් නැ, ඔය කෙලවන් ඉන්න තරම හොදටම ඇති. සිරා තමයි ලකාවෙ ඉන්න අසාර්තකම විධායක ජනාධ්පති චන්ද්‍රිකාත් ඔයිට වඩා හොදයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිවට සිරාට ආයෙ අමුතුවෙන් වරදින්ඩ දෙයක් නැ, ඔය කෙලවන් ඉන්න තරම හොදටම ඇති. සිරා තමයි ලකාවෙ ඉන්න අසාර්තකම විධායක ජනාධ්පති චන්ද්‍රිකාත් ඔයිට වඩා හොදයි.

    :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නැත්තෙ නැ බන් තිත්ත ඇත්ත ඔක, සිරා මොකක්ද කරල තියෙන වැඩේ කියපන් බලන්ඩ මේ රටට???? උදේ ඉදන් රැ වෙනකම් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්ඩද රටේ ජනාධිපති කෙනෙක් ඉන්නෙ???
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නැත්තෙ නැ බන් තිත්ත ඇත්ත ඔක, සිරා මොකක්ද කරල තියෙන වැඩේ කියපන් බලන්ඩ මේ රටට???? උදේ ඉදන් රැ වෙනකම් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාන්ඩද රටේ ජනාධිපති කෙනෙක් ඉන්නෙ???

    අපි කම්පෙයා කරන්න ඕන මහින්දගේ ෆස්ට් ටූ ඉයර්ස් සහ මෛත්‍රීගේ ෆස්ට් ටූ ඉයර්ස්.අනිත් එක මහින්ද රට කාලා නය උගුලක හිර කරපු ආර්ථික අපායක් දුන්නේ.කොටි උගුලට වඩා මරාගේ නය උගුල හුගක්ම රටට හානිදායකයි.කොටි උගුල නැති උනාට ඊට වඩා යකෙක් මරා ජාතක කලා.ඒ තමයි මේ ණය උගුල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි කම්පෙයා කරන්න ඕන මහින්දගේ ෆස්ට් ටූ ඉයර්ස් සහ මෛත්‍රීගේ ෆස්ට් ටූ ඉයර්ස්.අනිත් එක මහින්ද රට කාලා නය උගුලක හිර කරපු ආර්ථික අපායක් දුන්නේ.කොටි උගුලට වඩා මරාගේ නය උගුල හුගක්ම රටට හානිදායකයි.කොටි උගුල නැති උනාට ඊට වඩා යකෙක් මරා ජාතක කලා.ඒ තමයි මේ ණය උගුල.
    ණය උගුල කියන්නෙ නොහැකියාව් වසා ගන්ඩ දාන උප්පර වැට්ටියක්. ඇමරිකාවත් ලොකෙට ණයයි, ඒක නිසා ණය නැති රටවල් ලොකෙ නැති තරන්,මම නම් දන්න විදිහට මේ ආණ්ඩුවත් ඩොලර් බිලියන් 3 කට ආසන්න ගානක් මේ අවුරුදු එක හමාරට අරන් තියෙනව කො මොනවද කරේ??? ඒවගෙන් පරන ණය ගෙවුව කියන්ඩ එහෙම එපා ගෙවුවනම් ණය මුදල සමාන වෙන්ඩ ඔනෙ ඒත් ණය ප්‍රමානය වැඩි වෙලා. ඒ කියන්නෙ එදාවේල කන්ඩ ණය අරන් උබල ඇන්දට අපිට කරන්ඩ දෙයක් නැ, මහින්ද ණය ගත්ත කරපු වැඩ ඔනෙම තැනක දකින්ඩ පුලුවන් මුන් ණය අරන් කරපු රෙද්දක් නැ ඔක්කොම ගිලල.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කවුද බෝයි;20770557 said:
    උබ යහපාලනේ පස්ස හෝදන්න වතුර ඇදපු එකානෙ. මොකද එක පාරට වෙනස් උනේ.:(

    :angry::angry::angry::yes::yes::yes::yes: