දහවල් කාලයේ වතුර ටැංකියක ජීවත්වන තාත්තා කෙනෙක්

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113


    ග්ලයිපොසේට් තහනම ඉවරයි නේද? ඔය සිරස අලුත් වටයකින් රජයට කෙලින් හදන්නේ
    වකුගඩු රෝග බහුල ප්‍රදේශ වල මේවා සාමාන්‍ය දර්ශන. ග්ලයිපොසෙට් වලින් කියලා හරියටම කවුරුත් කියලා නැහැ තාම. නමුත් මේ කැරකෙන්නේ ඒකට
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Screenshot_20220815-230615_Facebook.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,702
    113
    Auckland
    පින් කරනව කියල ගස් ගල් වලට වැද වැද ඉදල නම් හරි යන්නෙ නෑ.

    කරන්න ඔනෙ අදාල දේ. මේ ගොඩක් එවුන් ලෙඩ වෙලා තියෙන්නෙ උන්ගෙම ගොන්කම නිසයි. Health, Safety and wellbeing කියන දේ ගැන දැනුමක් නෑ රටේ ගොඩක් මිනිස්සුන්ට.

    Gloves mask පාවිච්චි නොකර පලිබෝධනාශක, වල් නාශක ඔක්කොම ප්‍රමිතියකින් තොරව භාවිත කරන එකෙන් ඔය දේවල් වෙන්නෙ. ගොඩක් එවුන් කියන දේ අහන්නෙ නෑ ගොබ්බයො වගේ ගිහින් direct contact කරගන්නව සාන්ද්‍ර කෙමිකල් ඇගට.

    අපේ හම කියන්නෙ ඉතා කුඩා දේවල් (ක්ෂුද්‍ර) වලට එහා මෙහා ගමන් කරන්න පුලුවන් මාධ්‍යක්. ඉතින් ඔය කෙමිකල් කෙලින්ම හමෙන්, හුස්ම ගන්නකොට පෙනහලු වලින් ශරීර ප්‍රවාහයට එකතු වෙනව. අපි කන කෑම වලින් ඇගට එන කෙමිකල් වලට වඩා මෙහෙම එකතු වෙන දේවල් ප්‍රොසෙස් කරන්න වකුගඩු වලට අමාරුයි නැත්තන් කෙලින්ම බෑ. මේ වගේ ලෙඩ දියුනු රටවල නැත්තෙ ආරක්ශක උපකරන භාවිතා නොකිරීම වරදක් නිසා.

    කාර්මික රටවලත් මේ හා සමාන ලෙඩ රෝග ඇති වෙලා තියනව 1900 සියවසේ වාහන පේන්ට් වගේ දේවලින්. ඒකයි අද වෙනකොට සෑහෙන්න ඒ දේවල් වලට සීමා සහ නීති දාල තියෙන්නෙ. ලංකාවෙ එහෙමත් නෑ තාම. ගම් වල වාහන පේන්ට් කරනව වටේ ගෙවල් වල එවුන්ට අඹ සරණයි
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ithin hithapanko,api me athal eke innawa,ape issaraha life eka mona wageda kiyanna katawathma ba,puluwan hema welema pin tikak ekathu kara ganna eka thamai karanna thiyenne.oya wage thenakata wetunoth pinak wath kara ganna wenne na .atha paya 4 kelin thiyena wele,nathi bari minissunta udaw tikak karala puluwan kale pin tikak ekathu kara ganna eka thamai karanna oni,ape karumeta godak unta owa therenne kelawunata passema thamai.hodin inna kale owa karanna hith denne na
    ow machan meka thamai aththa..
    wadiya ona na meke dana buddhism thread walata kidenek awith baninawada
     
    • Like
    Reactions: pc kush