දහවල් කාලයේ වතුර ටැංකියක ජීවත්වන තාත්තා කෙනෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
    වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
    අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද
    dana widiyata machan wakugadu weda karan nathuwa giyama ewagen tharala eliyata yan ne e nisa ewa thama oya wathura kiyala ain karane.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,961
    113
    Colombo
    කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
    වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
    අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද

    ඔය ලෙඩේ හැදුනම හරිම අමාරුයි.පොඩි සීතලක් උනත් වෙව්ලන්න ගන්නව,.පොඩි රස්නයක් උනත් ගිනිගන්නව වගේ දැනෙනව.

    වකුගඩු වලින් කෙරෙන වැඩේ වෙන්නෙ නැති උනාම බඩට සාන්ද්‍ර තරලයක් දානව.එතකොට වකුගඩු වලින් අයින් වෙන අපද්‍රව්‍ය ඒකට උරාගෙන ඇඟෙන් ඉවත් වෙනව.ඕක හෙනම පිරිසිදුවට කරන්න ඕනෙ වැඩක්.බඩ හිල් කරල බටයක් දාන නිසා පොඩි හරි විශබීජයක් ගියොත් ඉවරයි.

    අපේ තාත්තට ඔය ලෙඩේ හැදිල තියෙන්නෙ.දවසට දෙපාරක් වතුර මාරු කරනව.සමහර අයට දවසට තුන් පාරක් කරන්න ඕනෙ.

    ඔය අන්තිමට කාමරයක්,කොමඩ් බාතෲම් හදල ඉල්ලන්නෙ ඒක නිසා.

    මෙන්න මේක බලන්න.කරන විදිය මේකෙ තියනව.

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    අම්මෝ බන් මේක බලලා ශොක් වුණා :(
    හෙමීට කරන්න ඕන සංකීර්ණ වැඩක්නේ
    ඔහොම වුණාම ආයේ normal විදියට වැඩ කරන්න බැරිද බන්

    dana widiyata machan wakugadu weda karan nathuwa giyama ewagen tharala eliyata yan ne e nisa ewa thama oya wathura kiyala ain karane.
    පව් බන් කොච්චර ඉන්නවා ඇතිද ඔය වගේ😖
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Hina kaala merenawa yako
    තොටත් ලෙඩක් හැදුනු දවසක තේරෙයි පකයා...
    ඌට නම් ලමයෙක් වත් ඉන්නවා බලාගන්න...

    අම්මට මොනවාහරි කිව්වොත් හමගහනවා පකයව
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    වනේ වන හතුරෙකුටවත් මෙවග‌ෙ ලෙඩ නම් හැද‌ෙන්න ඒපා..

    අපෙ වකුගඩු වලට අපි සලකනවා මදි කියලා උබලට හිත‌ෙන්න‌ෙ නැද්ද?
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    වනේ වන හතුරෙකුටවත් මෙවග‌ෙ ලෙඩ නම් හැද‌ෙන්න ඒපා..

    අපෙ වකුගඩු වලට අපි සලකනවා මදි කියලා උබලට හිත‌ෙන්න‌ෙ නැද්ද?
    matath hithuna.. mita vada api hithanna oni