දහසක් දේ පවසාවි.

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    දහසක් දේ පවසාවි.

    11168471_682624775183282_2269227248604077991_n.jpg

    11149513_682624791849947_2631619178102386967_n.jpg

    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් කියපන්කො මොනාද දහසක් දේවල්? උඹට ඕක වියදන් කරන්න බැරි නං මට දීපන් බන් එක්කෝ සල්ලි නැති එකෙකුට දීපං හූල්ල හූල්ල ඉන්නේ නැතුව. පුදුම බයියෝ ටිකක් බන් මේ ලංකාවේ ඉන්නේ. උඹට මීට පස්සේ පඩි දෙනකොට උඹ වැඩ කරන කොම්පැනියෙන් පරණ අච්චු ගහපු සල්ලි වලින් දෙන්න කියපන්. මෝඩ බයියා. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Shadow.Walker

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    දැන් කියපන්කො මොනාද දහසක් දේවල්? උඹට ඕක වියදන් කරන්න බැරි නං මට දීපන් බන් එක්කෝ සල්ලි නැති එකෙකුට දීපං හූල්ල හූල්ල ඉන්නේ නැතුව. පුදුම බයියෝ ටිකක් බන් මේ ලංකාවේ ඉන්නේ. උඹට මීට පස්සේ පඩි දෙනකොට උඹ වැඩ කරන කොම්පැනියෙන් පරණ අච්චු ගහපු සල්ලි වලින් දෙන්න කියපන්. මෝඩ බයියා. :lol::lol::lol::lol:

    1...............................
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දැන් කියපන්කො මොනාද දහසක් දේවල්? උඹට ඕක වියදන් කරන්න බැරි නං මට දීපන් බන් එක්කෝ සල්ලි නැති එකෙකුට දීපං හූල්ල හූල්ල ඉන්නේ නැතුව. පුදුම බයියෝ ටිකක් බන් මේ ලංකාවේ ඉන්නේ. උඹට මීට පස්සේ පඩි දෙනකොට උඹ වැඩ කරන කොම්පැනියෙන් පරණ අච්චු ගහපු සල්ලි වලින් දෙන්න කියපන්. මෝඩ බයියා. :lol::lol::lol::lol:

    well.jpg
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් කියපන්කො මොනාද දහසක් දේවල්? උඹට ඕක වියදන් කරන්න බැරි නං මට දීපන් බන් එක්කෝ සල්ලි නැති එකෙකුට දීපං හූල්ල හූල්ල ඉන්නේ නැතුව. පුදුම බයියෝ ටිකක් බන් මේ ලංකාවේ ඉන්නේ. උඹට මීට පස්සේ පඩි දෙනකොට උඹ වැඩ කරන කොම්පැනියෙන් පරණ අච්චු ගහපු සල්ලි වලින් දෙන්න කියපන්. මෝඩ බයියා. :lol::lol::lol::lol:

    රුපියල් 5000 ගැන නෙවෙයි බං කියන්නෙ...මුන් ආපු ගමන් එක දිගටම සල්ලි අච්චු ගහල..ඕන ඕන වෙලාවට සල්ලි අච්චු ගැහුවම වෙන දේ උඹ දන්නෙ නැද්ද කොහෙද...කමක් නෑ ඉතිං...මහ රැජිණි මේස් ගලවලා අතට අත දුන්නනෙ... :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    රුපියල් 5000 ගැන නෙවෙයි බං කියන්නෙ...මුන් ආපු ගමන් එක දිගටම සල්ලි අච්චු ගහල..ඕන ඕන වෙලාවට සල්ලි අච්චු ගැහුවම වෙන දේ උඹ දන්නෙ නැද්ද කොහෙද...කමක් නෑ ඉතිං...මහ රැජිණි මේස් ගලවලා අතට අත දුන්නනෙ... :lol::lol::lol::lol:

    ඔව් ඉතින් මුන්ගේ මහා ලොකු අප්පොච්චි චන්දෙට අත දිග ඇරලා වියදන් කරානේ රටේ මිනිස්සුන්ගේ සල්ලි පොරගේ සල්ලි වගේ. ඉතින් කොහෙද බන් භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු වෙන්නේ? අනික මූ ත්‍රෙඩ් එක දැම්මේ මේ 5000 අච්චු ගහපු එකට නෙමේ බන් අත්සන් කරපු පොරවලලා දෙන්නා බලන්න තමයි දාලා තියෙන්නේ. බයියෝ හැරෙනකොට අපි දන්නවා බන් තණකොළ කන්නද පුන්නක්කු කන්ඩද හැරෙන්නේ කියලා. අනික රැජින අත් මේස් දාන එක උඹට කකුලට දාන මේස් එක වගේ පෙන්නේ උඹේ නූගත් කම කියලා තමයි. හිත රිදුනා නං සොරි හොඳේ. :lol::lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඔව් ඉතින් මුන්ගේ මහා ලොකු අප්පොච්චි චන්දෙට අත දිග ඇරලා වියදන් කරානේ රටේ මිනිස්සුන්ගේ සල්ලි පොරගේ සල්ලි වගේ. ඉතින් කොහෙද බන් භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු වෙන්නේ? අනික මූ ත්‍රෙඩ් එක දැම්මේ මේ 5000 අච්චු ගහපු එකට නෙමේ බන් අත්සන් කරපු පොරවලලා දෙන්නා බලන්න තමයි දාලා තියෙන්නේ. බයියෝ හැරෙනකොට අපි දන්නවා බන් තණකොළ කන්නද පුන්නක්කු කන්ඩද හැරෙන්නේ කියලා. අනික රැජින අත් මේස් දාන එක උඹට කකුලට දාන මේස් එක වගේ පෙන්නේ උඹේ නූගත් කම කියලා තමයි. හිත රිදුනා නං සොරි හොඳේ. :lol::lol::lol:

    e kiyanne bandagare salli adu unama salli achchu gahanna one..... ube tharke eka nam mama ubaeth ekka aye deshapalane kata karanne ne... mokada ajith ranjan ramanayaja ubata wada hoda tharka idiripath karana nisa........
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දහසක් දේ දැනෙනකොට හිතට මක්කද වගේ ඩෝ :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    e kiyanne bandagare salli adu unama salli achchu gahanna one..... ube tharke eka nam mama ubaeth ekka aye deshapalane kata karanne ne... mokada ajith ranjan ramanayaja ubata wada hoda tharka idiripath karana nisa........

    අනේ ඔව් බන් ආයේ එන්න එපා මගේ එක්ක දේශපාලනේ කතා කරන්න. :lol::lol::lol:
     
    Josephka

    Member
    Feb 27, 2015
    2
    0
    0
    Коммерческое

    Приветствую! Предлагаю услуги по настройке контекстной рекламы в Яндекс.Директ. Контекстная реклама занимает второе место по популярности после рекламы на ТВ.

    В условиях жесткой рыночной конкуренции главное опередить конкурента, донести свою информацию ПЕРВЫМ до потенциального ПОКУПАТЕЛЯ. Эту возможность как раз даёт контекстная реклама.

    Как она работает? Вы заходите в поисковик, пишите поисковый запрос, например, «купить квартиру» и система показывает Вам объявления.

    Преимущества контекстной рекламы:

    - показ в ТОПе поисковой выдачи Яндекса. Ваш сайт будет отображен в тройке первых сайтов (либо на первой странице) в максимально короткие сроки;

    - гибкие настройки. Объявление можно настроить так, чтобы оно показывалось в определённое время, в определённом городе, посетителям определенных сайтов и т.д.;

    - оплата за переход по рекламе. Вы платите только когда заинтересованный пользователь перейдет по Вашему объявлению;

    - демонстрация Вашего объявления на сайтах участников рекламной сети Яндекса. Яндекс запоминает Ваш запрос и, буквально, объявление начинает Вас преследовать;

    - мощная система аналитики. Яндекс.Метрика позволяет отследить эффективность каждой поисковой фразы, динамику посещаемости сайта, даже эффективность Вашей рекламы на других сайтах (функции UTM метки, целевой звонок).

    Поэтому Вы не будете впустую сливать свой рекламный бюджет, а платить только за максимально заинтересованного пользователя.

    С радостью готов Вам помочь.

    Станислав Шарипов, специалист по Интернет маркетингу

    +7-965-174-40-24 (есть в Viber и WhatsApp)
    [email protected]
    VK: https://vk.com/stanislavsharipov
    OK: http://ok.ru/sharipov.stanislav