දහසක් දේ පවසාවි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    රුපියල් 5000 ගැන නෙවෙයි බං කියන්නෙ...මුන් ආපු ගමන් එක දිගටම සල්ලි අච්චු ගහල..ඕන ඕන වෙලාවට සල්ලි අච්චු ගැහුවම වෙන දේ උඹ දන්නෙ නැද්ද කොහෙද...කමක් නෑ ඉතිං...මහ රැජිණි මේස් ගලවලා අතට අත දුන්නනෙ... :lol::lol::lol::lol:

    සල්ලි අච්චු ගහන්නේ රඡයේ වියදම් වලට විතරක්ම නෙවෙයි බන් උබ දන්නවද මුදල් විශුද්ධිකරණය කියලා දෙයක් භාවිතයට නොගෙනිය හැකි මුදල් විනාශ කරල ඒ වෙනුවට අලුත් මුදල් නොට්ටු නිකුත් කරනවා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    සල්ලි අච්චු ගහන්නේ රඡයේ වියදම් වලට විතරක්ම නෙවෙයි බන් උබ දන්නවද මුදල් විශුද්ධිකරණය කියලා දෙයක් භාවිතයට නොගෙනිය හැකි මුදල් විනාශ කරල ඒ වෙනුවට අලුත් මුදල් නොට්ටු නිකුත් කරනවා.

    :rofl::rofl::rofl: :lol::lol::lol::lol:

    Money laundering
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    weradida bn :rofl:mata mathaka ne ekata kiyana nama money laundering kiyanne wisuddikarayama neda?:confused:

    OW, මුදල් විශුද්ධිකරණය යන යෙදුමෙන් මූලික වශයෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උත්පාදිත මුදල් ය
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    siyalla dath ta kiyanna deyak nethi wela :baffled:

    අනේ උඹ වගේ කකුල් දෙකේ මෝඩ ගොනෙක් එක්ක කතා කරනවට වඩා හොඳයි බන් ගෙදර එළ හරකෙක් හදනවා. අඩුම ගානේ අපේ ගෙදර එළවලු කොටුවේ පැල වලට ගොම ටිකක් වත් දෙයි ඌ. :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113

    සල්ලි අච්චු ගහන්නේ රඡයේ වියදම් වලට විතරක්ම නෙවෙයි බන් උබ දන්නවද මුදල් විශුද්ධිකරණය කියලා දෙයක් භාවිතයට නොගෙනිය හැකි මුදල් විනාශ කරල ඒ වෙනුවට අලුත් මුදල් නොට්ටු නිකුත් කරනවා.

    Hadisiye 5000 Kolama wisuddi krana eka nam sira wedak ban
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    අනේ උඹ වගේ කකුල් දෙකේ මෝඩ ගොනෙක් එක්ක කතා කරනවට වඩා හොඳයි බන් ගෙදර එළ හරකෙක් හදනවා. අඩුම ගානේ අපේ ගෙදර එළවලු කොටුවේ පැල වලට ගොම ටිකක් වත් දෙයි ඌ. :yes::yes::yes:

    Hadanna deyak ne, oya inne,