පෙරදිග සංගීතය, නැටුම් කරන යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්නයි මේ:
දළදා අෂ්ඨකයෙ වචන ටික (පද පෙල - lyrics) මට හොයල දෙනවද ? වෙබ් එකේ හෙව්වා හොයා ගන්න බැරි උන නිසයි මේ ඉල්ලන්නෙ.
දන්ත ධාතූන් වහන්සේලා උදෙසා ශබ්ධ පූජාවක් පවත්වන පින්කමකට මේ පද පෙල අවශ්‍ය වෙලා තියෙනවා..
පුළුවන් නම් සොයාදෙන්න. ගොඩක් පින්.
මේ තියෙන්නෙ දළදා අශ්ඨකය ගායනයක්