මේ පාර දළදා පෙරහැර නවතන්න පුලුවන්නම් ලොකු දෙයක්. මෙච්චර දරුණු අවස්ථාවක පැවැත්විම නුසුදුසුයි. මේක ආගවික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක් නිසා නැවත්තුවත් බුදධාගමට අනුව පවක් වෙන්නෙත් නැ. කවදාවත් බුදුරදුන් ඔහොම පෙරහැර තියන්න කියලත් නැනේ.
දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන් වැලලෙලන්න. රටේ තත්ත්වය දරුණු නිසා හා දළදා පොකුරක් ඇති වුනොත් උතුම් දළදා වහන්සේට වන අගෞරවයක් නිසායි මෙහෙම කියන්නේ
දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන් වැලලෙලන්න. රටේ තත්ත්වය දරුණු නිසා හා දළදා පොකුරක් ඇති වුනොත් උතුම් දළදා වහන්සේට වන අගෞරවයක් නිසායි මෙහෙම කියන්නේ