දළදා පෙරහැර මේ පාර නැවැත්තුවොත් හොඳයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Ai bn giya sareth tibba neda? awulk une nane.
    දෙක දෙකක් බන්.
    ගිය අගෝස්තු වෙද්දී අසාදිතයෝ 3000ක් වත් නෑ . මරුන ගැන 20ක් වත් නෑ .
    අද දවසට 3000+ අලුතෙන් හැදෙනවා . 5000 + මැරිලා . 3000ක් වත් තිබ්බේ නැති ගාන ලක්ෂ 4ට ලංවෙනවා ... පෙරහැර තියල කොරෝනා වැඩි උනොත් දලදාවටමයි හොද නැත්තේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Ennath karama okkoma hari kiyala kiwe kawda? natta pagagena tiyenne kawda kiyala penawa. yati aramunuth penawa hodatama. methana kisima deshapalana kathawak nane. hamadetama deshapalane gawagena umbaa kiyanna epa. wachana walinma penawa ithin buddi mattama. oya dan perahara samandawa wenne monada, ethana siduwena dewal okkoma dannawada? pitin pena dewal walata wadiya godak dewal othana karanawa. hemadama test karanawa. positive kenek hambunoth quarantine karanna wenama place ekak dala hitan dala tiyenne. game pansale perahera wage newei. masa ganaka idan lasthi wenawa, health protocols ekkama.
    එළ මචං හා ඔයා දන්නවා කියලා පේනවා. එන්නත ගැනයි ක්‍රියාකාරිත්වය ගැනයි කොරන්ටින් ගැනයි අපිට උගන්වන්න ඔයා ආසයි වගේ. ටිකිරි මොලේ නේ. කමක් නැ.
    මේ වෙලාවේ කිසිම රිස්ක් එකක් ගන්න හොද නැ කියලයි මම කියලා තියේනනේ. සුද්ද සිංහලෙන් ඒක මුලින්ම ලියලා තියනවා පේනවානේද උඩම.

    නමුත් උබලා මට දේශපාලන යටි අරමුණු කිය කිය බැන බ වැඩියමත් සුද්ද කරන්න යන්න එපා. ඊළඟට උඹ/ උබේ පවුලේ කෙනෙක් මැරෙන්නත් පුලුවන් හොදේ.

    එතකං සුද්ද කරපං. ජය.
     
    • Like
    Reactions: Gihanjs and meeka

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    දෙක දෙකක් බන්.
    ගිය අගෝස්තු වෙද්දී අසාදිතයෝ 3000ක් වත් නෑ . මරුන ගැන 20ක් වත් නෑ .
    අද දවසට 3000+ අලුතෙන් හැදෙනවා . 5000 + මැරිලා . 3000ක් වත් තිබ්බේ නැති ගාන ලක්ෂ 4ට ලංවෙනවා ... පෙරහැර තියල කොරෝනා වැඩි උනොත් දලදාවටමයි හොද නැත්තේ.
    ow neda ban...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    ඇයි කතරගම පෙරහැර තියද්දී නිදාගෙනද හිටියේ? ඇසල පෙරහැරට සහභාගීවෙවන සියලුම ශිල්පීන් පූර්ණ එන්නත්කරනයට ලක්කරල තියේන්නේ. ටෙස්ට් කරනව. ඔබතුමා කලබල වෙන්න එපා.
    වැක්සින් අළුත් ප්‍රබේද වලට අහන්නෑ මොඩයො
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මේ පාර දළදා පෙරහැර නවතන්න පුලුවන්නම් ලොකු දෙයක්. මෙච්චර දරුණු අවස්ථාවක ⁣පැවැත්විම නුසුදුසුයි. මේක ආගවික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක් නිසා නැවත්තුවත් බුදධාගමට අනුව පවක් වෙන්නෙත් නැ. කවදාවත් බුදුරදුන් ඔහොම පෙරහැර තියන්න කියලත් නැනේ.

    දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන් වැලලෙලන්න. රටේ තත්ත්වය දරුණු නිසා හා දළදා පොකුරක් ඇති වුනොත් උතුම් දළදා වහන්සේට වන⁣ අගෞරවයක් නිසායි මෙහෙම කියන්නේ

    mekarapu apahaseta ane deyyane muta hediyan delta ....... comeon delta
     
    Sen-lu

    Well-known member
  • ඕකෙ නටන්න යන පොඩි උන්ටත් වැක්සින් ගැහුවා, ඒත් ඉතින් එකෙකුට තිබුනොත් හොඳ බෙදිල්ල ක් බෙදෙයි මධ්‍යම පළාතට හිකෙන්නම
    අපෙ ගමේ පොඩි සක්කිලි සෙට් එකකුත් යනවා ඕකෙ නටන්න, උන්ගෙ මහ උනුත් ආඩම්බරෙන් කියන්නෙ.
    අඩු කුලේ උංනෙ නටන්න යන්නෙ. රණවන පැත්තේ කොහොමටත් පද්දො තමයි ඉන්නෙ 😄
     
    • Like
    Reactions: emoji diaries

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ පාර දළදා පෙරහැර නවතන්න පුලුවන්නම් ලොකු දෙයක්. මෙච්චර දරුණු අවස්ථාවක ⁣පැවැත්විම නුසුදුසුයි. මේක ආගවික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක් නිසා නැවත්තුවත් බුදධාගමට අනුව පවක් වෙන්නෙත් නැ. කවදාවත් බුදුරදුන් ඔහොම පෙරහැර තියන්න කියලත් නැනේ.

    දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන් වැලලෙලන්න. රටේ තත්ත්වය දරුණු නිසා හා දළදා පොකුරක් ඇති වුනොත් උතුම් දළදා වහන්සේට වන⁣ අගෞරවයක් නිසායි මෙහෙම කියන්නේ

    බුද්දාගමේ කියන්නේ නැහැ කොහොමත් ඕව වලින් ආරක්ෂා කරලා දෙනවා කියල. මම දැකල තියෙන විදියට නම් කියන්නේ මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන්න කියල තමයි. දෙයිය වගේ කොරෝන හොඳ කරලා දෙන්නම් කියල ගෙන්නාගෙන ඇරලා යවන ආගමක් නෙවෙයි. විහින් ඇරගන්නවානම් කරන්න දෙයකුත් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මේ පාර නන් නවත්තන්නෙ නෑ. සෙනග එන එක ඔෆිශියල් එපා කිව්වට ආවට ලොකුවට එලවන එකක් නෑ. පෙරහැරෙන් පස්සෙ ඕනි නන් පැතිරෙන ගම් ටික බලල ලොක්ඩවුන් කරයි.
     
    • Like
    Reactions: Tz4400

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    කලකන්නි මූසල පාලකයො රට පාලනය කරන්න ගත්තම රටට වගතුවක් නෑ. පෙරහැර තියන්නත් බාදා ගොඩයි. මූගේ මූසලකමේ තරම තමයි. ඒත් පෙරහැර අනිවා තියන්න ඕන. හැමෝමව පීසීඅර් දෙපාරක් වත් කරලා ගන්න ඕන. එකෙක්ට වත් ඔතනට ඇවිල්ල බලන්න දෙන්න නරකයි. ඒ තහනම දේශීය විදේශීය කාටත් පොදු වෙන්න ඕන. ඒත් ඉතින් පම්කේ එක රටක් එක නීතියක තරම දන්න නිසා ඒක එහෙම වෙන එකක් නෑ. ප්‍රභූවරු පවුල් පිටින් ඇවිල්ල බලයි. උදයංගගෙ රුසියන් යුක්‍රේන් හිගන්නු ටිකට වීඅයිපී දොරටු විවෘත වේවී.
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි කාරයන්ගෙ සුපුරුදු පෙරහැර විරෝධය ආයෙ පටන් අරන්..උද්ගෝසන කරද්දි හුරේ දාල...සෞඛය ආරක්ශිතව කරන පෙරහැරට බුරා පනිනව...සිoහලුනි මතෙකෙ තියා ගනිල්ල ගු ඇන් පි කාරයො සිoහල විරෝධීන්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ponnaya hangila idala hemeeta oluwa dagena enawa methane.

    සෞඛය ආරක්ශිතව korai nandege redda thamai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ponnaya hangila idala hemeeta oluwa dagena enawa methane.

    සෞඛය ආරක්ශිතව korai nandege redda thamai.
    පෙරහැර ඇලජික් නේද, ඒකනෙ බලේ තිබ්බ කාලෙ අලි ටිකත් උස්සන් ගියෙ මතකයි අපිට කෙරුවාව, ගූ වෙන්ඩ පැරදුනේ නිකන් නෙමේ තොපි, ලබන පාරත් වරෙල්ලකො අපෙන් චන්ද ඉල්ලන් දෙන්නම් ජම්බෝ..🙂🙂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පෙරහැර ඇලජික් නේද, ඒකනෙ බලේ තිබ්බ කාලෙ අලි ටිකත් උස්සන් ගියෙ මතකයි අපිට කෙරුවාව, ගූ වෙන්ඩ පැරදුනේ නිකන් නෙමේ තොපි, ලබන පාරත් වරෙල්ලකො අපෙන් චන්ද ඉල්ලන් දෙන්නම් ජම්බෝ..🙂🙂
    dan oya gu wenna peradune kiyanne katada uba?? moda sajith mohomad da?? lapa kotada???
    ponnayo mama koheda peradune, perahara ඇලජික් ne , yanna puluwan gihin baduwak ehema gahala athal ekak aran enawa misak
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මචං උතුම් දළදා වහන්සේට කරන්න පුලුවන් ලොකුම අපහාසය තමා මේක. ඇයි දෙයියනේ මුන්ට නොතේරෙන්නේ

    api thamai hodatama kare kiyala label eka gaha ganna rate janathawa billata dena eka rajapakshalata sellamak wela dan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    dan oya gu wenna peradune kiyanne katada uba?? moda sajith mohomad da?? lapa kotada???
    ponnayo mama koheda peradune, perahara ඇලජික් ne , yanna puluwan gihin baduwak ehema gahala athal ekak aran enawa misak
    අපිට හොදට පේනව පෙරහැර ඇලජික්ද නැද්ද කියල, ගු ඇන් පි මතය නියෝජනය කරන හැම පොන්සියම අදහස් දක්වල තියෙන්නෙ තෙර්ඩ් එකේ එක නිසා හරිම ලේසියි , ගුපියො පෙරහැරට කෙලින්ඩ බලන්ද ඉන්නෙ නැද්ද කියල තේරුම් ගන්ඩ..