දළදා පෙරහැර මේ පාර නැවැත්තුවොත් හොඳයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපිට හොදට පේනව පෙරහැර ඇලජික්ද නැද්ද කියල, ගු ඇන් පි මතය නියෝජනය කරන හැම පොන්සියම අදහස් දක්වල තියෙන්නෙ තෙර්ඩ් එකේ එක නිසා හරිම ලේසියි , ගුපියො පෙරහැරට කෙලින්ඩ බලන්ද ඉන්නෙ නැද්ද කියල තේරුම් ගන්ඩ..

    ponnayo pennapanko GU NP mathaya mama kiyapu. mama kiuwe perahara thibboth gihin baduwak gahala enawa kiyala??
    badu gahana eka පෙරහැර ඇලජික්ද??
    anika GU NP ponnayo kawada badu gahuwe ban, kollo gahanawa arenna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    emoji diaries said:
    මචං උතුම් දළදා වහන්සේට කරන්න පුලුවන් ලොකුම අපහාසය තමා මේක. ඇයි දෙයියනේ මුන්ට නොතේරෙන්න
    :yes: :yes: :yes:
    api thamai hodatama kare kiyala label eka gaha ganna rate janathawa billata dena eka rajapakshalata sellamak wela dan
    බලන්නෙ නේද, දස දාස් ගනන් උද්ගෝසන කරගෙන එද්දි හුරේ දදා උඩ පැන්න ගු ඇන් පි ගොන් බඩු ටික , සෞඛය ආරක්ශිතව අධීක්ශනය යටතේ කරන පෙරහැරට බුරන බිරිල්ල...සිහලුනි වැරදිලාවත් ගුපියට චන්දෙ නම් දෙන්ඩම එපා..!!!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බලන්නෙ නේද, දස දාස් ගනන් උද්ගෝසන කරගෙන එද්දි හුරේ දදා උඩ පැන්න ගු ඇන් පි ගොන් බඩු ටික , සෞඛය ආරක්ශිතව අධීක්ශනය යටතේ කරන පෙරහැරට බුරන බිරිල්ල...සිහලුනි වැරදිලාවත් ගුපියට චන්දෙ නම් දෙන්ඩම එපා..!!!

    දස දාස් ගනන් උද්ගෝසන කරගෙන එද්දි nadasenage anduwa puka uda dagena nidagena hitiyada??? kohda GU NP gon badu biruwe ????ane erozan uba kiyana deyak kelin kiyapanko, nikan wedi kapu ballek wage buranne nethuwa.

    sinahalu kohomath GU NP ekata denne ne moko 100 parak bomba gahana kiyalath ponna sira budiyan hitiye
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    වැරදිලාවත් ගුපියට චන්දෙ නම් දෙන්ඩම එපා..!!!

    :yes::yes::yes::yes::yes::yes::yes:

    සෞඛය ආරක්ශිතව අධීක්ශනය යටතේ කරන පෙරහැරට

    (y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)

    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දස දාස් ගනන් උද්ගෝසන කරගෙන එද්දි nadasenage anduwa puka uda dagena nidagena hitiyada??? kohda GU NP gon badu biruwe ????ane erozan uba kiyana deyak kelin kiyapanko, nikan wedi kapu ballek wage buranne nethuwa.

    sinahalu kohomath GU NP ekata denne ne moko 100 parak bomba gahana kiyalath ponna sira budiyan hitiye
    උද්ගෝසන කරන් එන කාලකන්නින්ට වේඩි තියන්ඩ කියලද පොන්සියො තෝ කියන්නෙ..සමාජ වගකිම අත ඇරල දාල රට පුරා තොපේ බල්ලො කොවිඩ් පතුරවපු එකට ආණ්ඩුවද තිරිසනෝ වැරදි, උද්ගෝනේට හුරේ දාන බැල්ලිගෙ පුතාල පෙරහැරට බුරනව, මොකක්ද තොපේ ඔය ගු දේශපාලනේ???

    සිරා විතරක් නෙමේ උබේ රනිල පුක් කෙලි දාද්දි උබේ සජිය පොන්සි ගේ මුල්ලෙ හැගිලා උන්න ඒවත් කියාපිය පොන්සියො , ඇයි උන්ව අත අරින්නෙ..🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උද්ගෝසන කරන් එන කාලකන්නින්ට වේඩි තියන්ඩ කියලද පොන්සියො තෝ කියන්නෙ..සමාජ වගකිම අත ඇරල දාල රට පුරා තොපේ බල්ලො කොවිඩ් පතුරවපු එකට ආණ්ඩුවද තිරිසනෝ වැරදි, උද්ගෝනේට හුරේ දාන බැල්ලිගෙ පුතාල පෙරහැරට බුරනව, මොකක්ද තොපේ ඔය ගු දේශපාලනේ???

    සිරා විතරක් නෙමේ උබේ රනිල පුක් කෙලි දාද්දි උබේ සජිය පොන්සි ගේ මුල්ලෙ හැගිලා උන්න ඒවත් කියාපිය පොන්සියො , ඇයි උන්ව අත අරින්නෙ..🤣🤣🤣

    rathupaswala hurathal karada???

    udgoshana walata mama hure demmada ?? koheda uba ehema thread ekak dekkada??
    ponna sira , ranil, sajith arakshaka meetin ekata gene ne kiyala pili gaththane ithin ponna ranil, moda sajith gena katha karala weda ne pons
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    rathupaswala hurathal karada???

    udgoshana walata mama hure demmada ?? koheda uba ehema thread ekak dekkada??
    ponna sira , ranil, sajith arakshaka meetin ekata gene ne kiyala pili gaththane ithin ponna ranil, moda sajith gena katha karala weda ne pons
    රතුපස්වලත් හුරතල් කරා කියල උබලගෙ ආණ්ඩුවෙන්ම පිලිගත්තෙ අපි නෙමේනෙ පරික්ශනය කරේ,සියලුම දෙනාව නිදහස් කරේ අපිද????ගූ වෙන්ඩ එපා ඔහොම🤣🤣🤣

    උබට ෆේක් සීයක් විතර තියෙන්නෙ මලකඩ එකෙන් හුරි දදා උන්නෙ මන්ද🤣🤣🤣🤣
    අපිට කියන්නෙ මිටිමට ගෙනාවෙ නැ කියල අපිද හුටන්ව පත්කරේ????? තොපේ පොන්න සජියයි පොන්සි රනිලයිනෙ සිරාව ඔලුවෙ තියන් ඇදෙහුවෙ, 🤣🤣🤣හෙන හැහුවට පස්සෙ අපිට කියල වැඩක් නැ වගකීමෙන් බේරෙන්ඩ වෙන්නෙ නැ.
    .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රතුපස්වලත් හුරතල් කරා කියල උබලගෙ ආණ්ඩුවෙන්ම පිලිගත්තෙ අපි නෙමේනෙ පරික්ශනය කරේ,සියලුම දෙනාව නිදහස් කරේ අපිද????ගූ වෙන්ඩ එපා ඔහොම🤣🤣🤣

    උබට ෆේක් සීයක් විතර තියෙන්නෙ මලකඩ එකෙන් හුරි දදා උන්නෙ මන්ද🤣🤣🤣🤣
    අපිට කියන්නෙ මිටිමට ගෙනාවෙ නැ කියල අපිද හුටන්ව පත්කරේ????? තොපේ පොන්න සජියයි පොන්සි රනිලයිනෙ සිරාව ඔලුවෙ තියන් ඇදෙහුවෙ, 🤣🤣🤣හෙන හැහුවට පස්සෙ අපිට කියල වැඩක් නැ වගකීමෙන් බේරෙන්ඩ වෙන්නෙ නැ.
    .

    ithin GU NP anduwa pili gaththata rate pueawesiyek hatiyata oka kare goothabaya kiyala nodanne uba witharai.

    hari uba pirimiyeknma mage fake eka oppu karapan ?? mama mage me kiriye account eka ubata denawa mage FB account ekath ekkama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ithin GU NP anduwa pili gaththata rate pueawesiyek hatiyata oka kare goothabaya kiyala nodanne uba witharai.

    hari uba pirimiyeknma mage fake eka oppu karapan ?? mama mage me kiriye account eka ubata denawa mage FB account ekath ekkama
    ගු ඇන් පි කියන්නෙ උබලගෙ ආණ්ඩුවනෙ පුකේ ස්වාධීන ටෝක්ස් දෙන්ඩ එපා, අනික ඕක 2020 කිවෙ කෝ රටේ මිනිස්සු බල්ලට ගනන් ගත්තද,🤣🤣🤣

    ලොල් මලකඩ එකෙන් එන්නෙ මම , ඔහොම වේස මායම් දාන්ඩ එපා බන් පිරිම් කමටත් නිගාවක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගු ඇන් පි කියන්නෙ උබලගෙ ආණ්ඩුවනෙ පුකේ ස්වාධීන ටෝක්ස් දෙන්ඩ එපා, අනික ඕක 2020 කිවෙ කෝ රටේ මිනිස්සු බල්ලට ගනන් ගත්තද,🤣🤣🤣

    ලොල් මලකඩ එකෙන් එන්නෙ මම , ඔහොම වේස මායම් දාන්ඩ එපා බන් පිරිම් කමටත් නිගාවක්
    ubata kochchrara kiuwath wate yana eka puruddak wela

    ketiyen kiyanne oya ponna gu np, rathu ali pwtwau, hora rajapakshala katha epa,

    ube pirimi kamata niga karanne nathuwa mage fake eka oppu karapan mama adama ubata mage kiriye account ekai FB account ekai denawa
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෝඩ හරක් පාලකයොන්ටම හරියන ජනතාවක් ලංකාවේ ඉන්නේ..උන්ට මළත් කමක් නෑ රාජපක්‍ෂ වෙනුවෙන්.

    ඇයි කතරගම පෙරහැර තියද්දී නිදාගෙනද හිටියේ? ඇසල පෙරහැරට සහභාගීවෙවන සියලුම ශිල්පීන් පූර්ණ එන්නත්කරනයට ලක්කරල තියේන්නේ. ටෙස්ට් කරනව. ඔබතුමා කලබල වෙන්න එපා.
    මේ ඉන්නෙ ඒ වගේ හරක්..😪
    ------ Post added on Aug 14, 2021 at 2:51 AM
     
    • Like
    Reactions: Gihanjs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    වැරදිලාවත් ගුපියට චන්දෙ නම් දෙන්ඩම එපා..!!!

    :yes::yes::yes::yes::yes::yes::yes:

    සෞඛය ආරක්ශිතව අධීක්ශනය යටතේ කරන පෙරහැරට

    (y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)

    ඉතිහාසෙ මෙයිට වඩා අමාරු කාල වලත් පෙරහැර තියල තියෙනව. මේ මිනිස්සු මේක කරන්නෙ ගෙවීමක් බලාගෙනම නෙවෙයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතිහාසෙ මෙයිට වඩා අමාරු කාල වලත් පෙරහැර තියල තියෙනව. මේ මිනිස්සු මේක කරන්නෙ ගෙවීමක් බලාගෙනම නෙවෙයි.
    ඉතිහාසයේ මෙහෙම වයිරස් එකක් පෑතිරුන කාලයක් තියෙනවද? බුදුන් වහන්සේ ජීවමානව හිටියා නම් මේකට ඉඩ දෙයිද කියලා හිතන්න
     
    • Like
    Reactions: Gihanjs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඉතිහාසයේ මෙහෙම වයිරස් එකක් පෑතිරුන කාලයක් තියෙනවද?
    අමාරු කාල කිව්වම වෛරස්ම ඕනි නෑනෙ.
    මේක ඔන්ලයින් ස්ට්‍රීම් කරල ගාණක් නන් හොයාගන්න තිබ්බ හරියට ඔය මොකක් හරි ස්ට්‍රීම් සර්ව්ස් එකක් එක්ක කතා කරගත්ත නන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පෙරහර තියයි ඇතා පන්සල ඇතුලේ හරි protected area එකක මිනිස්සුන්ට පේන්න එළියට නොගෙන කරයි.
    එතකොට අවුලක් නෑ.

    අපේ උන් පෙරහැර බලන්න කියලා බඩු talk කරන එකනේ කරන්නේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අමාරු කාල කිව්වම වෛරස්ම ඕනි නෑනෙ.
    මේක ඔන්ලයින් ස්ට්‍රීම් කරල ගාණක් නන් හොයාගන්න තිබ්බ හරියට ඔය මොකක් හරි ස්ට්‍රීම් සර්ව්ස් එකක් එක්ක කතා කරගත්ත නන්.
    සල්ලි අදාල නෑ.. මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ද ප්‍රශ්ණයක්නේ මේක.. කොටි ගහන කාලෙක හමුදාවට පුලුවන් පෙරහෑර ආරක්ෂා කරන්න. ඒත් මේ වයිරස් එකත් එක්ක එහෙම කරන්න බෑ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    සල්ලි අදාල නෑ.. මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ද ප්‍රශ්ණයක්නේ මේක.. කොටි ගහන කාලෙක හමුදාවට පුලුවන් පෙරහෑර ආරක්ෂා කරන්න. ඒත් මේ වයිරස් එකත් එක්ක එහෙම කරන්න බෑ..
    ඔය පෙරහැරට බලන්න මිනිස්සු නෑ. ඔය සහභාගි වෙන අයත් බලෙන් ගෙනල්ල නෑනෙ. ඒ මිනිස්සු ඔහොම නෙවෙයි කොහොම තිබ්බත් පෙරහැරේ නටන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒක සල්ලි වලටම කරන වැඩක් නෙවෙයි. ඔහොම පෙරහැර තියන එකෙන් නාට්ටියක් ශූට් කරන තරම්වත් රිස්ක් එකක් නැතුව මැනේජ් කරගන්න පුළුවන්.

    මම කිව්වෙ මේ වෙලාවෙ යුරෝපෙ එහෙම මිනිස්සු ගෙවල් අස්සටම වෙලා ඉන්න නිසා ඔය ස්ටීම් සර්විස් එකක් එක්ක කතා කරල පෙරහැර ස්ට්‍රීම් කරා නන් හොද ගාණක් මේ ඩොලර් නැති වෙලාවෙ හොයාගන්න තිබ්බ කියල.
     
    • Like
    Reactions: ruwper

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය පෙරහැරට බලන්න මිනිස්සු නෑ. ඔය සහභාගි වෙන අයත් බලෙන් ගෙනල්ල නෑනෙ. ඒ මිනිස්සු ඔහොම නෙවෙයි කොහොම තිබ්බත් පෙරහැරේ නටන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒක සල්ලි වලටම කරන වැඩක් නෙවෙයි. ඔහොම පෙරහැර තියන එකෙන් නාට්ටියක් ශූට් කරන තරම්වත් රිස්ක් එකක් නැතුව මැනේජ් කරගන්න පුළුවන්.

    මම කිව්වෙ මේ වෙලාවෙ යුරෝපෙ එහෙම මිනිස්සු ගෙවල් අස්සටම වෙලා ඉන්න නිසා ඔය ස්ටීම් සර්විස් එකක් එක්ක කතා කරල පෙරහැර ස්ට්‍රීම් කරා නන් හොද ගාණක් මේ ඩොලර් නැති වෙලාවෙ හොයාගන්න තිබ්බ කියල.
    ඒක මම දන්නවා. ඔය මිනිස්සු මොන තරම් අනතුරුදායක තත්වයක වුනත් පෙරහෑරට සම්බන්ධ වෙනවා. ඒ වෙනුවෙන් මෑරෙන එක වුනත් ප්‍රශ්නයක් නෑති අය තමයි.. ඔතන පෙරහෑරේ ශිල්පීන් විතරක් කීදෙනෙක් එනවද ? බලන්න මිනිස්සු නෑතත් පෙරහෑරට අදාල අය විතරක් උනත් මොන තරම් රෑස් වෙනවාද? පෙරහෑර කරන එක අත්‍යාවශ්‍ය නෑනේද? මම කියන්නේ බුදු දහම අනුව මිසක් ඈදෑහිලි අනුව නෙමේ.. ඒකයි මම කිව්වේ මේ කාලේ බුදුන් වහන්සේ හිටියා නම් කීයටවත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මිනිස්සු රෑස් කරන එක අනුමත කරන එකක් නෑ කියලා.. පෙරහෑර නම් මාර ලස්සනයි මේ පාරත්.
     
    • Like
    Reactions: Gihanjs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඒක මම දන්නවා. ඔය මිනිස්සු මොන තරම් අනතුරුදායක තත්වයක වුනත් පෙරහෑරට සම්බන්ධ වෙනවා. ඒ වෙනුවෙන් මෑරෙන එක වුනත් ප්‍රශ්නයක් නෑති අය තමයි.. ඔතන පෙරහෑරේ ශිල්පීන් විතරක් කීදෙනෙක් එනවද ? බලන්න මිනිස්සු නෑතත් පෙරහෑරට අදාල අය විතරක් උනත් මොන තරම් රෑස් වෙනවාද? පෙරහෑර කරන එක අත්‍යාවශ්‍ය නෑනේද? මම කියන්නේ බුදු දහම අනුව මිසක් ඈදෑහිලි අනුව නෙමේ.. ඒකයි මම කිව්වේ මේ කාලේ බුදුන් වහන්සේ හිටියා නම් කීයටවත් ඔය වගේ දෙයක් වෙනුවෙන් මිනිස්සු රෑස් කරන එක අනුමත කරන එකක් නෑ කියලා.. පෙරහෑර නම් මාර ලස්සනයි මේ පාරත්.
    ඕක සර්පයෙක්ගෙන් ගොදුරක් බේරගන්නව වගේ දෙයක් ඒක පිනක් කියල කියන්න පුළුවන් ගොදුර පැත්තෙන් බැලුවොත්, පවක් කියල කියන්න පුළුවන් සර්පය පැත්තෙන් බැලුවොත්. අපිට අතවශ්‍ය නැති උනාට ඔය එන අයට අවුරුද්දම ජීවත් වෙන්න ලැබෙන්නෙ ඕකෙන් ලැබෙන දේකින් වෙන්නත් පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක සර්පයෙක්ගෙන් ගොදුරක් බේරගන්නව වගේ දෙයක් ඒක පිනක් කියල කියන්න පුළුවන් ගොදුර පැත්තෙන් බැලුවොත්, පවක් කියල කියන්න පුළුවන් සර්පය පැත්තෙන් බැලුවොත්. අපිට අතවශ්‍ය නැති උනාට ඔය එන අයට අවුරුද්දම ජීවත් වෙන්න ලැබෙන්නෙ ඕකෙන් ලැබෙන දේකින් වෙන්නත් පුළුවන්.
    ඒ මිනිස්සුන්ව නම් අවුරුදු 100 ක් වුනත් නිකන් තියන් ජීවත් කරන්න සල්ලි මාලිගාවට තියෙනවා.
     
    • Like
    Reactions: Gihanjs