ඒව පාලනය කරන්නෙ ඉතින් ධාන පාරමිතා පුරන අය නෙවෙයිනෙ යන්න කලින් තව ගොඩ ගහන්න බලනව ඇත්තෙ. ඒ නිසා ප්‍රොසෙස් එකටම ගියාම තමා ලැබෙන දෙයක් ලැබෙනව ඇත්තෙ ඔය මිනිස්සුන්ටඒ මිනිස්සුන්ව නම් අවුරුදු 100 ක් වුනත් නිකන් තියන් ජීවත් කරන්න සල්ලි මාලිගාවට තියෙනවා.
ඒව පාලනය කරන්නෙ ඉතින් ධාන පාරමිතා පුරන අය නෙවෙයිනෙ යන්න කලින් තව ගොඩ ගහන්න බලනව ඇත්තෙ. ඒ නිසා ප්‍රොසෙස් එකටම ගියාම තමා ලැබෙන දෙයක් ලැබෙනව ඇත්තෙ ඔය මිනිස්සුන්ටඒ මිනිස්සුන්ව නම් අවුරුදු 100 ක් වුනත් නිකන් තියන් ජීවත් කරන්න සල්ලි මාලිගාවට තියෙනවා.
මිනිස්සු සහභාගි නොවී කරන්න පුලුවන්... නත්තල් නතර කරමුමේ පාර දළදා පෙරහැර නවතන්න පුලුවන්නම් ලොකු දෙයක්. මෙච්චර දරුණු අවස්ථාවක පැවැත්විම නුසුදුසුයි. මේක ආගවික උත්සවයකට වඩා සංස්කෘතික උත්සවයක් නිසා නැවත්තුවත් බුදධාගමට අනුව පවක් වෙන්නෙත් නැ. කවදාවත් බුදුරදුන් ඔහොම පෙරහැර තියන්න කියලත් නැනේ.
දැන් එන්න එපා ජාතිය ආගම දන්නැති එකා ගාගෙන මල්චිත්ත ඇඳන් වැලලෙලන්න. රටේ තත්ත්වය දරුණු නිසා හා දළදා පොකුරක් ඇති වුනොත් උතුම් දළදා වහන්සේට වන අගෞරවයක් නිසායි මෙහෙම කියන්නේ
එක්ටෑම් ගෙයි හිටපු චිත්‍රාත් බඩ වෙච්ච රටේපෙරහැර තියන්න තියෙන්නෙ පුළුවන් තරම් නැටුම් කණ්ඩායම් එහෙම අඩු කරලා.
මිනිස්සුන්ට බලන්න එන්න එපා කියලා නවත්තන්න ඕන. හරිහමන් රටක් නං කරන්න ඕන විදිය කිව්වෙ.
කොඳු පණ නැති පොන්නසේනල ගෙන් ඒව බලාපොරොත්තු වෙන්න බෑ.
එක්ටෑම් ගෙයි හිටපු චිත්‍රාත් බඩ වෙච්ච රටේ
කලින් එකා පත්තරෙන් හරි දෑන ගත්තා.. දෑන් එකා දන්නෙම නෑ ළමයා ලොකුවෙනකම්චිත්රා බඩ නොවී තියාගන්න හැටි මං දන්නවා මං ඒකාලෙ රට කරානං.
මේ එක්ටැම් ගෙයි බඹ 10ක් ආසන්නයට යන එකෙක්ගෙ මුලු දේපලම රාජසන්තක කරලා, අවුරැදු 50ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් දෙනවා කිව්ව නං බල්ලෙක් යන එකක් නෑ. ඒත් ගියා කියමු. පොන්නසේන වගේ නං නෙවෙයි මම. ගියපු එකාව හොයලා ඔය කියපු දඬුවම එහෙමම දෙනවා කිසි සමාවක් නෑ. ළමයි ඉන්නවද, දෙමව්පියො ලෙඩින්ද, අරකද මේකද කිසි දෙයක් නෑ.
දීලා රටටම දැනගන්න අරිනවා. ඊළඟ දවසෙ ඉඳන් ඒ වගේ දේවල් වෙන එක අඩුවෙනවා.![]()
Ennath karama okkoma hari kiyala kiwe kawda? natta pagagena tiyenne kawda kiyala penawa. yati aramunuth penawa hodatama. methana kisima deshapalana kathawak nane. hamadetama deshapalane gawagena umbaa kiyanna epa. wachana walinma penawa ithin buddi mattama. oya dan perahara samandawa wenne monada, ethana siduwena dewal okkoma dannawada? pitin pena dewal walata wadiya godak dewal othana karanawa. hemadama test karanawa. positive kenek hambunoth quarantine karanna wenama place ekak dala hitan dala tiyenne. game pansale perahera wage newei. masa ganaka idan lasthi wenawa, health protocols ekkama.