දළදා මාලිගයේ රුව සහිත ඔඩෙල් කාන්තා ටී ෂර්&#349

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
දළදා මාලිගයේ රුව සහිත ඔඩෙල් කාන්තා ටී ෂර්&#349

dalada.jpg


දළදා මාලිගයේ රුව සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් තරුණයන් පිරිසක් විසින් එකතුවී මිලදීගෙන පොලිසියට ඉදිරිපත්කොට ඇත.

මෙම කාන්තා ටී ෂර්ට් විකිනීමට තබා ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි ආයතනයක් වන "ඔඩෙල්" වෙළඳසැලෙහිය.


මේ සම්බන්ධව අදාළ තරුණයන් විසින් මල්වතු මහ නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද දැනුවත් කර තිබේ.


නමුත් ඊයේ දිනයේදී පොලිසිය විසින් සිදුකලේ අදාළ ටී ෂර්ට් තොගය පමණක් උසාවියට ඉදිරිපත්කිරීමයි.


එහිදී මහනුවර වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශකර ඇත්තේ පොඩි ළමුන් මෙන් වැඩ නොකර බුදු දහමට අපහාසයක් වන මෙම ටී ෂර්ට් අලෙවි කිරීමට තිබු වෙළඳසැලේ හිමිකරුවන් උසාවියට නියම කරන ලෙසය.

 
  • Like
Reactions: bhashi2

manjupal

Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    අපේ රටට හු** ජාතියක් තමය් ඔය ඔඩෙල්, නොලිමිට් කියන්නේ.
     

    pradeepj

    Member
    Mar 24, 2008
    52
    1
    0
    mun okkoma rata kala unuth wenasenawa............ jara saththu ipadunu ratata jathiyata niga karana ewun............ kawadawath samawak lebena ekak nee ..........
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක ඔඩෙල් එකේ කියල ෂුවර්ද? මට ආරංචි උනේ ඕක "ලව් ශ්‍රී ලංකා" කියන කඩේ ලු තිබුනේ. ඕකම ලංකාදීපේ දාලා තියෙන්නේ. ඔය නඩුවත් කල් ගියේ.

    මාලිගා ටී ෂර්ට් නඩුව කල් යයි

    සැකකරුවනට දසලක්ෂය බැගින් ඇප

    2012 ජනවාරි මස 05 15:24:00 | ආර්.එස්. කීරියවරත්ත

    මහනුවර දළදා මාලිගයේ ආකෘතිය රැගත් කාන්තා ටී ෂර්ට් අලෙවි කළැයි මහනුවර ‘ලව් ශ්‍රී ලංකා‘ වෙළෙඳ හලේ කලමනාකරු චමින්ද මිලින්ද බණ්ඩාර හා සහායක රාදන් නලීම් රුපියල් විසිලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් ජයිකි ද සිල්වා මහත්මිය නියෝග කළාය. මේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිළමේගෙනුත් මහානායක හිමිවරුන්ගෙනුත් සමාව අයැදින බවත් යළි මෙවැනි දෙයක් නොකරන බවත් නීතිඥ නිෂාන් ඩයස් ගුණසේකර මහතා සැකකරුවන් වෙනුවෙන් කියා සිටියේය. මේ ගැන ඔඩෙල් හිමිකාරිය ඔටාරා චන්දිරාම් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ද බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
     

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    munge ******* thava issarahata monava karaida danne naa.. ape rata kanavaaa