දළදා මාලිගාවෙ පිච්චෙන කකුල්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    තණකොළ පාගද්දී මෙගාෆෝන් එකක් ගත්තු පකෙක් කෑ ගහනවා. ගෙදර අය එක්ක ගියපු නිසා සහ these days වළි වැඩි නිසා සද්දේ වහලා ආවා. ඊළඟ පාර ඌට අමතලා එන්නේ මෙගා ෆෝන් එක පුපේ ගහගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    දන්ත ධාතූන් වහන්සේව පෙන්වනවා නම් තව කමක් නෑ. පිච්චි පිච්චී ගිහින් දොරකට වැඳලා එනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයා ඒ මීටර් 30 සතුටිං පිච්චෙන්න කො

    සපත්තු ගලවලා තියන තැන ඉදන් මීටර් 10ක් 15ක් එද්දි වම් පැත්තේ ඔන්නම් ටැප් තියෙනවා වතුර ටිකක් කකුල් දෙකට ඔන්නම් දාගන්න. ගොඩක් වෙලාවට ඔතන දවල්ට වතුර දාල තියෙනවා.

    උබට ඔන උනේ නම් ඉතින් වෙන දෙයක් කියලා පෙනවා. ශ්‍රද්දාවෙන් යන්න බැරි නම් නොයා ඉදපං බන්. පාර්ක් යන්න ඔන උන් වන්දනාවේ යන්න ගියාම තමා ඔය ප්‍රශ්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,747
    113
    හස්තිශෛලපුර
    රුවන්වැළිසෑයට යන පාර දිගේ සින්තටික් කාපට් එකක් දාල තියෙන්නෙ.
    ඒක දාන්න කලින් නොහු ලණු කාපට් එකක් දාල තිබුණ...

    මහා දානපති දායකයො ඉන්න තැන් ඕව...
    ඒ වගේ සුළු දෙයක්වත් හිතල කරන්න බැරිද මුන්ට.
    @Solo Rider FYA Please..
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,686
    8,375
    113
    ගෙදර ඉදලාම සෙරෙප්පු ගලවලා ද ආවේ පොන්ස් 🤣 පුක උල් කරන ත්‍රෙඩ් දැම්මේ 🫢
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233
    113
    Ruwanwali saye bima thiyenne heat absorbe karana gal nemei. Ewa raja dapuwa ekale ho tikak pasu kalinawa.rath wen na.

    Ape booruwo Dan granite dala hadanwa Gini paganwa wage.

    Thawa Reno booruwa plastic thanakola carpet dala ewata wathurala dala kunu Ganda gahanawa.

    Hayyo sansare....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
    පිච්චෙනවට වඩා අවුල් පන්සල්වල බලු බෙටි. වෙසක් එකට පන්සල් ගිහින් බලු බෙට්ටක් පාගගත්ත බෝධි මළුවේ. ගෑනු කිසි ගාණක් නැතිව බලුබෙටි ලඟම බිම වාඩිවෙලා වඳිනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,768
    113
    Nugegoda, Sri Lanka
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
    Jeewithaye anithya menehi karanna bung.. iwasala yaman.. :lol: :lol:

    100%

    Parents podi kale ekka giyata passe oka paththa palathe gye na mama nam 😂 Shradhdhaawa 0%
    Matath therenne naa.. bageta bagayakma doraeal wahala e bung.. Katharagama ehema thaththala balen ekkan yanne wifeuth ehemai.. ochchara business thiyna pots wala deyyo innawa kiyala hithanna amarui.. 🥴🥴
    ------ Post added on May 22, 2023 at 5:30 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,697
    1
    51,528
    113
    ප*යාගල
    sorry.com
    මාලිගාව පිටිපස්සෙ තියන ටැප් ලගට සෙරෙප්පු දාගෙන ආව කියල සපත්තු දාන් ඇතුලෙ ඇවිදින පොලිස් පින්නයෙක් මට බැන්න. කොහෙන්ද ඇහුව ආවෙ. මම කිව්ව පිටිපස්සෙන් කියල. එහෙම කියල මම ආව එන්න. කකුල තියන්න බෑ බිම පිච්චෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,985
    54,592
    113
    Colombo
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්

    රුවන්මැලිසෑයට ගිහින් බලපන් දවල්ට කොහොමද ආතල් එක කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,372
    49,755
    113
    සේදවත්ත
    අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
    සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
    පොලව ගිනියම් වෙනව,
    වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
    පොඩිඋං අඬනව
    ඇත්තටම හරි වේදනාකාරීයි
    ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
    යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
    මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
    ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
    නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
    පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,

    සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
    උබලට බුදුන් කිව්වේ දුක අත අරින්න කියල නේද ? ඔය දුක විදින්න ඇයි යන්නේ