තණකොළ පාගද්දී මෙගාෆෝන් එකක් ගත්තු පකෙක් කෑ ගහනවා. ගෙදර අය එක්ක ගියපු නිසා සහ these days වළි වැඩි නිසා සද්දේ වහලා ආවා. ඊළඟ පාර ඌට අමතලා එන්නේ මෙගා ෆෝන් එක පුපේ ගහගන්න.
අපහසු නම් යන්නෙපා එතකොට හරිනෙ. යන අය යයි
ඔයා ඒ මීටර් 30 සතුටිං පිච්චෙන්න කො
@Solo Rider FYA Please..රුවන්වැළිසෑයට යන පාර දිගේ සින්තටික් කාපට් එකක් දාල තියෙන්නෙ.
ඒක දාන්න කලින් නොහු ලණු කාපට් එකක් දාල තිබුණ...
මහා දානපති දායකයො ඉන්න තැන් ඕව...
ඒ වගේ සුළු දෙයක්වත් හිතල කරන්න බැරිද මුන්ට.
පිච්චෙනවට වඩා අවුල් පන්සල්වල බලු බෙටි. වෙසක් එකට පන්සල් ගිහින් බලු බෙට්ටක් පාගගත්ත බෝධි මළුවේ. ගෑනු කිසි ගාණක් නැතිව බලුබෙටි ලඟම බිම වාඩිවෙලා වඳිනවාඅන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
පොලව ගිනියම් වෙනව,
වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
පොඩිඋං අඬනව
ඇත්තටම හරි වේදනාකාරීයි
ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,
සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
100%ශ්‍රද්දාවෙන් යන්න බැරි නම් නොයා ඉදපං බන්.
Jeewithaye anithya menehi karanna bung.. iwasala yaman..අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
පොලව ගිනියම් වෙනව,
වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
පොඩිඋං අඬනව
ඇත්තටම හරි වේදනාකාරීයි
ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,
සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්

Matath therenne naa.. bageta bagayakma doraeal wahala e bung.. Katharagama ehema thaththala balen ekkan yanne wifeuth ehemai.. ochchara business thiyna pots wala deyyo innawa kiyala hithanna amarui..100%
Parents podi kale ekka giyata passe oka paththa palathe gye na mama namShradhdhaawa 0%
Deyyo inne Panadura neMatath therenne naa.. bageta bagayakma doraeal wahala e bung.. Katharagama ehema thaththala balen ekkan yanne wifeuth ehemai.. ochchara business thiyna pots wala deyyo innawa kiyala hithanna amarui..
------ Post added on May 22, 2023 at 5:30 PM
අන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්
සෙරෙප්පු ගලවල පයිං යන්න තියෙන ටිකේ කලු ගල් අතුරල ,
පොලව ගිනියම් වෙනව,
වැඩිහිටියෙක්ටවත් යන්න බෑ කකුල් පිච්චෙනව
පොඩිඋං අඬනව
ඇත්තටම හරි වේදනාකාරීයි
ඊට පස්සෙ ඇතුලෙ ඉඳල අර පහං පත්තු කරන තැනට යනකනුත් සේම් එක්ස්පීරියන්ස්
යන හැම මිනිහම පීඩාවෙං යන්නෙ
මේ වගේ පුංචි දේකටවත් නිසි බලදාරීන් අවදානය යොමු කරන්නෙ නැති එක නං පුදුමයි.
ඕවට බොහොම සලට විසඳුම් තියෙනව, එක්කො සින්තටික් තණකොල කාපට් එකක් දාන්න ඕන ඒ ටිකට
නැත්තං ( සල්ලි තියෙන තැනක් නිසා ) අව්වට රත් වෙනෙ නැති ටයිල්ස් තියෙනව , දාන්න පුලුවං ( මක්කම අර ගිනිගහන කාන්තාරෙ තිබ්බත් මිනිස්සු වාඩි වෙලා ඉන්නෙ ඒව නිසා )
පිං කැට නං අඩියෙන් අඩියට තියෙනව , හැම කොනකම, පිං කවුන්ටර්, පිං පෙට්ටි , පිං වට්ටි , පිං ATM , සුද්දොංගෙං ටිකටුත් කඩනව,
සල්ලි වලට කරනව නං ඉතා ප්‍රයෝජනවත් වැඩක්
100%
Parents podi kale ekka giyata passe oka paththa palathe gye na mama namShradhdhaawa 0%
උබලට බුදුන් කිව්වේ දුක අත අරින්න කියල නේද ? ඔය දුක විදින්න ඇයි යන්නේඅන්තිමට ගිය දෙපාරම අත්දැකපු වේදනාකාරී අත්දැකීමක්