නිදහසේ යන්න බැරි කිසිම තැනකට යන්න එපා බන්. මම යන්නෑ. ඕවට මිනිස්සු යන එක නැවතිලා තේරෙන්න අරින්න ඕනෙ
හරිම වැරදි කතාවක්....
භක්තිකයාගේ පරමාර්ථය නොදැන, ඒ යන අයව පොදුවේ විවේචනය කිරීම වැරදි වැඩක්....
අපහසු නම් යන්නෙපා එතකොට හරිනෙ. යන අය යයි
Adu kule..api wage danapathiyo kelin ma car eken athulata yanne, mahansi wela salli hamba karanna ona, ekko deshapalanaya karala loku horek wenna ona..
hingana sinhalun ta oka therenne nah ne
මාලිගාවේ සදකඩ පහන ලග සපත්තු තියෙන තැනට එනකම් දාන එන්න පුලුවන් බන්. උබ නොදන්නා කමට කුවින්ස් හොටලය ලග ඉදලාම සපත්තු ගලවලා ආවා කියලා මම නම් හිතන්නෙ.
සපත්තු තියන කුටිය ගාව ඉදන් මීටර් 30ක් වගෙ දුර යද්දි සදකඩ පහන පහු උන ගමන් මාලිගාවට ඇතුලේ.
මාළිගාවට 10m වෙනකම් සපත්තු දාගෙන එන්නේ පුළුවන්. මුගේ ශ්රද්ධාව වැඩි වෙලා ඔරලෝසු කණුව ගාව ඉඳන් සප්පතු නැතිව ඇවිත්
![]()
ai dwoth umbata paw sidda wenawadaදළදා මාලිගාවට කාලෙකින් ගියේ නෑ ආයේ යන්න ඕනෑ දවසක. මම ඔය කකුල් පිච්චෙන හැරියේ ඉක්මනට අඩිය තියලා යනවා දුවන්න මොකක්ද වගේ.

synthetic ewage awidinda ba ban. ewa plastic hinda wenasak na. man anuradhapure giyata man nan yanne na ban oya than dekata dawal giyoth. kunu harapa kiya wenawa yanda giyamaඅනුරාධපුරේ නං කාපට් එකක් දාලා තියෙනව නේද කාර් පාක් එක ලග ඉදන්ම සෑය ලගට යනකන්. හිරු එකේ රෙනොර් සිල්වා කරලා තියෙන්නේ කියලා කියන්නේ
පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.ලංකාවේ පන්සල් වල විතරයි සෙරප්පු සපත්තු පළඳින්න බැරි . ජපානය වගේ රටවල පන්සල්වල සපත්තු දානවා. මම හිතන්නේ නැහැ සපත්තුවකින් කිසිම අගවුරවයක් වෙනවා කියල. මම දැක්ක වැස්ස දවස්වල විදේශිකයෝ සපත්තු දාන්න බැරි නිසා විශාල පීඩාවකට පත් වෙනවා දළදා මාලිගයේ.
මං ඉස්සර සුධර්මාරාම පන්ති යද්දී මාලිගාව ඉස්සරහ යින් දේවාල මැදින් පන්ති යන්නේ. කවදාවත් සෙරෙප්පු ගලවලා නෑ. පිට පැති වල නොදන්න බයියෝ ඇවිත් අපිට කියලා දෙන්න හදනවා.ඔව් බන් පිස්සු හුත්තෙක් මු පොලිස්කරයොත් සපත්තු දාන ඉන්නෙ. මාලිගාව මිදුලෙත්, මු මෙ මහ පාර ඉදන්ම සපත්තු ගලවන් ඈවිල්ල හරකා වගේ.
ai dwoth umbata paw sidda wenawada![]()
![]()
ඊටත් රට රටවල චාරිත්ර වෙනස්. ඒකට ගරු කරන්න බැරිනම් ගෙදර ඉන්න ඕන.පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.
පොන්ස් ජපන් පන්සල් වගේ ද ලංකාවේ තියෙන ඒව. අවුරුදු දහස් ගාණක් පරණයි. ඒවගේ වටිනා කියන පුරා වස්තු තියෙනවා.
මං ඉස්සර සුධර්මාරාම පන්ති යද්දී මාලිගාව ඉස්සරහ යින් දේවාල මැදින් පන්ති යන්නේ. කවදාවත් සෙරෙප්පු ගලවලා නෑ. පිට පැති වල නොදන්න බයියෝ ඇවිත් අපිට කියලා දෙන්න හදනවා.
------ Post added on Jun 4, 2023 at 12:11 PM
ඔව් බන්,මාත් ඔතනින් සෙරෙප්පු දාන මිරකල් එකට එහෙම ගියෙ. මාලිගවට යනව නම් අර සෙරෙප්පු තියෙන තැන ගාවට එනකම් සෙරෙප්පු දාන යන්නෙ.
මෙ ත්රෙඩ් එක දාපු එකා කොහෙද ඩොටෙක ඉදන් ඇවිල්ල ත්රෙඩ් දාන දගලනවා.
Oka harakek. Daladamaligawe pin katen dankuda kana Toyiyek oyaඔයා ඒ මීටර් 30 සතුටිං පිච්චෙන්න කො